ජාතිය සහ සිසේරියන්.

navodwickra

Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    උඹ මොනා කිව්වත් ලංකාවෙ ගෑනු දුර්වලයි පිටරට ගෑනුන්ට වඩා. ඒක තමා යථාර්තය. උඹ ඉතින් එංගලන්තෙ ඉදලත් ලස්සන සුද්දියෙක් බැදගන්න බැරි දුකට දැන් අඩනව. ඇඩුවට ඇත්ත ඕකයි.

    හරි හරි, උඹ ඉස්සර වෙලා පිට රටකට වරෙන්කො කොල්ලෝ. ඇවිල්ල බලපන්කො මහලොකු සුද්දියන්ගේ තත්ත්වේ. උඹ ඕවා කියන්නේ film & tv series බලලානේ. එකෙක් එක්කවත් තාම කතා කරලවත් නැහැනේ :rofl::rofl: ඔය ලිඳේ ඉන්න ගෙමබ් වගේ කතා කරන්නේ නැතුව වරෙන් පිට රටකට. ඊට පස්සේ කතා කරමු. මොකෝ ඉතින් ගොඩ ඉඳගෙන පීනාන්න බැහැනේ.
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    නැ අම්ම විතරමයි:yes::yes:
    එත් එර්හ් මගේ හිතේ ඔය ගැන තියෙන හැංගීම එක අබමල් රේණුවකින් වත් වෙනස් වෙන්නේ න :love::love::rolleyes::rolleyes:

    :shocked:ගෙට යන එක ඇඟට ගුණයි වගේ..:oo:

    අනේ බොල පොඩි එකෝ. තොප්පිය දැම්මම මූණෙන් බාගයක් වැහිලා..දුප්
    :angry::rofl::P
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    හරි හරි, උඹ ඉස්සර වෙලා පිට රටකට වරෙන්කො කොල්ලෝ. ඇවිල්ල බලපන්කො මහලොකු සුද්දියන්ගේ තත්ත්වේ. උඹ ඕවා කියන්නේ film & tv series බලලානේ. එකෙක් එක්කවත් තාම කතා කරලවත් නැහැනේ :rofl::rofl: ඔය ලිඳේ ඉන්න ගෙමබ් වගේ කතා කරන්නේ නැතුව වරෙන් පිට රටකට. ඊට පස්සේ කතා කරමු. මොකෝ ඉතින් ගොඩ ඉඳගෙන පීනාන්න බැහැනේ.

    :rofl::rofl:
     
    justinshady

    Well-known member
  • Jan 28, 2013
    2,602
    1,106
    113
    Walhalla ♤♡♢♧
    හරි හරි, උඹ ඉස්සර වෙලා පිට රටකට වරෙන්කො කොල්ලෝ. ඇවිල්ල බලපන්කො මහලොකු සුද්දියන්ගේ තත්ත්වේ. උඹ ඕවා කියන්නේ film & tv series බලලානේ. එකෙක් එක්කවත් තාම කතා කරලවත් නැහැනේ :rofl::rofl: ඔය ලිඳේ ඉන්න ගෙමබ් වගේ කතා කරන්නේ නැතුව වරෙන් පිට රටකට. ඊට පස්සේ කතා කරමු. මොකෝ ඉතින් ගොඩ ඉඳගෙන පීනාන්න බැහැනේ.
    Mekata nam ridei:rofl:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83

    පිටරට යන්න ඕනෙ නෑ සුද්දියො ලංකාවට එනව කොල්ලො හොයාගෙනම. උණවටුන පැත්තෙ ගිහින්ම නැද්ද? එහෙම සෙට් වෙන කොල්ලන්ගෙ ජීවිතේම ගොඩ තමා ඉතින් මන් කතා කරන්න අත්දැකීම් වලින් නිකන් ෆිල්ම් බලල නෙමේ. මන් දන්නව ගෑනුන්ගෙ වෙනස හොදට. එංගලන්තෙ ගිහිල්ලත් සුද්දියෙක් බැදගන්න බැරි උනු උඹ වගේ අසාර්ථකයොත් එක්ක මොන කතාද බන්.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම

    උඹ උණවටුනේ ඉන්න බීච් බෝයි කෙනෙක් නේද :oo: නාකි සුද්දියෙක් සෙට් උනා නේද උඹට :sorry: බීච් බෝයිලා ඉන්නව තමා සුද්දෝ පස්සෙම ගිහින් එකපාරට පොෂ් වෙලා ඉපදිච්ච රටට පවා වයිර කරන, සුද්දෝ දෙවිවරු වගේ අදහන අය. උඹ කතා කරන විදිහ ගැන පුදුම වෙන්න දෙයක් නෑ අපිට තේරෙනව උඹ ඉන්න තත්වෙ :sorry:
     
    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    පිටරට යන්න ඕනෙ නෑ සුද්දියො ලංකාවට එනව කොල්ලො හොයාගෙනම. උණවටුන පැත්තෙ ගිහින්ම නැද්ද? එහෙම සෙට් වෙන කොල්ලන්ගෙ ජීවිතේම ගොඩ තමා ඉතින් මන් කතා කරන්න අත්දැකීම් වලින් නිකන් ෆිල්ම් බලල නෙමේ. මන් දන්නව ගෑනුන්ගෙ වෙනස හොදට. එංගලන්තෙ ගිහිල්ලත් සුද්දියෙක් බැදගන්න බැරි උනු උඹ වගේ අසාර්ථකයොත් එක්ක මොන කතාද බන්.

    මම England ආවේ සුද්දියෝ බඳින්න නෙමේ හොඳට ඉගෙන ගෙන රස්සාවක් හොයා ගන්න. ඒ දෙකම මම කළා. උඹ මොනවද කරලා තියෙන්නේ boot කන එක ඇරුනම. උණවටුනේ Europe වලට වඩා සුද්දියෝ ඇති නේද බන්? අනේ තොගේ මොලේ තරම පේනවා මට. :rofl::rofl:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    මම England ආවේ සුද්දියෝ බඳින්න නෙමේ හොඳට ඉගෙන ගෙන රස්සාවක් හොයා ගන්න. ඒ දෙකම මම කළා. උඹ මොනවද කරලා තියෙන්නේ boot කන එක ඇරුනම. උණවටුනේ Europe වලට වඩා සුද්දියෝ ඇති නේද බන්? අනේ තොගේ මොලේ තරම පේනවා මට. :rofl::rofl:

    :rofl::rofl:උණවටුනෙ විතරක් නෙමෙයි යූටියුබ් වීඩියෝස් වලත් කොච්චර සුද්දියෝ ඉන්නවද? ඔයා තව දන්නේ නෑ..
     
    May 7, 2016
    12,338
    1,004
    0
    තොප්පිගල
    :shocked:ගෙට යන එක ඇඟට ගුණයි වගේ..:oo:

    අනේ බොල පොඩි එකෝ. තොප්පිය දැම්මම මූණෙන් බාගයක් වැහිලා..දුප්
    :angry::rofl::P

    ගෙට ගියාට කමක් න ආපහු එළියටත් ඇවිත් යන්න එන්න:rolleyes::rolleyes::love::love:
    තොප්පිය හැම තිස්සෙම දාගෙන ඉන්නේ නැ .........:love::love: :):)(කොහොමද මන් ඔයාට ආමන්ත්‍රණය කරන්න ඕනේ):P:P
     
    Dragon Kolla

    Well-known member
  • Oct 26, 2015
    9,330
    1,597
    113
    මකර ලන්තෙ
    ලෝකෙ ඕන රටක කෙල්ලෙක් කැමතියි ලංකාවෙ කොල්ලන්ට. ඉතිං ඔයාලට කියල වෙනසක් වෙන්න බෑ. සුද්දන්ගෙ කොහොමත් ඇති ලස්සනක් නෑ. ඒත් කෙල්ලො ගත්තම ඒක වෙනස්. කෙල්ලො ලස්සන වෙන්නෙ හම සුදු වෙනකොට. ඒක තමා යුරෝපෙ රටවල කෙල්ලො ලෝකෙ ලස්සනම කෙල්ලො කියල සලකන්නෙ. යුරෝපෙ ලස්සන කෙල්ලො දන්නව එයාල ලස්සන උනාට එයාලගෙ පිරිමි ලස්සන නෑ කියල ඒක හින්ද එයාල ලංකාවට එනව. ලංකාවෙ කොල්ලන්ට ලැබිය යුත්ත ළගටම හම්බවෙනව. එහෙම වෙලත් ලංකාවෙ කෙල්ලන්ට කඩේ යන උන් ඉන්න එක ගැන තමා දුක.

    ලගටම එනවා කිව්වෙ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ගෑනු පවු...:( හැම පාරම කොන්ඩම් දාලම කරනව වරද්දන්නෙ නැතුව....
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඇයි උඹ උකන්නෙ ලමයි හදන්නමද.?:baffled:
    ඒකත් ගෑනු අයට වේදනාවක් වෙන්න ඇති නෙ :baffled: ළමයි හම්බෙනකොට වගේම *කන කොටත් එකම විදිහටනේ කෑ ගහන්නෙ ඌයි අම්මෝ කිය කිය :P
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඒකත් ගෑනු අයට වේදනාවක් වෙන්න ඇති නෙ :baffled: ළමයි හම්බෙනකොට වගේම *කන කොටත් එකම විදිහටනේ කෑ ගහන්නෙ ඌයි අම්මෝ කිය කිය :P

    ඔව් නේ ඒකත් ඇත්ත මට කල්පනාවට ආවෙම නෑනෙ...:sorry:

    එහෙනම් මාත් සුද්දියන්ට විතරක් උකනව... ශර්ම කියන විදියට උන් බබා හම්බ වෙද්දි හිනා වෙවී ඉන්න එකේ උකද්දි නින්දත් යනව ඇති...:)
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඔව් නේ ඒකත් ඇත්ත මට කල්පනාවට ආවෙම නෑනෙ...:sorry:

    එහෙනම් මාත් සුද්දියන්ට විතරක් උකනව... ශර්ම කියන විදියට උන් බබා හම්බ වෙද්දි හිනා වෙවී ඉන්න එකේ උකද්දි නින්දත් යනව ඇති...:)
    තොපි හැමෝම මන් කියන ඒව ජෝක් එකට ගන්නව. ඒත් මන් කියපු එක වචනයක් බොරුයි කියන්න එක ජගතෙක් නෑ. ඉතින් උඹල කරන්නෙ මට කුනු හරපෙන් බැන බැන රෙප් කපන එක. මෙච්චර රෙප් කපලත් තාම මන් කියපු එක දෙයක් බොරුයි කියල සාධනීයව කිසිම කෙනෙක් ඔප්පු කරල නෑ. මේ සිසේරියන් කතාවෙදි වෙලා තියෙන්නෙත් ඒකම තමා.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    තොපි හැමෝම මන් කියන ඒව ජෝක් එකට ගන්නව. ඒත් මන් කියපු එක වචනයක් බොරුයි කියන්න එක ජගතෙක් නෑ. ඉතින් උඹල කරන්නෙ මට කුනු හරපෙන් බැන බැන රෙප් කපන එක. මෙච්චර රෙප් කපලත් තාම මන් කියපු එක දෙයක් බොරුයි කියල සාධනීයව කිසිම කෙනෙක් ඔප්පු කරල නෑ. මේ සිසේරියන් කතාවෙදි වෙලා තියෙන්නෙත් ඒකම තමා.

    ආ ශර්මා :D අර වීඩියෝ එක බැලුවද සුද්දියෙක් හිනාවෙවී සැහැල්ලුවෙන් ළමයි බිහිකරන හැටි :P