dongal sim එකේ මැසේජ් delete කරන්නේ කොහොමද
එයාටෙල් සිම් එකක්...පෝන් එකට දැම්මම මැසේජ් එනව.......ඩොන්ගල් එකට දැම්මම, ඉන්බොක්ස් ක්ලියර් කරන්ඩ කියනව.......ඇප්ප් එකෙන් මැසේජස් ඩිලීට් කරා...ඒත් අයෙ අර සීන් එකම කියනව...ඩොන්ගල් එකට මැසෙජ් එන් නෑ......වෙන සිම් එකක් දැම්මම ඩොන්ගල් එකට අවුලක් නැතුව මැසේජ් එනව..........පෝන් එකට සිම් එක දාලත් බැලුව.....ඒත් එවෙලෙට එන මැසේජ් ටික එනව මිසක් වෙන පරණ මැසේජ් එන්නෙත් නෑ පෙන්නන්නෙත් නෑ....මාර වැඩේ අප්ප...හරි අසාධාරණයි නේ ,එහෙම වෙද්දි..