ජාවා වල JTabbedPane එකේ selected tab color එක change කරන්නේ කොහොමද
මචන්ලා ජාවා වල JTabbedPane එකේ selected tab color එක චේන්ජ් කරන්ඩ දන්න කෙනෙක් කියන්වද,
මම Stack Overflow එකේ බැලුවා,ගොඩක් ඒවා පොයිල් වගේ ... 
මේක (UIManager.put("TabbedPane.selected", Color.RED)
Constructor ඇතුලේ ලිව්වට වෙනස් වෙන්නේ නැත්තෙ ඇයි ??? 

PHP:
public tabpane() {
initComponents();
UIManager.put("TabbedPane.selected", Color.RED);
}

තෑන්ක්ස් කමෙන්ට් එකට,ගොඩ දාගන්නෙ කොහොමද අනිත් ඒවටත් 