ජාවා බලකාය 01 --JAVA පන්තියට හැමෝම එන්න

Status
Not open for further replies.
Dec 23, 2013
35
4
0
mata hoda ekak mathak wnawa meka dakkama..... :lol:

බය නැතුව කියන්න. දරුවා කුමක්ද ඔබට හැගෙන්නේ... අපේ බලකායට බැදිලා එහි ඇති රසය විදින්න. දැන් මොහොතක් ඇස් දෙක වසාගන්න. ඔව් දැන් ඔබ ගොයම් ගස් පිරුණු කුබුරක ඇවිදිනවා. ඔව් ඔබට දැනෙනවා කකුල් වලට නියරදිගේ ඇවිදින කොට දැනෙන තෙත බරිත ගතිය. ඔව් ඔබ ටිකක් විඩාපත් වෙලා ඉන්නේ. දැන් නියර උඩ නිදා ගන්නවා එබ. ඒ සුලඟ ඇගේ වදින්න දෙන්න. ඔවි ඇන් හරි ඔබ ඇස් වහගෙන ඒ පහස විද ගන්න.
ඔබ දැන් සුවිසේශ පුද්ගලයෙක් වෙලා. දැන් ඔබ මාගේ බලකායට බැදෙන්න සැරසෙන්නේ.. ඇස් අරින්න. කෑ ගසා කියන්න මට ජාව හැර වෙන කිසිම සරණක් නැත කියලා. අත් දෙක උස්සලා කියන්න. මා ඔබට සවියකි..
.
 
Last edited:
Dec 23, 2013
35
4
0
mama java walata kamathi. eth mata kegahanna amaruine :(

නෑ ඔබට පුළුවන් කරන්න මම ඔබ දෙස අවදියෙන් ඉන්නේ.. දැන් නැගිටින්න පුටුවෙන් හරි අත් දෙක උස්සලා හොද හුස්මක් ඇරන් තියාගෙන ඉන්න. එක පාරට කෑ ගහලා කියන්න. java හැර මට කිසි දෙයක් නැත කියාලා.. ඔබ අද කැලැන්ඩරයේ ලකුණුකරගන්න තවත් මාස 06 කින් උබ ඉන්න තැන බලන්න. නිතර java key words මෙනෙහි කරන්න. උස් ස්ථානයක ලිය අලවන්න. ඔබට ජය
 
Qrious

Banned
Sep 16, 2012
873
33
0
ado meka sira ban. Ishantha siribandanayata arinna one ekek account ekak hadagena awith uge wachana pawichchi karala uge redi galawanawa niyameta.

elakiri ohoma yan
:rofl::rofl::rofl:
 
Dec 23, 2013
35
4
0
ado meka sira ban. Ishantha siribandanayata arinna one ekek account ekak hadagena awith uge wachana pawichchi karala uge redi galawanawa niyameta.

elakiri ohoma yan
:rofl::rofl::rofl:

මා නිවැරදි දැක්මකින් නිවැරදි දෙයක් කරන්න බලාපොරොත්තු වෙන කෙනේක්. නැතුව කාටවත් පහර ගහන්න,රෙදි ගැලවීමට මට අවශ්‍ය නැත. මා උගත් දැනුම වර්ථමාන තරුණයන් හට ලබා දීමට පමණක් මා කැපවී ඇත. මුදල්මය ගණු දෙනුවක් කිසිටිටක් ඔබ සඳහන් කර ආකාරයට සිදු නෙවෙයි. ඔබ වැරදි අර්ථ කතන දීමෙන වැලකී සිටින්න.... java වලට ආදරය කරන්න. එහි හරය තේරුම් ගන්න. ඔබට ජය.....
 
0x2db76d52

Member
Nov 27, 2013
297
19
0
java-ශාන්ත;16064133 said:
දැන් නැගිටින්න පුටුවෙන් හරි අත් දෙක උස්සලා හොද හුස්මක් ඇරන් තියාගෙන ඉන්න.

දැන් නම් bike එකේ යන ගමන් ඉන්නෙ. දැන්ම නැගිටින්න ඕනද ඕකට?
 
Qrious

Banned
Sep 16, 2012
873
33
0
java-ශාන්ත;16064188 said:
මා නිවැරදි දැක්මකින් නිවැරදි දෙයක් කරන්න බලාපොරොත්තු වෙන කෙනේක්. නැතුව කාටවත් පහර ගහන්න,රෙදි ගැලවීමට මට අවශ්‍ය නැත. මා උගත් දැනුම වර්ථමාන තරුණයන් හට ලබා දීමට පමණක් මා කැපවී ඇත. මුදල්මය ගණු දෙනුවක් කිසිටිටක් ඔබ සඳහන් කර ආකාරයට සිදු නෙවෙයි. ඔබ වැරදි අර්ථ කතන දීමෙන වැලකී සිටින්න.... java වලට ආදරය කරන්න. එහි හරය තේරුම් ගන්න. ඔබට ජය.....

පවසන්න ඇඳුරානනි, ජාවා මාගේ ආත්මය කොට ගෙන ඔබගේ ජාවා බලකාය සමඟ අත්වැල් බැඳගෙන ඉදිරියටම ගොස් මාගේ දියුණුවේ රන් දොරටුව හැර ගැනීමට මා කලයුත්තේ කුමක්ද? පවසන්න ඇඳුරානනි පවසන්න.
 
dewmal nilanka

Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    java-ශාන්ත;16064016 said:
    කරුණාකර විශයට භාහිර දේවල් කථා නොකරන්න. මාගේ java බලකායට බැදෙන්න. එකට එකතුවෙන්න. හිතින් ආදරය කරන්න. java පමණයි ඔව් දැන් ඔබට java අමතනවා. ඔව් java ඔබ දෙස බලාගෙන ඉන්නේ... ඉතින් පවසන්න. ඒ ජවය එළියට ගන්න.

    හරි මචන් දැන් අතේ තියෙන්නෙ ජවය.ඊගාවට
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    පවසන්න ඇඳුරානනි, ජාවා මාගේ ආත්මය කොට ගෙන ඔබගේ ජාවා බලකාය සමඟ අත්වැල් බැඳගෙන ඉදිරියටම ගොස් මාගේ දියුණුවේ රන් දොරටුව හැර ගැනීමට මා කලයුත්තේ කුමක්ද? පවසන්න ඇඳුරානනි පවසන්න.

    :lol::lol:lol:​
     
    Qrious

    Banned
    Sep 16, 2012
    873
    33
    0
    පොඩි පැනයක් ඇසීමට අවසර ඇඳුරානනි. ඔබ ජාවා යනුවෙන් අදහස් කරන්නේ ගිණිකොනදිග ආසියාවේ ඉන්දුනීසියාව නම් රටට අයත් ජාවා දිවයින නේද?
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    පොඩි පැනයක් ඇසීමට අවසර ඇඳුරානනි. ඔබ ජාවා යනුවෙන් අදහස් කරන්නේ ගිණිකොනදිග ආසියාවේ ඉන්දුනීසියාව නම් රටට අයත් ජාවා දිවයින නේද?

    JAVA IS THE MOST POWERFUL LANGUAGE IN THE WORLD!!! IJTS IS THE THE BEST PLACE TO LEARN java/.... JAVA igena gena lowama jaya ganimu... Podi line 4 5 programme ekatath dan laksha ganan gewanawa ..

    Ishantha guruthuma apita clients la hoyala denawa
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    පොඩි පැනයක් ඇසීමට අවසර ඇඳුරානනි. ඔබ ජාවා යනුවෙන් අදහස් කරන්නේ ගිණිකොනදිග ආසියාවේ ඉන්දුනීසියාව නම් රටට අයත් ජාවා දිවයින නේද?

    වැදගත් ප්‍රශ්නයක් දරුවා :yes::yes: කෝ අපේ ඇඳුරුතුමා :rolleyes: :rolleyes:
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    JAVA IS THE MOST POWERFUL LANGUAGE IN THE WORLD!!! IJTS IS THE THE BEST PLACE TO LEARN java/.... JAVA igena gena lowama jaya ganimu... Podi line 4 5 programme ekatath dan laksha ganan gewanawa ..

    Ishantha guruthuma apita clients la hoyala denawa

    System.out.println("Hello world!");
    System.out.println("Hello world!");
    System.out.println("Hello world!");
    System.out.println("Hello world!");
    System.out.println("Hello world!");

    මේකට ලක්ෂ කියක් ගන්ඩ පුළුවන් වෙයිද ? :rolleyes: :rolleyes: :rolleyes:
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    System.out.println("Hello world!");
    System.out.println("Hello world!");
    System.out.println("Hello world!");
    System.out.println("Hello world!");
    System.out.println("Hello world!");

    මේකට ලක්ෂ කියක් ගන්ඩ පුළුවන් වෙයිද ? :rolleyes: :rolleyes: :rolleyes:

    මචන් උබ දන්නවද මේක තුම්මුල්ලෙන් ජාවා තුමාගෙන් ඔරකල් එක උස්සපු කෝඩ් එකක් ඕක මුලින් හැදුවේ ආයුබෝවන් කියලා සුද්දෝ විදේශීය කුමන්ත්‍රණයක් කරලා අපේ ජාවා තුමාගෙන් ඉස්සුවා
     
    Naruto7

    Well-known member
  • Dec 13, 2011
    4,311
    1,867
    113
    ~අනන්තයෙ~
    System.out.println("Hello world!");
    System.out.println("Hello world!");
    System.out.println("Hello world!");
    System.out.println("Hello world!");
    System.out.println("Hello world!");

    මේකට ලක්ෂ කියක් ගන්ඩ පුළුවන් වෙයිද ? :rolleyes: :rolleyes: :rolleyes:

    Yaluwa api mewa mehema neme liyanne..NEW JAVA CONCEPTS USE KAaranna.. For loop eka use karala liyanna .. MEWA IGENA ganna IJTS ma join wenna one..:yes::yes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    System.out.println("Hello world!");
    System.out.println("Hello world!");
    System.out.println("Hello world!");
    System.out.println("Hello world!");
    System.out.println("Hello world!");

    මේකට ලක්ෂ කියක් ගන්ඩ පුළුවන් වෙයිද ? :rolleyes: :rolleyes: :rolleyes:

    ඔන්න ඕකනේ දැන් උබ උබේ මේ කෝඩ්ස් මේ ජනතා ෆෝරම් එකේ දැම්ම
    දැන් කව්රුහරි එකෙක් මේ කෝඩ් එක උස්සල සොෆ්ට්වෙයාර් කොම්පැනියක් පටන් අරං මේ කෝඩ් එක ලක්ස ගානකට වික්කම උබ අපහු ත්‍රෙඩ් එකක් දාල දුක කියපං බුද්දිමය දේපල පනත යටතේ නඩු දාන්නයි වැඩ කෝටියයි
     
    Status
    Not open for further replies.