ජැක්සන්ගේ ට්‍රොලි ප්‍රශ්නය ...

shenat

Well-known member
  • May 13, 2007
    58,680
    87,059
    113
    ආශ්චර්යමත් රටක
    මං අද දැක්ක අවුරුදු 10ක කොල්ලෙක් මාස 13ක් ඔය වගේ ICU ඉදලා නැති වෙලා කියල. එහෙම බැලුවොත් අපි දන්නේ මේ සිද්දිය Jackson වීම නිසා විතරයි නේ. නොදන්නා ඒව තව ගොඩක් ඇති

    තව තියෙනව බන් ඔය වගේ ඒවා. අවුරුදු 10 කියන්නෙ ගොඩක් පොඩි වයසක් නිසා වැඩිපුර කාලයක් තියාගෙන බලනවද දන්නෙ නෑ.

    කැමති නෑ කිව්වොත් මොකද කරන්නේ
    ------ Post added on Apr 12, 2023 at 6:41 PM

    1.එතකොට එවෙලෙ ගලවන්න බැරිලු.
    2.උපරිම එහෙම තියාගන්න පුලුවන් කාලයක් තියෙනවලු. ඒ කාලෙ ඇතුළත වෙනසක් නොවුණොත් දොස්තරලට ගලවන්න පුලුවන්ලු.
    3.එහෙම නැත්තං ඒ මැෂිම අවශ්‍ය වෙනව කියල අමාත්‍යංශෙන් ඕඩර් එකක් දීල ගලවන්න පුලුවන්ලු. ඔන්න ඔහොම දෙයක් මට වයිෆ් කිව්වෙ එවාටත් හරියටම මතක නෑ කිව්වා. මේක හරිද @Roxxy2K @emoji diaries ?

    ජැක්සන්ගෙ කේස් එකේදි ඔන්න ඔය 2,3 දේවල් වලට බලපෑම් කරනව කියල තමයි මට නං හිතෙන්නෙ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,671
    113
    තව තියෙනව බන් ඔය වගේ ඒවා. අවුරුදු 10 කියන්නෙ ගොඩක් පොඩි වයසක් නිසා වැඩිපුර කාලයක් තියාගෙන බලනවද දන්නෙ නෑ.

    1.එතකොට එවෙලෙ ගලවන්න බැරිලු.
    2.උපරිම එහෙම තියාගන්න පුලුවන් කාලයක් තියෙනවලු. ඒ කාලෙ ඇතුළත වෙනසක් නොවුණොත් දොස්තරලට ගලවන්න පුලුවන්ලු.
    3.එහෙම නැත්තං ඒ මැෂිම අවශ්‍ය වෙනව කියල අමාත්‍යංශෙන් ඕඩර් එකක් දීල ගලවන්න පුලුවන්ලු. ඔන්න ඔහොම දෙයක් මට වයිෆ් කිව්වෙ එවාටත් හරියටම මතක නෑ කිව්වා. මේක හරිද @Roxxy2K @emoji diaries ?

    ජැක්සන්ගෙ කේස් එකේදි ඔන්න ඔය 2,3 දේවල් වලට බලපෑම් කරනව කියල තමයි මට නං හිතෙන්නෙ.
    Got it
     
    • Like
    Reactions: shenat

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama

    ඔපිනියන් අරන් කරතැකි. ඔච්චර වටේ යන්නේ නැ බං.
    මෙතනදි ග්ලාස්ගෝව් කොමා ස්කේල් එකෙත් යට අඩියේ ඉදිද්දි තියාගන්නේ ඉතිම්..

    Btw නංගි කොහෙද වැඩ?
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,671
    113
    ඔපිනියන් අරන් කරතැකි. ඔච්චර වටේ යන්නේ නැ බං.
    මෙතනදි ග්ලාස්ගෝව් කොමා ස්කේල් එකෙත් යට අඩියේ ඉදිද්දි තියාගන්නේ ඉතිම්..

    මොලේ 100% මැරිල නන් මෙහෙම තියාන ඉදල පස්සෙ කවුරුහරි නඩුවක් දැම්මොත් මේක නොකර ඉන්න ඩොක්ටස්ලට නේද ප්‍රශ්නයක් වෙන්නෙ.?

    මේකෙ කොතනද දැන් ඉන්නෙ එතකොට ජැක්සන්?
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    මොලේ 100% මැරිල නන් මෙහෙම තියාන ඉදල පස්සෙ කවුරුහරි නඩුවක් දැම්මොත් මේක නොකර ඉන්න ඩොක්ටස්ලට නේද ප්‍රශ්නයක් වෙන්නෙ.?

    ඔයා කියන විදිහේ නඩුවක් දාන්න නිමිත්ත මොකක්ද? මොන නිතියේ මොන වරද මතද?
    🤔

    • Like
    Reactions: shenat

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,671
    113
    ඔයා කියන විදිහේ නඩුවක් දාන්න නිමිත්ත මොකක්ද? මොන නිතියේ මොන වරද මතද?
    🤔
    කෙනෙක්ට කියන්න පුලුවන් නෙ තමන්ගෙ කාට හරි අසාධරණය්ක් උනා කියල මෙයා මෙහෙම තියාගත්ත එක නිසා.
     
    • Like
    Reactions: emoji diaries

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    කෙනෙක්ට කියන්න පුලුවන් නෙ තමන්ගෙ කාට හරි අසාධරණය්ක් උනා කියල මෙයා මෙහෙම තියාගත්ත එක නිසා.

    ඔප්පු කරන්න තියා චෝදනා ගොනු කරන්නත් අමා⁣රු කාරණාවක් බං ඕක නිවිහැලහිල්ලේ හිතුවාම.
     
    lapaman

    Well-known member
  • Apr 3, 2023
    4,697
    8,402
    113
    ජැක්සන් සුවෙන්, බොරුවට මැරිලා වගේ ඉන්නේ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,671
    113
    ඔප්පු කරන්න තියා චෝදනා ගොනු කරන්නත් අමා⁣රු කාරණාවක් බං ඕක නිවිහැලහිල්ලේ හිතුවාම.
    ඔව් ඒත් මොලේ 100% මැරිල නන් ආයෙ පණ ගන්න බෑ කියන දේ දැන දැනත් සල්ලි නාස්ති කරා. එහෙම නැත්තන් ඊට වඩා ජීවත් වෙන්න ප්‍රතිශතයක් තිබ්බ කෙනෙක්ට චාන්ස් එක දුන්නෙ නෑ වගේ තැනකින් පටන් ගන්න පුලුවන් නෙ.

    අන්තිම ප්‍රශ්නෙ. :D
    වයස වගේ දෙවල් බලලද ඔය මැශින් එක ගලවනව කියන එක තීරණය කරන්නෙ. මොකද මම දැක්ක අවුරුදු 10ක ලමයෙක්ව මාස 13නක් තියාන හිටිය කියල නිව්ස් එකක්. කොහොමත් ප්‍රයෝරිටික් එකක් ලමයෙක් නිසා දෙන්න ඇතිනෙ අනිවා.
     
    • Like
    Reactions: shenat

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    ඔව් ඒත් මොලේ 100% මැරිල නන් ආයෙ පණ ගන්න බෑ කියන දේ දැන දැනත් සල්ලි නාස්ති කරා. එහෙම නැත්තන් ඊට වඩා ජීවත් වෙන්න ප්‍රතිශතයක් තිබ්බ කෙනෙක්ට චාන්ස් එක දුන්නෙ නෑ වගේ තැනකින් පටන් ගන්න පුලුවන් නෙ.

    සල්ලි නාස්ති කිරිම කියන එක ලේසියෙන් රෑල්ඩ්අවුල් කරතැහැකිනේ ප්‍රතිකාර වලින් සුවවෙයි කියලා හිතලා කියන සරල තර්කය දැම්මාම.
    වෙන කෙනෙක්ගේ කේස් එකක් අදාල වෙන්නේ නැ, හේතුව ඒක වෙනම sue කරන්න ඕනා කරනාවක් නිසා
    මුදල් නාස්ති අල්ලගන්න බැරිවෙයි පොදු දේපල පනත යටතේ වැටෙන්නේ නැති නිසා.

    මේ සියල්ලම විෂයානුබද්ධ කාරනා නිසා අධිකරණයත් විශේෂඥ මතය මත ඩිපෙන්ඩ් වෙනවා.
    කාවද එතොට සූ කරන්නේ?
    Glasses Spiderman GIF by nounish ⌐◨-◨

    අන්තිම ප්‍රශ්නෙ. :D
    වයස වගේ දෙවල් බලලද ඔය මැශින් එක ගලවනව කියන එක තීරණය කරන්නෙ. මොකද මම දැක්ක අවුරුදු 10ක ලමයෙක්ව මාස 13නක් තියාන හිටිය කියල නිව්ස් එකක්. කොහොමත් ප්‍රයෝරිටික් එකක් ලමයෙක් නිසා දෙන්න ඇතිනෙ අනිවා.

    වයස බලපානවා. තියන අනෙකුත් ලෙඩත් බලපානවා. ඔයා කියන කේස් එක ස්ටඩි නොකර ඒ සම්බන්දව දෙයක් කියන්න බැ.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,671
    113
    සල්ලි නාස්ති කිරිම කියන එක ලේසියෙන් රෑල්ඩ්අවුල් කරතැහැකිනේ ප්‍රතිකාර වලින් සුවවෙයි කියලා හිතලා කියන සරල තර්කය දැම්මාම.
    වෙන කෙනෙක්ගේ කේස් එකක් අදාල වෙන්නේ නැ, හේතුව ඒක වෙනම sue කරන්න ඕනා කරනාවක් නිසා
    මුදල් නාස්ති අල්ලගන්න බැරිවෙයි පොදු දේපල පනත යටතේ වැටෙන්නේ නැති නිසා.

    මේ සියල්ලම විෂයානුබද්ධ කාරනා නිසා අධිකරණයත් විශේෂඥ මතය මත ඩිපෙන්ඩ් වෙනවා.
    කාවද එතොට සූ කරන්නේ?
    Glasses Spiderman GIF by nounish ⌐◨-◨

    වයස බලපානවා. තියන අනෙකුත් ලෙඩත් බලපානවා. ඔයා කියන කේස් එක ස්ටඩි නොකර ඒ සම්බන්දව දෙයක් කියන්න බැ.
    thanks. got it.
     
    • Like
    Reactions: shenat

    newbie22

    Well-known member
  • Jun 9, 2022
    1,499
    2,336
    113
    ප්‍රශ්ණය තමන්ගේ වෙනකම් පිළිතුරු දාර්ශණික වෙන සීන් එකක් ඔතන තියෙන්නේ මට තේරෙණ විදිහට