ජාවා බලකාය 01 --JAVA පන්තියට හැමෝම එන්න

Status
Not open for further replies.

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,233
    113
    Gotland
    java-ශාන්ත;16063410 said:
    පල ඇති රුකට ගල් ගසනු.. සැලෙන්න එපා දරුව.. අපි java සමඟ හෙඳ ගමනක් යමු.. ඔව් ඔබට පුළුවන් කරන්න. ඔබ කළයුතුමයි. ඔබට හැකී... ඔබ වෙනස් උනා. මෙතැන් පටන් ඔබ සුවිසේෂයි.... ඔබගේ ශක්තිය පිටකරන්න. ඔව් ඔබ කළයුතුයි.

    හිතවත් ජාව ගුරුතුමනි ! ඔබ ජාව ශාන්ත මිසක ජාව ශාන්ති නොවේය.
    ඔබ ඉදිරියේ මට ශක්තිය පිටකිරීමට නොහැක
    මා ඒ සබ්ජෙක්ට් එකටද නැත.
    ඔබෙන් ජාව ඉගෙනගැනීමට පැමිණෙන ඔබ ශක්තිය පිටකිරීමට නොගිය සිසුවියන් සිටීනම් මම ශක්තිය පිටකර පෙන්වමි.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    java-ශාන්ත;16063195 said:
    පුතා google වලට base වෙලා තියෙන්නේ මොනවද? java Java අපි හැදෙමු. රට හදමු... මම බය නැතුව කියනවා. මම තමයි ලෝකයේ හොදම java ගුරුතුමා....
    අනේ පුකෝ තොගේ ජාවා තෙලෙන් ගුගල් ගැහුවනම් රෙස්පොන්ස් එකක් ගන්න හැට පැයක් යයි.යකෝ ගුගල් python based .
    කොහෙද උබත් ජාවා මුලින් හොයා ගත්තා වගේනේ පොර ටෝක් දෙන්නේ බොලා ගාව ඉන්නවනේ නේ facebook වට්ටන්න strategies තියෙන පොරකුත් අර ලොකුවට gif එකක් කැරකෙන්න දාලා ලෝඩ් වෙන්න හැට පැයක් යන සොෆ්ට්වෙයා එකක් හැදුවේ
    යකෝ කොල්ලෝ කෙල්ලන්ගේ මොළ කාලා විනාස කරන්න එපා තොට හෙන ගහනවා.
    ඔව් බෝලාගේ අර phone eken යන car එක එහෙම පෙන්නලානේ OL /AL කරපු පොඩි ලමින්ව අන්ද ගන්නේ(DTFM) ගැන first year ළමයි පවා දනිති ඉක සාන්තට මගික් උනාට
    මේක කොහෙවත් නැති තාක්ෂණයක් අපේ ආයතනයෙන් තමා මේක හොයා ගත්තේ .රජයේ විශ්ව විද්‍යාල වල ඉන්නේ මෝඩයෝ උන්ට කිසි දෙයක් බෑ.sllit,nibm,ect වල උගන්නවන කිසි දෙයක් වැඩක් නැ අපි තමා ජාවා ඔස්ටාර්ලා කියලා නේ කියනාන ඉන්නේ
     
    • Like
    Reactions: Isonnaya

    Isonnaya

    Banned
    Java kiyanne jarawak wesige putho. uba oppu karapan Google la java kiyala ponnayo Google la php, python, maria db thamayi paawichchi karanne . kisima kenek java paawichchi karanne na tho wage ponnayo arenna. java kiyanne jarawak hardware ekka katha karanna ba, virtual machine wala run wenne ,memory kanawa, delay thiyanawa. tho wage hukannu nodakin wessige putha. pako java haduweth c walin misak ube ammage hu$%n newei.
     
    codegeek

    Well-known member
  • Jun 17, 2012
    5,894
    662
    113
    srilanka
    ae09dh.jpg
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ගූ ඉෂාන්ත ඉස් බැක් විත් ගූ අයි ජේ ටි එස්.. ලොල්

    IJTS/ hora guhava. Ponna Ishanthaya

    poddak hitapan hodata aha ganna puluvan uba gavata apu ewngenma
     
    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    ජාවා උගන්නල ගූගල් එකට යවන්නම්, ෆේස්බුක් වට්ටන හැටි පෙන්නන්නම් කිය කිය කතා කරන එවුන්ට අහුවෙන්න එපා. අපිට ෆේස්බුක් වට්ටන්න ඕන නැහැ. අගහරුට යවපු රෝවර් එකේ ජාවා තිබුනත්, පයිතොන් තිබුනත්, රූබි තිබුනත් ඒවැයින් අපිට වැඩක් නැහැ. ඉන්ඩස්ට්‍රි එකට ගියාම ඔයාලට ජාවා වලින් කාර් ඉස්ටාර්ට් කරන්න කියල කවුරුත් කියන්නෙ නැහැ. එහෙම කරත් කවුරුත් කීයක් වත් වැඩිපුර ගෙවන්නෙත් නැහැ. ඒව බොරු හීන ලෝක මවන කතා.

    මුන් කි‍යන විදියට කොම්පියුටර් එක ලගට ගිහින්, ජාව වලින් කොඩ් ලයින් දෙකක් තුනක් ගහල, කොම්පයිල් කරල ඒ ප්‍රොග්‍රැම් එක කෝටි දහයකට විතර විකුනන්න පුලුවන් නම් ඇයි මුන් මෙහෙම ඔන්ලයින් ෆෝරම් වල පීච්චන් වෙන්නෙ? ඉන්ඩස්ට්‍රි එක කියන්නෙ ලොකු පොටෙන්ෂියල් එකක් තියෙන තැනක්. ඒත් මුන්ට ඉන්ඩස්ට්‍රි එකත් එක්ක මූව් වෙන්න බැරි උනාම තමයි ගොඩක් අය ලෙඡ්චරින් කර කර ඉන්නෙ. ඒගොල්ලොන්ට බැරි දේ කොහොමද ඒ අය අපිට උගන්නන්නෙ?

    ජාවා කියන්නෙ වැඩකට නැති ලැන්වේජ් එකක් නෙවෙයි. ඒත් මේගොල්ලො කියන්නෙ නම් ගොන් පාර්ට්ස්, බේගල්.

    ජාව හොදට පුලුවන් නම් අනාගතයක් තියෙනව. ඒකට හරි තැනකින් ඉගෙන ගන්න ඕන. ඉන්ටර්විව් එකකට ගිහින් කියන්න පුලුවන් විදියෙ සහතියක් ගන්න.

    ස්‍රපින්ග්, ස්ට්‍රට්ස්, හ්යිබර්නේට් වගේ ඉන්ඩස්ට්‍රි එකේ වැඩි ඉල්ලුමක් තියෙන අOශ ඉගෙන ගන්න. සර්වර් කොන්ෆිගර් කරන හැටි, ඩිස්ට්‍රිබියුටඩ් කොම්පියුටින්, ලෝඩ් බැලන්සින් වගේ එව්ව ගැන ඉගෙනගන්න. එම්.වී.සී, එන්-ටියර්, රෙස්ට් වගේ ඩිසයින් පැටර්න්,ආර්කිටෙක්චරල් පැටර්න්ස්, ටෙක්නොලොජීස් ගැන ඉගෙනගන්න.
    ඒ අතරම, එස්.කිව්.එල් ඉන්ජෙක්සන්, ක්‍රොස්-සයිට් ඉස්ක්‍රිප්ටින්, වගේ එව්ව ගැන දැනගන්න. නෙට්කැට්, එන්-මැප්, මෙටාස්ප්ලොයිට් වගේ නෙට්වර්ක් සිකුරිටි ටූල්ස් ගැනත් ඉගෙනගන්න.

    මේව ටික ටික ඉගෙනගන්න ගමන්, ඉන්ඩස්ට්‍රි එකට බහින්න. ඔක්කොම ඉගෙනගෙන යන්න ඉන්න එපා. බයවෙන්න එපා. අමාරු නැහැ. නෙට් එකේ ඔක්කොම තියෙනව. නමුත්, පිලිගත්ත සහතිකයක් දෙකක් නම් තියෙන්නම ඕන ඒ අතරෙ.

    සැ.යු: මම ජාවා ඩෙවලපර් කෙනෙක් නෙවෙයි. මෙව්ව මම එහෙන් මෙහෙන් අහුලගත්ත ඒව. අවුලක් තියෙනවනම් කියන්න.
     
    Last edited:
    Dec 23, 2013
    35
    4
    0

    අනේ පුකෝ තොගේ ජාවා තෙලෙන් ගුගල් ගැහුවනම් රෙස්පොන්ස් එකක් ගන්න හැට පැයක් යයි.යකෝ ගුගල් python based .
    කොහෙද උබත් ජාවා මුලින් හොයා ගත්තා වගේනේ පොර ටෝක් දෙන්නේ බොලා ගාව ඉන්නවනේ නේ facebook වට්ටන්න strategies තියෙන පොරකුත් අර ලොකුවට gif එකක් කැරකෙන්න දාලා ලෝඩ් වෙන්න හැට පැයක් යන සොෆ්ට්වෙයා එකක් හැදුවේ
    යකෝ කොල්ලෝ කෙල්ලන්ගේ මොළ කාලා විනාස කරන්න එපා තොට හෙන ගහනවා.
    ඔව් බෝලාගේ අර phone eken යන car එක එහෙම පෙන්නලානේ OL /AL කරපු පොඩි ලමින්ව අන්ද ගන්නේ(DTFM) ගැන first year ළමයි පවා දනිති ඉක සාන්තට මගික් උනාට
    මේක කොහෙවත් නැති තාක්ෂණයක් අපේ ආයතනයෙන් තමා මේක හොයා ගත්තේ .රජයේ විශ්ව විද්‍යාල වල ඉන්නේ මෝඩයෝ උන්ට කිසි දෙයක් බෑ.sllit,nibm,ect වල උගන්නවන කිසි දෙයක් වැඩක් නැ අපි තමා ජාවා ඔස්ටාර්ලා කියලා නේ කියනාන ඉන්නේ

    ඔන්න ඉතින් මටත් තදවෙනව ඇහ්....
     
    Dec 23, 2013
    35
    4
    0
    හිතවත් ජාව ගුරුතුමනි ! ඔබ ජාව ශාන්ත මිසක ජාව ශාන්ති නොවේය.
    ඔබ ඉදිරියේ මට ශක්තිය පිටකිරීමට නොහැක
    මා ඒ සබ්ජෙක්ට් එකටද නැත.
    ඔබෙන් ජාව ඉගෙනගැනීමට පැමිණෙන ඔබ ශක්තිය පිටකිරීමට නොගිය සිසුවියන් සිටීනම් මම ශක්තිය පිටකර පෙන්වමි.

    වැරදි අර්ථකතන දෙන්න එපා දරුවා... අපි එක්වෙලා ජාවා බලකායක් හදලා තොරතුරු තාක්ෂණයෙන් අපේ රට ඉදිරියට ගෙනයමින් මහින්ද චින්තනයට සවියක්වෙමු.....
     
    Dec 23, 2013
    35
    4
    0
    ජාවා උගන්නල ගූගල් එකට යවන්නම්, ෆේස්බුක් වට්ටන හැටි පෙන්නන්නම් කිය කිය කතා කරන එවුන්ට අහුවෙන්න එපා. අපිට ෆේස්බුක් වට්ටන්න ඕන නැහැ. අගහරුට යවපු රෝවර් එකේ ජාවා තිබුනත්, පයිතොන් තිබුනත්, රූබි තිබුනත් ඒවැයින් අපිට වැඩක් නැහැ. ඉන්ඩස්ට්‍රි එකට ගියාම ඔයාලට ජාවා වලින් කාර් ඉස්ටාර්ට් කරන්න කියල කවුරුත් කියන්නෙ නැහැ. එහෙම කරත් කවුරුත් කීයක් වත් වැඩිපුර ගෙවන්නෙත් නැහැ. ඒව බොරු හීන ලෝක මවන කතා.

    මුන් කි‍යන විදියට කොම්පියුටර් එක ලගට ගිහින්, ජාව වලින් කොඩ් ලයින් දෙකක් තුනක් ගහල, කොම්පයිල් කරල ඒ ප්‍රොග්‍රැම් එක කෝටි දහයකට විතර විකුනන්න පුලුවන් නම් ඇයි මුන් මෙහෙම ඔන්ලයින් ෆෝරම් වල පීච්චන් වෙන්නෙ? ඉන්ඩස්ට්‍රි එක කියන්නෙ ලොකු පොටෙන්ෂියල් එකක් තියෙන තැනක්. ඒත් මුන්ට ඉන්ඩස්ට්‍රි එකත් එක්ක මූව් වෙන්න බැරි උනාම තමයි ගොඩක් අය ලෙඡ්චරින් කර කර ඉන්නෙ. ඒගොල්ලොන්ට බැරි දේ කොහොමද ඒ අය අපිට උගන්නන්නෙ?

    ජාවා කියන්නෙ වැඩකට නැති ලැන්වේජ් එකක් නෙවෙයි. ඒත් මේගොල්ලො කියන්නෙ නම් ගොන් පාර්ට්ස්, බේගල්.

    ජාව හොදට පුලුවන් නම් අනාගතයක් තියෙනව. ඒකට හරි තැනකින් ඉගෙන ගන්න ඕන. ඉන්ටර්විව් එකකට ගිහින් කියන්න පුලුවන් විදියෙ සහතියක් ගන්න.

    ස්‍රපින්ග්, ස්ට්‍රට්ස්, හ්යිබර්නේට් වගේ ඉන්ඩස්ට්‍රි එකේ වැඩි ඉල්ලුමක් තියෙන අOශ ඉගෙන ගන්න. සර්වර් කොන්ෆිගර් කරන හැටි, ඩිස්ට්‍රිබියුටඩ් කොම්පියුටින්, ලෝඩ් බැලන්සින් වගේ එව්ව ගැන ඉගෙනගන්න. එම්.වී.සී, එන්-ටියර්, රෙස්ට් වගේ ඩිසයින් පැටර්න්,ආර්කිටෙක්චරල් පැටර්න්ස්, ටෙක්නොලොජීස් ගැන ඉගෙනගන්න.
    ඒ අතරම, එස්.කිව්.එල් ඉන්ජෙක්සන්, ක්‍රොස්-සයිට් ඉස්ක්‍රිප්ටින්, වගේ එව්ව ගැන දැනගන්න. නෙට්කැට්, එන්-මැප්, මෙටාස්ප්ලොයිට් වගේ නෙට්වර්ක් සිකුරිටි ටූල්ස් ගැනත් ඉගෙනගන්න.

    මේව ටික ටික ඉගෙනගන්න ගමන්, ඉන්ඩස්ට්‍රි එකට බහින්න. ඔක්කොම ඉගෙනගෙන යන්න ඉන්න එපා. බයවෙන්න එපා. අමාරු නැහැ. නෙට් එකේ ඔක්කොම තියෙනව. නමුත්, පිලිගත්ත සහතිකයක් දෙකක් නම් තියෙන්නම ඕන ඒ අතරෙ.

    සැ.යු: මම ජාවා ඩෙවලපර් කෙනෙක් නෙවෙයි. මෙව්ව මම එහෙන් මෙහෙන් අහුලගත්ත ඒව. අවුලක් තියෙනවනම් කියන්න.

    අන්න හරි දරුවා java තියෙනවා නම් මුලු ලෝකයක් තියෙනවා වගේ හරියට ඉගන ගන්න මාගේ බලකායට බැදෙන්න. මම අපේ සියළුම java සිසුවියන්ට ලෝගෝ එකක් දෙනවා. ඊට අමතරව ටී-ෂර්ට් එකක් දෙනවා රු3500/= වයිනාකමක් ඇති දෙයක් 2500/= දෙන්නේ.. ඒක ඇදන් අපි කෑගහල කියමු ලෝකෙටම අපි java ප්‍රමුඛ තොරතුරු තාක්ෂණයෙන් ඉදිරියටම යනවා කියලා දිවුරා පොරොන්දුවෙමු......
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    yako apith karanne java thamai gono! nikan boru bana deshana karanne nathuwa lajjawak thiyanawa nam kata pu^a wahan indapan. methana umbata andenda tharam gobbayo naha yako! gihin asarana A/L out una O/L out una ewunge salli garapiya kondak nathi &%$&^%#&^ :angry::angry::angry::angry:
     
    Dec 23, 2013
    35
    4
    0
    වැදගත් ප්‍රශ්න අංක එක: එළකිරි ෆෝරමය හදල තියෙන්නේ ජාව වලින්ද ?

    පුතා අපි මීට වඩා හොඳ එකක් කරලා පෙන්වනවා ජාවා වලින්. ඔවි අපිට ඒක කරන්න පුළුවන් අපි ගාවා තියෙනවා අති ප්‍රබල ප්‍රොග්රෑම් ලැන්ග්වේජ් එකක්. අපි ජාවා බලකායක් හදනවා. හොද ෆෝරම් එකක් හදනවා. හදලා අනික් රටවලටත් ඒක විකුණනවා ලංකාවට සල්ලි ගේනවා. අපි ලංකාවේ රැකියා උපදවන්නන්... අපිට තරගයක් නැහැ. අපි ඒක කරනවා.....
     
    Error365!

    Well-known member
  • Jun 27, 2012
    13,013
    9,607
    113
    එක තැනක නෑ
    java-ශාන්ත;16063792 said:
    අන්න හරි දරුවා java තියෙනවා නම් මුලු ලෝකයක් තියෙනවා වගේ හරියට ඉගන ගන්න මාගේ බලකායට බැදෙන්න. මම අපේ සියළුම java සිසුවියන්ට ලෝගෝ එකක් දෙනවා. ඊට අමතරව ටී-ෂර්ට් එකක් දෙනවා රු3500/= වයිනාකමක් ඇති දෙයක් 2500/= දෙන්නේ.. ඒක ඇදන් අපි කෑගහල කියමු ලෝකෙටම අපි java ප්‍රමුඛ තොරතුරු තාක්ෂණයෙන් ඉදිරියටම යනවා කියලා දිවුරා පොරොන්දුවෙමු......

    umba god da ara scuviya wage. y umbe logo eka lokuida ? :angry::angry: 3500/= t-shirt eka raththaranda ? apita eka vikunala kiyak hari hoyaganda puluwanda ? pala yako yanda :angry::angry::angry:
     
    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    java-ශාන්ත;16063792 said:
    අන්න හරි දරුවා java තියෙනවා නම් මුලු ලෝකයක් තියෙනවා වගේ හරියට ඉගන ගන්න මාගේ බලකායට බැදෙන්න. මම අපේ සියළුම java සිසුවියන්ට ලෝගෝ එකක් දෙනවා. ඊට අමතරව ටී-ෂර්ට් එකක් දෙනවා රු3500/= වයිනාකමක් ඇති දෙයක් 2500/= දෙන්නේ.. ඒක ඇදන් අපි කෑගහල කියමු ලෝකෙටම අපි java ප්‍රමුඛ තොරතුරු තාක්ෂණයෙන් ඉදිරියටම යනවා කියලා දිවුරා පොරොන්දුවෙමු......

    I already have a job :baffled::eek::dull:
     
    dewmal nilanka

    Well-known member
  • Oct 25, 2011
    1,327
    1,292
    113
    java-ශාන්ත;16063792 said:
    අන්න හරි දරුවා java තියෙනවා නම් මුලු ලෝකයක් තියෙනවා වගේ හරියට ඉගන ගන්න මාගේ බලකායට බැදෙන්න. මම අපේ සියළුම java සිසුවියන්ට ලෝගෝ එකක් දෙනවා. ඊට අමතරව ටී-ෂර්ට් එකක් දෙනවා රු3500/= වයිනාකමක් ඇති දෙයක් 2500/= දෙන්නේ.. ඒක ඇදන් අපි කෑගහල කියමු ලෝකෙටම අපි java ප්‍රමුඛ තොරතුරු තාක්ෂණයෙන් ඉදිරියටම යනවා කියලා දිවුරා පොරොන්දුවෙමු......

    JVM එක ලියපන් සම්පූර්ණ ජාව වලින් එදාට උබ කියන්න ඕනි නෑ ඕක පාවිච්චි කරයි.
     
    0x2db76d52

    Member
    Nov 27, 2013
    297
    19
    0
    java-ශාන්ත;16063875 said:
    පුතා අපි මීට වඩා හොඳ එකක් කරලා පෙන්වනවා ජාවා වලින්. ඔවි අපිට ඒක කරන්න පුළුවන් අපි ගාවා තියෙනවා අති ප්‍රබල ප්‍රොග්රෑම් ලැන්ග්වේජ් එකක්. අපි ජාවා බලකායක් හදනවා. හොද ෆෝරම් එකක් හදනවා. හදලා අනික් රටවලටත් ඒක විකුණනවා ලංකාවට සල්ලි ගේනවා. අපි ලංකාවේ රැකියා උපදවන්නන්... අපිට තරගයක් නැහැ. අපි ඒක කරනවා.....

    දැන් ගොඩක් දේවල් කරන්න බාරගත්ත නේද ඔහේ? :P
     
    Status
    Not open for further replies.