ජාතියේ මිල තීරක ඩඩ්ලි සිරිසේන ද? එතකොට අපි හාල් ගන්න ඕනා ඩඩ්ලි කියන ගණන් වලට ද?
T th62 Well-known member Dec 20, 2015 334 533 93 Sep 29, 2021 #1 ජාතියේ මිල තීරක ඩඩ්ලි සිරිසේන ද? එතකොට අපි හාල් ගන්න ඕනා ඩඩ්ලි කියන ගණන් වලට ද?
inspiron Well-known member May 27, 2014 24,984 17,617 113 Nowhere Sep 29, 2021 #7 මෙත්පල් නිරිදුන්ගේ ආදරනීය මල්ලි රත්නය 2025 අනාගත ජනාදිපති බත් දුන් පියා #RiceDaddy
N nalin0001 Well-known member Jun 12, 2014 20,142 34,733 113 Sep 29, 2021 #8 ඩඩ්ලියා පාළු ගෙවල් වල වළං බිඳිනවා. හිටපංකෝ සෑර් ලංකාවට එනකල්. ඩඩ්ලියට චූ යන්න වී මෝල රජයට ගන්න ගැසට් එකක් ගහන්නේ. ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයක් යැයි කකුළුවා දිය කෙලියේ කිව්වේ කට කහනවටයෑ Reactions: ruchira55 and Honda.putha
ඩඩ්ලියා පාළු ගෙවල් වල වළං බිඳිනවා. හිටපංකෝ සෑර් ලංකාවට එනකල්. ඩඩ්ලියට චූ යන්න වී මෝල රජයට ගන්න ගැසට් එකක් ගහන්නේ. ලිප ගිනි මොලවන තෙක් දිය සැලියේ සැපයක් යැයි කකුළුවා දිය කෙලියේ කිව්වේ කට කහනවටයෑ