ජැක්සන් මැරුණා.. එන්න අපි ඇරගමු 🤼‍♂️ 🤜🤛

ewijesekara

Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    උදාහරණයක් බං ඒක. ඒකවත් තේරුම් ගන්න බැරුව ඒකත් ජෝක් එකට ගන්නව නම් එතැනින් එහා උඹ එක්ක කතා කරල තේරුමක් නෑ. අර හඳ පෙන්නුවම ඇඟිල්ල බලන ටයිප් එක කියන්නෙ ඕක තමයි. ඒ කිව්ව කතාවෙ තේරුම ගන්නෙ නැතුව වෙන වැල් වටාරමක් ගහල ෂේප් කරනව...
    උදාහරණ කියන්නේ යමක් තවත් තේරුම් කොරන්න පහසු කරන එකක් නේ. එක ඇබ්සර්ඩ් හෝ අන් රියලිස්ටික් වෙන්ඩ බෑ. උඹල කොහොමත් ඉන්නේ ඔය වගේ "රියැලිටි" එකෙන් පරිභාහිර ලෝක වල කියන එකයි මම කිව්වේ. ජැක්සන් වගේම පාදෙනියත් දේශපාලන සට්ටැඹිකමේ ගිහින් තමන්ට මුල්‍ය හා මුල්‍ය නොවන විශාල වාසි රාශියක් අත්පත් කරගත්තා. අන්තිමේ දේශපාලන හයිය නිසා තමන් නොදන්න ක්ශේත්‍ර වල එක්ස්පර්ට්ලා වගේ පෙනී හිටලා රටටම කෙලෙව්වා. ඒකට රටක් වශයෙන් වන්දි ගෙවන්නේ රටේ දුප්පත් බදු ගෙවන ජනතාව. උඹල ඉන්නේ ජැකා, පාදෙනිය වගේ තක්කඩින්ගේ "මොකක් හරි හොඳක් තියෙනවා, ඒක ඇප්‍රිසියේට් කොරමු" කියන කොඳු සිඳගත් එහෙයියෝ ගොඩේ. එච්චරයි.

    ජෙවීපි එකට සමාව දෙන්න පුලුවන් නන් ජැක්සන්ට සමාව නොදී ඉන්න හේතුවක් නෑ. ජැක්සන් තමන්ගෙ ජනප්‍රියත්වය තිබ්බ බලය පාවිච්චි කරාට වඩා සිය දහස් ගුණයකින් ජෙවීපි එක ඒක පාවිච්චි කරා මහින්දව බලයට ගේන්න.
    😂 😂ඉතිං උඹ දීපං සමාව, මම නම් ඔය එකෙක්ටවත් සමාව දීලා නෑ.
    ------ Post added on Oct 12, 2023 at 12:23 AM
     
    • Like
    Reactions: Honda.putha

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    උදාහරණ කියන්නේ යමක් තවත් තේරුම් කොරන්න පහසු කරන එකක් නේ. එක ඇබ්සර්ඩ් හෝ අන් රියලිස්ටික් වෙන්ඩ බෑ. උඹල කොහොමත් ඉන්නේ ඔය වගේ "රියැලිටි" එකෙන් පරිභාහිර ලෝක වල කියන එකයි මම කිව්වේ.
    මෙහෙමයි මිනිස්සු තරහ ඔය වගේ චරිත කිහිපයකින් මට මතක් උනේ එකපාර පාදෙනිය ඒ නිසා තමයි උගෙන්ම උදාහරණයක් ගත්තෙ ඒක උඹට නොතේරෙනව නම් මට කරන්න දෙයක් නෑ. එච්චරයි!
    ඒකට රටක් වශයෙන් වන්දි ගෙවන්නේ රටේ දුප්පත් බදු ගෙවන ජනතාව.
    මේකෙන් මොකක්ද අදහස් කරේ?

    ජෙවීපි එකට සමාව දෙන්න පුලුවන් නන් ජැක්සන්ට සමාව නොදී ඉන්න හේතුවක් නෑ. ජැක්සන් තමන්ගෙ ජනප්‍රියත්වය තිබ්බ බලය පාවිච්චි කරාට වඩා සිය දහස් ගුණයකින් ජෙවීපි එක ඒක පාවිච්චි කරා මහින්දව බලයට ගේන්න.
    ඒක තමයි මම මේ ත්‍රෙඩ් එකේ දිගින් දිගටම කිව්වෙ. ඔන්න දැන් ජෙ.වී.පී ආණ්ඩුවක් ඇවිල්ල ඒක ෆේල් උනොත් ඊට පස්සෙ ඒකට ගැවුණ අය අල්ලගන්නව ඔය නදීක ගුරුගේ වගේ කලාකාරයො එතකොට සම්බල් මොකද උං කඩේ ගියා නේ ඒක බලයට ගේන්න. ඊට පස්සෙ උන් මැරුණත් ඒක ගැන කියවයි. අන්න එහෙම ඩයල් මේ ලංකාවෙ ඉන්නෙ. දේශපාලනයෙන් දේවල් වෙන් කරල අඳුරගන්න බෑ. Low IQ සරළවම.
    ------ Post added on Oct 12, 2023 at 12:28 AM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,342
    113
    98
    හෝමාගම
    ජෙවීපි එකට සමාව දෙන්න පුලුවන් නන් ජැක්සන්ට සමාව නොදී ඉන්න හේතුවක් නෑ. ජැක්සන් තමන්ගෙ ජනප්‍රියත්වය තිබ්බ බලය පාවිච්චි කරාට වඩා සිය දහස් ගුණයකින් ජෙවීපි එක ඒක පාවිච්චි කරා මහින්දව බලයට ගේන්න.

    Once we establish our socialist federation,

    we come for you, we bust your room door, we drag you out & hang you by the neck till you die

    so, be wary my friend, days are counting
     
    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,109
    198,621
    113
    Colombo, Sri Lanka
    Once we establish our socialist federation,

    we come for you, we bust your room door, we drag you out & hang you by the neck till you die

    so, be wary my friend, days are counting
    Prepare Get Ready GIF by STARZ
     
    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මේකෙන් මොකක්ද අදහස් කරේ?
    පාදෙනිය සහ ජැක්සන් ගොඩ ගහගත්තු මූල්‍ය හා මුල්‍ය නොවන ඇසට් එක්ක උන්ට මේ රට බංකොලොත් උනා කියලා උන්ගේ ලමයි බඩ ගින්නේ ඉන්නෙවත්, උන්ට උන් හිටි තැන් නැති වෙන්නෙවත් නෑ. කබ්‍රාල් කාලකන්නිය ගත්තත් එච්චරයි. බදු කියල ගහන ඒව උන් ගෙවන්නෙත් නෑ, ගෙව්වත් හම්බ කොරපුවල හැටියට දැනෙන්නේවත් නෑ. ඒත් කහටගස්දිගිලියේ ඉන්න මැගිලින්ගේ කොල්ල, එහෙමත් නැත්තන් දෙබරවැව ඉන්න හරමානිස්ගේ කෙල්ල සම්බන්දයෙන් කතාව වෙනස්. උන්ට ඒ ගහන බදු දැනෙනව, ඒවලින් ගැලවෙන්ඩ ක්‍රම සහ විදි දන්නෙත් නෑ, උන් දන්නේ රට බංකොලොත් කියල විතරයි. උන්ගෙ ලමයි අද්‍යාපනයෙන්, සෞක්‍යෙන්, ජීවන තත්වයෙන් වන්දි ගෙවන්ඩ ඕනේ. උන්ගේ ජෙනෙරේශන් එකක් පහලට වැටිල ඉවරයි, මේ කියන්නේ 40% තරම් නල ජලයවත් නැති, පාදෙනියලගේ, ජැක්සන්ලගේ උසස් අද්‍යාපනයට, බදු වලින් දායක වෙච්ච ජනතාව, කොලඹ සහ තදාසන්න ප්‍රදේශ වල ඉන්න මුඩුක්කු, සහ පහල මැදපන්තියෙ 60% තරම් ජනතාව ගැන.
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මෙහෙමයි මිනිස්සු තරහ ඔය වගේ චරිත කිහිපයකින් මට මතක් උනේ එකපාර පාදෙනිය ඒ නිසා තමයි උගෙන්ම උදාහරණයක් ගත්තෙ ඒක උඹට නොතේරෙනව නම් මට කරන්න දෙයක් නෑ. එච්චරයි!

    මේකෙන් මොකක්ද අදහස් කරේ?

    ඒක තමයි මම මේ ත්‍රෙඩ් එකේ දිගින් දිගටම කිව්වෙ. ඔන්න දැන් ජෙ.වී.පී ආණ්ඩුවක් ඇවිල්ල ඒක ෆේල් උනොත් ඊට පස්සෙ ඒකට ගැවුණ අය අල්ලගන්නව ඔය නදීක ගුරුගේ වගේ කලාකාරයො එතකොට සම්බල් මොකද උං කඩේ ගියා නේ ඒක බලයට ගේන්න. ඊට පස්සෙ උන් මැරුණත් ඒක ගැන කියවයි. අන්න එහෙම ඩයල් මේ ලංකාවෙ ඉන්නෙ. දේශපාලනයෙන් දේවල් වෙන් කරල අඳුරගන්න බෑ. Low IQ සරළවම.
    ------ Post added on Oct 12, 2023 at 12:28 AM
    මම නම් තාමත් සතුටු වෙනව ගෝඨට ඡන්දෙ දීපු එක ගැන.
    එවෙලෙ ජනාධිපතිවරණය වෙලාවෙ ප්‍රයෝගිකව දිනන්න පුලුවන් අපේක්ෂකයො 4යි හිටියෙ.

    සජිත් **
    ගෝඨ **
    රනිල් *
    අනුර

    ගෝඨට දුන්නෙ නැත්නම් කවුද දැන් ජනාධිපති සජිත්. කොහොමට තියෙයිද මේ රට? කොරෝන ආව වෙලාවෙ පැකනිල් බොන්න කියපු එකා. ඒ කාලෙ දීපු ජෝක් ටික. එතකොට තව ඡන්දෙ වෙලාවෙ මුස්ලිම් + උතුරෙ සෙට් එක, එක පොදියට ඡන්දෙ දීපු විදිය. එදා ප්‍රතිඵල දැක්කම ඇගේ ලෝම කෙලින් උනා මේ යකා ආව නම් මොකක්ද වෙන්නෙ කියල.

    කොහොමහරි රට වැටෙන්න තිබ්බ පට්ට විනාසෙකින් බේරුනා. ඒක කාටහරි පිළිගන්න බැරි නම් එක්කො පිස්සෙක්, එහෙම නැත්නම් නොම්බර එකේ මෝඩයෙක්, එහෙම නැත්නම් කුළියට හෝ ලේ වලින්ම වෙනත් පක්ෂයකට වැඩ කරන කෙනෙක්.

    කොහොමහරි ලොකු කැම්පේන් එකක් යනව කියල නම් පේනව සැලසුම්සහගතව මේ ආණ්ඩුව බලයට ආව දවසෙ ඉඳල. කාලෙන් කාලෙට එක එක තේමාපාට හදාගෙන ආව, ඒවගෙන් මතක ටිකක්,

    කොරෝනා සිද්දියක් අල්ලගෙන මඩ ගහන්න හැදුව
    කියත්මග = මහා වන විනාසයක් ගැන බොරුවට මවන්න හැදුව
    පැයක්මග = මන්තීරු සිද්දියක් ගාවගෙන රජයට මඩ ගහන්න හැදුව
    දැන් අලුත්ම ටොපික් එක චීනෙ ණය ගන්නව කියල.

    අනේ මංද මේවගෙන් මොනව බලාපොරොත්තු වෙනවද කියල. කවුරුකොහොම කිව්වත් මොළයක් තියෙන එකෙක්ට යහපාලන+යූ ඇන් පී+ජෙවීපී ආණ්ඩුවෙයි මේ වර්තමාන ආණ්ඩුවෙයි වෙනස තේරෙනව.
     
    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    @Honda.putha මට උඹේ පෝස්ට් එක කෝට් කරන්න බෑ ටෙක්ස්ට් එකක් දාල නැති නිසා. මේ වගේ ත්‍රෙඩ් එකක නියම උදාහරණයක් පෙන්නන්න මම දාපු පෝස්ට් එකක් කෝට් කරපු එක ගොඩක් හොඳයි. මේකම තමයි මම කිව්වෙ මෙතැන. පොලිටික්ස් වලින් පිට දේවල් පේන්නෙ නෑ මිනිස්සුන්ට. මෙතැන මම කිව්ව දේටත් ආයිත් පොලිටික්ස් අදාළ කරගත්ත. ඒකම තමයි හැම තැනම වෙන්නෙ. ඒකයි කිව්වෙ පාක කණ්නාඩි දාල හැමඑකාම බලන්නෙ කියල. හැම මනුස්සයටම මඩ ගහනව දේශපාලනය අල්ලල. මෙතැන මට වෙන්නෙත් ඒක එතැනින් එහාට ගියාම අනිත් එවුන්ට වෙන්නෙත් ඒක.

    සැ.යු:
    ඔය කෝට් කරන ඒව වගේම පුලුවන් නම් මම මුංට අම්ම මුත්ත මතක් කරල බැනපුවත් කෝට් කරල දාන්න. එතකොට තමයි වැඩේ කම්ප්ලීට් වෙන්නෙ. ඕන තරම් ඔය සක්කිලි මහින්ද නඩයට බැනල පෝස්ට් දාල ඇති මම ඒවත් ගෙනැල්ල දාන්න.
     
    • Like
    Reactions: corxv

    ewijesekara

    Well-known member
  • Mar 10, 2017
    4,147
    7,151
    113
    Back Bay-Beacon Hill, Boston
    මම නම් තාමත් සතුටු වෙනව ගෝඨට ඡන්දෙ දීපු එක ගැන.

    කොහොමහරි රට වැටෙන්න තිබ්බ පට්ට විනාසෙකින් බේරුනා. ඒක කාටහරි පිළිගන්න බැරි නම් එක්කො පිස්සෙක්, එහෙම නැත්නම් නොම්බර එකේ මෝඩයෙක්, එහෙම නැත්නම් කුළියට හෝ ලේ වලින්ම වෙනත් පක්ෂයකට වැඩ කරන කෙනෙක්.

    ඇත්තටම @හොඳ පුතා අපි මේකේ ඉන්න මේ වගේ ප්‍රභුද්ධ දේශපාලන පුරොකතන, අනාවැකි කියන්න පුලුවන් හයි IQ තියෙන මෙම්බර්ස්ලාට සලකනව මදියි කියන එකයි මගේ අවංක මතය.. 8-) 8-)
     
    • Haha
    Reactions: Honda.putha

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113

    මේ ප්‍රෝග්‍රෑම් එක මුල ඉඳල බැලුව. මේ ඩොකා බයිල වගයක් නේ කියවන්නෙ,
    ජැක්සන්ගේ පවුලෙ අය ඩොකාලට බලපෑම් කරා කියල කියනව. එහෙම කතාවක් කිව්වට කමක් නෑ පොලීසියක මොනවහරි කේස් එකක් ගිහිල්ල OIC කෙනෙක්. මේක ඩොක්ටර්ස්ලගෙ කේස් එකක්. කවුරුත් දන්නව ලංකාවෙ බලය වැඩිම සංගමයක් තියෙන්නෙ වෛද්‍යවරුන්ට GMOA එක. ජනාධිපති උනත් බය වෙනව උන් මොනවහරි කරන්න ලෑස්ති උන ගමන්. ඒ තරම් පවර් එකක් තියෙන්. ඉතිං එහෙම එකේ ජැකාලගෙ පවුලෙ කෙනෙක්ගෙ බලපෑමකට යට උනා කියන එක පිළිගන්න පුලුවන්ද? එක්කො ඇත්තටම ඩොකාලගෙ අතින් මොනවහරි වෙලා තියෙනව, නැත්නම් වෙන කේස් එකක් ගිහිල්ල තියෙනව.

    ඊට පස්සෙ කියනව මෙයාගෙ මොලේ ඩෙත් වෙලාලු තිබ්බෙ. කිසිම විදියකින් response කරේ නැතිලු ඒ කරපු ටෙස්ට් වලට. මම දන්න විදියට මොළය මිය ගියා කියන්නෙ මනුස්සය මැරිල. සමහර රටවල් වල නීතියට අනුව මොළය මියගියා කියල තහවුරු උනොත් ඒකලු ඒ මනුස්සය මැරුණ දවස විදියට සලකන්නෙ මට මතක විදියට ඇමරිකාවෙත් සළකන්නෙ එහෙමයි. ඉතිං මොළය මියගිය මැරිච්ච මනුස්සයෙක්ව ගෙදර තියාගෙන හිටියම උන්ගෙ කටහඬවල් ඇහිල සහනයක් දැනෙයිලු, ඇඳේ ඉදිද්දි අපායක ඉන්නව වගේ දැනෙනවලු. ඌ මුලින් කියනව මොලය මැරිල කියල ඌ පිළිගන්නවලු, ඊට පස්සෙ කියන්නෙ මොලය නොමැරිච්ච කෙනෙක්ට දැනෙන දේවල්. මොනවද මේ මෝඩ කතා?
     
    Last edited:

    chami2015

    Well-known member
  • Jul 14, 2015
    7,065
    8,367
    113
    ඇත්තටම @හොඳ පුතා අපි මේකේ ඉන්න මේ වගේ ප්‍රභුද්ධ දේශපාලන පුරොකතන, අනාවැකි කියන්න පුලුවන් හයි IQ තියෙන මෙම්බර්ස්ලාට සලකනව මදියි කියන එකයි මගේ අවංක මතය.. 8-) 8-)
    මෙහෙමයි ඉතිං එලකිරි එකේ ඉන්න ගොඩක් එවුන් පොලිටික්ස් පෝස්ට් දාන්නෙ හොඳ හොඳ ෆේක් අකවුන්ට් වලින්. මට එහෙම ඒව මේකෙ ඕන තරම් අතේ මාට්ටු වෙලා තියෙනව. මට ඉතිං අකවුන්ට් කියල තියෙන්නෙ මේක විතරයි. හිතට එන ඔක්කොම මේකෙන් කියල දාන්නෙ. ඔය පොලිටික්කොන්ට කඩේ යන ගොඩක් අය ඒ නිසා තරහයි අපි එක්ක. මොකද Low IQ පොරවල් නේ. පොලිටික්ස් වලින් දේවල් වෙන් කරගන්න බෑ. දෙයක් කිව්වම වෙන එකකට බනින්නෙ.
    දැක්කනේ අර එක මෝඩයෙක් මෙතැන ජැක්සන් ගැන කතා කරද්දි මම 2019 විතර දාපු ගෝඨගෙ පෝස්ට් එකක් ගෙනැල්ල ඇලෙව්ව. ඒ Low IQ ගතිය නෙමෙයිද? ඒකත් එක්ක ලාවට චීත්ත ගතිය මොකද වෙන තැන් වල යන දේවල් උස්සන් හැමතැනම අදින්නෙ එහෙම අය නේ
     
    Last edited:

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    ඇත්තටම @හොඳ පුතා අපි මේකේ ඉන්න මේ වගේ ප්‍රභුද්ධ දේශපාලන පුරොකතන, අනාවැකි කියන්න පුලුවන් හයි IQ තියෙන මෙම්බර්ස්ලාට සලකනව මදියි කියන එකයි මගේ අවංක මතය.. 8-) 8-)
    හයි අයිකියු ?? අම්මගෙ රෙද්ද :lol::lol::lol:

    බයියෝ ටික කටයි පුකයි වහගෙන මධ්‍යස්ථ වෙලා ඉන්නෙ ඊළඟ දියසෙන් කුමාරයා පහළ වෙනකන්.
     
    • Haha
    Reactions: ewijesekara

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,889
    1
    15,223
    113
    ජෙවීපි එකට සමාව දෙන්න පුලුවන් නන් ජැක්සන්ට සමාව නොදී ඉන්න හේතුවක් නෑ. ජැක්සන් තමන්ගෙ ජනප්‍රියත්වය තිබ්බ බලය පාවිච්චි කරාට වඩා සිය දහස් ගුණයකින් ජෙවීපි එක ඒක පාවිච්චි කරා මහින්දව බලයට ගේන්න.
    ඔතන තියෙන්නෙ දේශපාලන ප්‍රශ්නයක් විතරක්ම නෙමෙයි. ඇත්තම කිව්වොත් ජැක්සන් සංස්කෘතිය අපේ දේ සිංහල කම ඉතිහාසය ගැන Active උන චරිතයක්. සෙට් එකක් ඉන්නව ඒවට ඇරියස් ගන්න. ඒ සෙට් එක තමයි Social Media වල Active. ජවිපෙට සමාව දෙන්නෙ උන්ගෙ ඇරියස් එකයි මුන්ගෙ ඇරියස් එකයි දෙකම සමපාත වෙන නිසා. ඇත්තම කිව්වොත් දේශපාලනය නෙමෙයි තමන්ගෙම අම්ම තාත්තටත් වඩා ඔය ඇරියස් තියෙන්නෙ උඩින්.( බෞද්ධයෙක් බැන්ද කියල තරහ වුන තාත්ත දුවව අමතක කරනව මම දැකල තියනව. )
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,458
    113
    මිනිහෙක් මැරුණට පස්සේ (මැරුණ එකා හතුරෙක් වුණත්) ඒ මැරුණ මිනිහට නින්දා අපහාස කරන සිරිතක් නෑ. ඒත් ජැක්සන්...

    "Death creates a prejudice in favor of the deceased... I should like to find someone who knew Elizabeth Barnard and who does not know that she is dead! Then, perhaps, I should hear what is useful to me — the truth."

    Hercule Poirot, The ABC Murders