උඹ මොනා කිව්වත් ලංකාවෙ ගෑනු දුර්වලයි පිටරට ගෑනුන්ට වඩා. ඒක තමා යථාර්තය. උඹ ඉතින් එංගලන්තෙ ඉදලත් ලස්සන සුද්දියෙක් බැදගන්න බැරි දුකට දැන් අඩනව. ඇඩුවට ඇත්ත ඕකයි.
හරි හරි, උඹ ඉස්සර වෙලා පිට රටකට වරෙන්කො කොල්ලෝ. ඇවිල්ල බලපන්කො මහලොකු සුද්දියන්ගේ තත්ත්වේ. උඹ ඕවා කියන්නේ film & tv series බලලානේ. එකෙක් එක්කවත් තාම කතා කරලවත් නැහැනේ

ඔය ලිඳේ ඉන්න ගෙමබ් වගේ කතා කරන්නේ නැතුව වරෙන් පිට රටකට. ඊට පස්සේ කතා කරමු. මොකෝ ඉතින් ගොඩ ඉඳගෙන පීනාන්න බැහැනේ.







බීච් බෝයිලා ඉන්නව තමා සුද්දෝ පස්සෙම ගිහින් එකපාරට පොෂ් වෙලා ඉපදිච්ච රටට පවා වයිර කරන, සුද්දෝ දෙවිවරු වගේ අදහන අය. උඹ කතා කරන විදිහ ගැන පුදුම වෙන්න දෙයක් නෑ අපිට තේරෙනව උඹ ඉන්න තත්වෙ 

හැම පාරම කොන්ඩම් දාලම කරනව වරද්දන්නෙ නැතුව....
අර වීඩියෝ එක බැලුවද සුද්දියෙක් හිනාවෙවී සැහැල්ලුවෙන් ළමයි බිහිකරන හැටි