ජාවා වල JTabbedPane එකේ selected tab color එක change කරන්නේ කොහොමද

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,784
    28,162
    113
    ජාවා වල JTabbedPane එකේ selected tab color එක change කරන්නේ කොහොමද

    ජාවා වල JTabbedPane එකේ selected tab color එක change කරන්නේ කොහොමද

    jtabc.jpg

    මචන්ලා ජාවා වල JTabbedPane එකේ selected tab color එක චේන්ජ් කරන්ඩ දන්න කෙනෙක් කියන්වද,;) මම Stack Overflow එකේ බැලුවා,ගොඩක් ඒවා පොයිල් වගේ ... :confused:

    මේක (UIManager.put("TabbedPane.selected", Color.RED);) Constructor ඇතුලේ ලිව්වට වෙනස් වෙන්නේ නැත්තෙ ඇයි ??? :sorry:

    PHP:
     public tabpane() {
            initComponents();
            UIManager.put("TabbedPane.selected", Color.RED);
            
        }
     
    KingCM

    Well-known member
  • Jul 23, 2013
    6,920
    948
    113
    www.biogen.lk
    Code:
     for (javax.swing.UIManager.LookAndFeelInfo info : javax.swing.UIManager.getInstalledLookAndFeels()) {
                   
                    UIManager.put("TabbedPane.selected", Color.RED);
                   
                    if ("Metal".equals(info.getName())) {
                        javax.swing.UIManager.setLookAndFeel(info.getClassName());
                        break;
                    }
                }

    Metal look and feel ekata wada karanawa.......anith wa nam override karanna oneda koheda?.....:rolleyes::rolleyes:
     
    එහෙමද මචෝ, :D :love:තෑන්ක්ස් කමෙන්ට් එකට,ගොඩ දාගන්නෙ කොහොමද අනිත් ඒවටත් :sorry: Rep++