MACN ISSRA TYITAS THOTAWATHTHAGE CARTOON TIKKA DAMMANAM PATTA BAN.
diyano nam balanna bari una.
sath pathini nam ela wage

අපේ ගෙදර ඇන්ටනාවේ VHF ගලවලා තියෙන්නේ. Rupavahini, ITN, Channel Eye මුකුත් පෙන්නේ නෑ. හොඳට පුළුවන් නම් හදපන්. ඔය ආණ්ඩු බදාගෙන කඩේ යන්නේ නැතුව. එකෙන්ම හෙන මිනිස්සු ටිකක් බලන්න ගන්නවා
අනිවා.. අපි මේ උත්සහ කරන්නෙ ජාතික රූපවාහිනිය ඒ තත්වෙට ගේන්න තමයි. බොහොම ස්තුතියි
Rupawahini Penenne nathi ekath olku Aulak thama. 
guu 750iදියණියෝ මල ජරාවක්නේ..ඒක දැම්මට වඩා හොදයි අර දූ දරුවෝ ආයෙත් දැම්මනම්..මිනිස්සු අනිවා බලයි..

උබ මාර වයසක පාටයිනෙ...

guu 750i![]()
දැක්කද අර කොටුවේ දුන්න ප්‍රමෝට් පාර?
බලපන්කො ඉස්සර ටෙලිනාට්‍ය.ඔය මුකුත් නෑ ඒත් අදටත් මිනිස්සුන්ට මතකයි..ඔව් බන්..මුන් හිතන් ඇත්තේ ප්‍රසිද්ද නළු නිලියෝ ඔක්කොම ටික දැම්මහම ටෙලිනාට්‍යත් නැගලා යයි කියලා..දැක්කද අර කොටුවේ දුන්න ප්‍රමෝට් පාර?
බලපන්කො ඉස්සර ටෙලිනාට්‍ය.ඔය මුකුත් නෑ ඒත් අදටත් මිනිස්සුන්ට මතකයි..
