ජාතිවාදිී මාධ්‍යෙව්දියාට විජේදාස දුන් ප&
ඊයේ පැවති මාධ්‍යහමුවක දී පැමින සිටි මාධ්‍ය වේදියෙකු විසින් අසනලද ජාතිවාදී හා නොමගයවන සුළු ප්‍රශ්නයකට පිලිතුරු ලබාදෙමින් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා පැවසූයේ මේ රට සිංහල බහුතරයක් ජීවත්වන රටක් මිස සිංහල රටක් නොවන බවයි.
එමෙන්ම ඔහු තවදුරටත් අවධාරණය කලේ සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ, බර්ගර් සියළු ජනතාව සමාන අයිතිවාසිකම් සහිතව ජීවත්වන මෙම රටේ වගකිවයුතු මාධ්‍යෙවේදියෙකු වශයෙන් මෙවැනි ප්‍රකාශ සිදු නොකල යුතු බවයි.
මෙහිදී යාපනය ප්‍රදේශයේ ඇතිවූ කලබලාකාරී තත්වය සම්බන්ධයෙන් පැහැදිලි කරමින් අමාත්‍යවරයා කියා සිටියේ එම කලබල කාරීත්වයට ඇති වූයේ එම ශිෂ්‍යාවගේ සිරුර සොයාගැනීමත් සමග ජනතාව ප්රකෝපවීම නිසා බවත් එසේම එම කලබලකාරී තත්වයට සම්බන්ධ පුද්ගලයන් සියල්ලටම විරුද්ධව නීතිමය කටයුතු ආරම්භ කර ඇති බවත්ය.
විජේදාස රාජපක්ෂ මහතා සිදු කල සම්පූර්ණ ප්‍රකාශය.
“ඔබතුමාගේ ප්‍රශ්නෙම ජාතිවාදියි. මේක සිංහල රට කියල කොහේද ඒ පෙන්නන්නඑ. සිංහල බහුතරයක් ජීවත් වෙන රට ඔබ මාධ්‍යවේදියෙක් ඔබට වගකීමක් තියෙනවා ඔය වගේ අනවබෝධයෙන් වගකීමෙන් තොර මහින්ද රාජපක්ෂ මහත්තය කරපු ජාතියේ ප්‍රකාශ නොකරන්න. මේක ශ්‍රී-ලංකාව, මේ ශ්‍රී-ලංකාවේ සිංහල, දෙමල, මුස්ලිම්, මැලේ, බර්ගර් සියළු ජනතාව සමාන අයිතිවාසිකම් ඇතුව ජීවත්වෙනවා. සිද්ධිය වෙන අවස්ථාවේ ඔබ අහපු ප්රශ්නය සම්පූර්ණයෙන්ම නොමග යවන එකක්, සිද්ධිය වෙන අවස්ථාවේ පොලීසියට ගල් ගැහුවේ නෑ, සිද්ධිය වෙන අවස්ථාවේ උසාවියට ගල් ගැහුවේ නෑ, සිද්ධිය අවසාන වෙලා ඒ මලමිනිය පහුවෙනිදා හොයාගත්තට පස්සේ, ජනතාව ප්රකෝපකාරී වුනාට පස්සේ තමයි මේ සිද්ධිය වුනේ. ඒ නිසා පටලවාගන්න එපා. ඒ අය සම්බන්ධව නීතිය ක්‍රියාත්මක කරන්න පටන් අරගෙන, 130ක් දැනට බන්ධනාගාර ගත කරලා තියෙන්නේ ඉන් එහාට ක්‍රියාකරන්න නීතියක් මේ දක්වා රටේ නෑ.”