ජාතිවාදිී මාධ්‍යෙව්දියාට විජේදාස දුන් ප&

Srilankan1

Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    ජාතිවාදිී මාධ්‍යෙව්දියාට විජේදාස දුන් ප&

    ඊයේ පැවති මාධ්‍යහමුවක දී පැමින සිටි මාධ්‍ය වේදියෙකු විසින් අසනලද ජාතිවාදී හා නොමගයවන සුළු ප්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසූයේ මේ රට සිංහල බහුතරයක් ජීවත්වන රටක් මිස සිංහල රටක් නොවන බවයි.

    එමෙන්ම ඔහු තවදුරටත් අවධාරණය කලේ සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ, බර්ගර් සියළු ජනතාව සමාන අයිතිවාසිකම් සහිතව ජීවත්වන මෙම රටේ වගකිවයුතු මාධ්‍යෙවේදියෙකු වශයෙන් මෙවැනි ප්‍රකාශ සිදු නොකල යුතු බවයි.

    මෙහිදී යාපනය ප්‍රදේශයේ ඇතිවූ කලබලාකාරී තත්වය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් අමාත්‍යවරයා කියා සිටියේ එම කලබල කාරීත්වයට ඇති වූයේ එම ශිෂ්‍යාවගේ සිරුර සොයාගැනීමත් සමග ජනතාව ප්‍රකෝපවීම නිසා බවත් එසේම එම කලබලකාරී තත්වයට සම්බන්ධ පුද්ගලයන් සියල්ලටම විරුද්ධව නීතිමය කටයුතු ආරම්භ කර ඇති බවත්ය.

    විජේදාස රාජපක්ෂ මහතා සිදු කල සම්පූර්ණ ප්‍රකාශය.

    “ඔබතුමාගේ ප්‍රශ්නෙම ජාතිවාදියි. මේක සිංහල රට කියල කොහේද ඒ පෙන්නන්නඑ. සිංහල බහුතරයක් ජීවත් වෙන රට ඔබ මාධ්‍යවේදියෙක් ඔබට වගකීමක් තියෙනවා ඔය වගේ අනවබෝධයෙන් වගකීමෙන් තොර මහින්ද රාජපක්ෂ මහත්තය කරපු ජාතියේ ප්‍රකාශ නොකරන්න. මේක ශ්‍රී-ලංකාව, මේ ශ්‍රී-ලංකාවේ සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ, බර්ගර් සියළු ජනතාව සමාන අයිතිවාසිකම් ඇතුව ජීවත්වෙනවා. සිද්ධිය වෙන අවස්ථාවේ ඔබ අහපු ප්‍රශ්නය සම්පූර්ණයෙන්ම නොමග යවන එකක්, සිද්ධිය වෙන අවස්ථාවේ පොලීසියට ගල් ගැහුවේ නෑ, සිද්ධිය වෙන අවස්ථාවේ උසාවියට ගල් ගැහුවේ නෑ, සිද්ධිය අවසාන වෙලා ඒ මලමිනිය පහුවෙනිදා හොයාගත්තට පස්සේ, ජනතාව ප්‍රකෝපකාරී වුනාට පස්සේ තමයි මේ සිද්ධිය වුනේ. ඒ නිසා පටලවාගන්න එපා. ඒ අය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන, 130ක් දැනට බන්ධනාගාර ගත කරලා තියෙන්නේ ඉන් එහාට ක්‍රියාකරන්න නීතියක් මේ දක්වා රටේ නෑ.”


     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    මේක සිංහලයන්ගේ රට මචං එක නම් කියන්න ඕනි. එක එකෙන්ම විවාදයක් නැහැ. සිංහලයෝ එක රැකගන්න හැටිත් දැනගන්න ඕනි
     
    Last edited:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    එහෙම කියල මුස්ලිම් දෙමල්ලු එලවන්න බහ අපිට. දෙමල්ලු මුස්ලිම් උන් එලවමු කියන උන් කියපල්ලා එලවන විදියත්.. ඒ මිනිසුන් මරන්නත් බැහැ... මරන්න පුලුවන්ද කියල කල්පනා කරපල්ලා... දෙමල්ලු මුස්ලිම් උන් රට අල්ලනවා කියල බුකියෙයි මේකෙයි කෑගහන් උන් කියපන් විසදුමක් නිකම් කෑමොර දෙන්නේ නැතුව..... හැබැයි මහා හොරා ගේමු කියල කියන්න එපා


    සිංහලයට කෙලෙව්වේ දෙමලු මුස්ලිම් උන් නෙමයි බන්. සිහලයට කෙලෙව්වේ සිහලයව රවට්ටපු සිංහල දේශපාලුවෝ මයි. ඔය ප්‍රශ්නේ අහන එකා ඕක අහන්නේ නම් සිංහලයට අදරෙටකට නෙමයි. යහපාලනයෙන් කොටි නැගිටිනවා කියල නේද ?? කියන අර්ථයෙන් මහින්ද පාලනය හොදයි කියන අර්ථයෙන්. හැබැයි උට මතක නැති උනා මහින්ද උසාවියට ගල් ගහපු රිෂාඩ්ව. අදිකරණ තීන්දු වලින් වැරදි කාරයෝ වෙච්ච උන් නීතිපති නිදහස් කල කියල...
     
    Last edited:

    shan4djfun

    Well-known member
  • Jun 18, 2007
    13,996
    4,590
    113
    meka sinhala rata sri lanka. namuth sinhala bahutarayak hitiyata api anith ayata karadara kerane honda na . Vijayadasa kiyana kathawe attak tiyenawa. me api hamogema rata
     

    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    meka sri lankikayange rata, technically lankawe purawasibawaya thiyana hamoma sri lankikawo , hamoma samanai. race has nothing to do about it.
     

    rohan117560

    Well-known member
  • Feb 10, 2013
    960
    62
    48
    මේක සිංහලයන්ගේ රට මචං එක නම් කියන්න ඕනි. එක එකෙන්ම විවාදයක් නැහැ. සිංහලයෝ එක රැකගන්න හැටිත් දැනගන්න ඕනි