මිනිහෙක් මැරුණට පස්සේ (මැරුණ එකා හතුරෙක් වුණත්) ඒ මැරුණ මිනිහට නින්දා අපහාස කරන සිරිතක් නෑ. ඒත් ජැක්සන්...
නෑ බන් සිරාවට, මැරිලත් තාම බණිනවාlat walawal kadanna epa ban
ඒකනෙ බන් ලන්කාවෙ පොන්නයන්ගෙ ඔක්කොම අනිත්පැත්ත. ඉන්නකාලෙ අම්මටත් හුකෝලා මැරුනම හොද කියනවාmarunama monawa kiwwath awulak na ne. jeewath wela innakota kiwwoth thamai awula.
උබලට නොතේරුනාට දේශපාලනේ හැමදේටම බලපානවා බන්. රටේ ඉන්න උන් වගේම නූපන් උන්ගෙ ජීවිතවලටත්. . ඒක නොතේරුන බහුතරයක් එවුන් කොල්ලො ෆුට්බෝල් මැච් බලනවා වගේ එක එකාගෙ කතා අහලා හුරේ දදා චන්දෙ දුන්න හින්දා තමයි රට මේ තැනට වැටිලා තියෙන්නෙ.ජීවිතේම ෆේල් උන අනාතයො ඔය වගේ හැකියාවක් තියෙන චරිත වලට මඩ ගහල තාවකාලික තෘප්තියක් ලබනව. ඒක උන්ගෙ නොහැකියාව. ඒ වගේම තව කොටසක් ඉන්නව ජීවිතේම දේශපාලනය කරගත්ත උන්ට දේශපාලනයෙන් තොර දේවල් පේන්නෙ නෑ ලෝකෙ දකින්නෙ නෑ අන්න එහෙම උනුත් බනිනව. ඔය රටට වැඩක් නැති මෝඩයො කියන ඒවගෙන් ටිකක් හයිලයිට් වෙනව ඒ උනාට ඒක රටේ බහුතරය නෙමෙයි. රටේ බහුතරය ඒ මනුස්සයට රෙස්පෙක්ට් කරනව, ඒ වගේ චරිතයක් නැති උන එක ගැන කම්පා වෙනව. ඒ නිසා ඒ මනුස්සයගෙ ළඟින්වත් තියන්න බැරි මෝඩ පුත්තලම්බූරුවො කියන කතා වැඩිය ගණං නොගෙහ හිටපං.
ඒක මේ රටේම තියෙන වැරද්දක් නේ බන්. ඒකට එකෙකුට බැනලා වැඩක් තියෙනවද? අනික ජැකා ICU එකේ හිටියේ උගේ උගේ අභිමතයට නෙමෙයි නේ.ඇරගන්න දෙයක් නෑ ඉතිං හොඳ කරන්න පුළුවන් අඩුකුලේ පුරවැසියෙක් ICU ඇඳක ඉන්නව නං හොඳ කරන්න බෑ කියල දන්නව වුණත් වැඩි කුලේ පුරවැසියෙක් ආවොත් අරූට පයින් ගහල එලෝල වැඩි කුලේ එකාට ඇඳ දෙනව අවුරුදු ගානක් වුණත්
හැබැයි පුරවැසියො ඔක්කොම ඉස්පිරිතාල නඩත්තු කරන්න බදු ගෙවන්න ඕන
ඕන්න ඕක කීවයි කියල මාව බයියෙක් කරලා.. දුක තමා රන්ජනී කිව්වලුඒක මේ රටේම තියෙන වැරද්දක් නේ බන්. ඒකට එකෙකුට බැනලා වැඩක් තියෙනවද? අනික ජැකා ICU එකේ හිටියේ උගේ උගේ අභිමතයට නෙමෙයි නේ.
කවුරු මොනවා කිව්වත් මං නම් ජැක්සන්ට කැමතියි. Thriller, smooth criminal, billy jean, earth song එක වගේ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.![]()

දේශීය දේ අගය කරපියකවුරු මොනවා කිව්වත් මං නම් ජැක්සන්ට කැමතියි. Thriller, smooth criminal, billy jean, earth song එක වගේ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.![]()
මැරිච්ච එකාට බණිනව නෙමෙයි මෙහෙම අවස්ථාවක තමන්ට වෙන්නේ මේකයි කියල දැනගෙන ජීවත් වෙන්න කියල කියන්නෙඒක මේ රටේම තියෙන වැරද්දක් නේ බන්. ඒකට එකෙකුට බැනලා වැඩක් තියෙනවද? අනික ජැකා ICU එකේ හිටියේ උගේ උගේ අභිමතයට නෙමෙයි නේ.


ඉතින් මූලික වැරැද්ද කාගේද?මැරිච්ච එකාට බණිනව නෙමෙයි මෙහෙම අවස්ථාවක තමන්ට වෙන්නේ මේකයි කියල දැනගෙන ජීවත් වෙන්න කියල කියන්නෙ
දේශපාලුවෝ සිංගප්පූරුවේ, දේශපාලුවන්ගෙ හෙංචයියො රජයේ ඉස්පිරිතාලවල ඇඳ උඩ සාමාන්‍ය පුරවැසියො ඇඳ යට හෝ පෙට්ටියේ
ඔක්කොම මිනිස්සුන්ගෙ බදු සල්ලිවලින්.