thawa honda sindu kiwwa. kurahan gaminiya, budu maina,කවුරු මොනවා කිව්වත් මං නම් ජැක්සන්ට කැමතියි. Thriller, smooth criminal, billy jean, earth song එක වගේ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.![]()
thawa honda sindu kiwwa. kurahan gaminiya, budu maina,කවුරු මොනවා කිව්වත් මං නම් ජැක්සන්ට කැමතියි. Thriller, smooth criminal, billy jean, earth song එක වගේ සිංදු කොච්චර ඇහුවත් එපා වෙන්නෙ නෑ.![]()
ඌ උගේ පක්ෂය බලයට ගේන්න ඕන ගේමක් ගහයි.
මොනවද ඌ කරපු කැරි වැඩ?"පොරගෙ හැකියාව වෙනයි
පොර කරපු කැරි වැඩෙ වෙනයි"
issuwa. but meka aththa.

තමන්ගේ ප්‍රතිරූපය පාවිච්චි කොරලා රටක් ඉතිහාසයත්, ආගමත්, ආග්මඉක ශාස්තෲවරුන්ගේ චරිතත් දෙකයි පනහේ පීචං, තක්කඩි දේශපාලන ප්‍රතිරූප පිම්බීමට භාවිතා කිරීම.මොනවද ඌ කරපු කැරි වැඩ?![]()
එකඟවෙන්න බෑ මිත්‍රයා. හැමදේම වෙන්නේ කාලයට හා පරිසරයට සාපේක්ෂව නේ. අනික ජැකා ඔය කියපු දේවල් වලට ඒ ප්‍රකාශ කරපු දවස්වල ම විරෝධයක් ඇවිල්ලා නැහැ.තමන්ගේ ප්‍රතිරූපය පාවිච්චි කොරලා රටක් ඉතිහාසයත්, ආගමත්, ආග්මඉක ශාස්තෲවරුන්ගේ චරිතත් දෙකයි පනහේ පීචං, තක්කඩි දේශපාලන ප්‍රතිරූප පිම්බීමට භාවිතා කිරීම.
මාකටිං කියන්නෙ ඒක තමයි. මීඩියා හෙම බලපං කරන්නෙම ඕක. මාකටිං කරන අය බලන්න. තනිකර ඇත්ත බොරුව කරනව බොරුව ඇත්ත කරනව. ඔය ඉරාජ් උනත් අරගෙන බලන්න තනිකර මාකටිං පොරවල්. ඒ උගේ දක්ෂකම. ඒ වගේ තමයි මූත් ඒ වගේ ටෙක්නික් යූස් කරන්න ඇති ඌ සපෝට් කරන පක්ෂෙ දිනවන්න. උඹත් ලොකුවට සපෝට් කරන කෙනෙක් ඉන්නව නම් උඹත් ඒකම තමයි කරන්නෙ මොන ක්‍රමයෙන් හරි තමන් කැමති එකා දිනවන්න නේ.රටේ ඉතිහාසෙයි ආගමයි ලැජ්ජ නැතුව වෙනස් කොරන් කඩේ යන එකයි දේශපාලනේ වැදගත් විදියට කිරීමයි දෙකක්. ඒක උඹට තේරෙන්නේ නැත්තෙම රටේ අවුලත් ඒක නිසා. ඇත්ත බොරුව වෙන් කරගන්න නොදන්න, ඒ නිසාම බංකොලොත් වෙච්ච රටක හිස් චරිත නේහ්?
අශෝක හඳගමත් දේශපාලනය කොලා නේහ් කලාවෙන්..![]()
ඒ ඉතිං උඹ හිතන හැටිනේමේ තියෙන්නෙ බයි චින්තනය. බයි චාන්තනයට අනුව ඕන ගේමක් ගහන එක හරි. ඒක හොරකමද, වංචාද, මිනීමැරුම්ද, බොරුවද කිසි ප්‍රශ්නයක් නෑ. ඒව හරි.
හැබැයි ඒ “ගේම් ගහපු” එකාට බැන්නොත් “ගේම් නොගහපු එකෙක්” එතකොට ඌ වැරදියි.
රියල්, නිකලැල් බයියාගේ චින්තනය කියන්නෙ ඕක![]()
මේක හොඳ පොයින්ට් එකක්. මහින්දල කුල්ල කුජීත වෙලා පීචං වෙලා ගියපු නිසා තමයි ජැකාගෙ දේශපාලන වැරැද්ද එළියට ආවෙ. අපි හිතමු ඔන්න මහින්දල තාමත් වන්දනාමාන තත්වයක ඉන්නව කියල. එහෙම නම් අර die hard jeppo fan base + toiyo fan base එකට විතරයි ජැක්සන් වැරදි කාරයෙක් විදියට පේන්නෙ. ඒක තමයි කිව්වෙ මේක දේශපාලනයට අදාළ කරගෙන බලන නිසා තමයි මේ ඔක්කොම බයිල. එහෙම නැතුව උගේ හැකියාවන්, ඒ වගේ තව පුද්ගලයෙක් ලංකාවෙ බිහි වෙයිද නැද්ද කියන එක, කලාවට එයා කරල තියෙන සේවය මුකුත් බලන්නෙ නෑ. ඌ නැත්තටම නැති කරනව අර පක්ෂයක කඩේ ගිය එකෙන්. දැන් වැරදිලාවත් මූ මහින්දට කඩේ නොගිය නම් කාටවත් අර ICU ඇඳ ප්‍රශ්නයක් වෙන එකකුත් නෑ. මට ඒක 100%ක් ෂුවර්. ඉතිං හිතපංකො ලංකාවෙ කොච්චර දේශපාලන වහල්ලුද ඉන්නෙ කියල. තනිකර පාට කණ්නාඩි වලින් බලන්නෙ හැම මගුල දිහාම.එකඟවෙන්න බෑ මිත්‍රයා. හැමදේම වෙන්නේ කාලයට හා පරිසරයට සාපේක්ෂව නේ. අනික ජැකා ඔය කියපු දේවල් වලට ඒ ප්‍රකාශ කරපු දවස්වල ම විරෝධයක් ඇවිල්ලා නැහැ.
මාකටිං කරන උන්ට ඇත්ත බොරුව කොරල ජනතාව අන්දන්න බැහැ. අඩුම තරමේ දියුණ රටවල නම් ඒවා නියාමනය කෙරෙනව-එකක් නීතියෙන්, අනිත් එක නම් එතික්ස්. එහෙම අන්දන, ඇත්ත-බොරුව කොරන එක දක්ශකම නෙවෙයි ඒක වැටෙන්නේ ඩිස්-ඉන්ෆෝර්මින්මාකටිං කියන්නෙ ඒක තමයි. මීඩියා හෙම බලපං කරන්නෙම ඕක. මාකටිං කරන අය බලන්න. තනිකර ඇත්ත බොරුව කරනව බොරුව ඇත්ත කරනව. ඔය ඉරාජ් උනත් අරගෙන බලන්න තනිකර මාකටිං පොරවල්. ඒ උගේ දක්ෂකම. ඒ වගේ තමයි මූත් ඒ වගේ ටෙක්නික් යූස් කරන්න ඇති ඌ සපෝට් කරන පක්ෂෙ දිනවන්න. උඹත් ලොකුවට සපෝට් කරන කෙනෙක් ඉන්නව නම් උඹත් ඒකම තමයි කරන්නෙ මොන ක්‍රමයෙන් හරි තමන් කැමති එකා දිනවන්න නේ.
ඒ නැතුව උගේ අනිත් පැත්ත ගැන බලන්නෙ නෑ නේ. හිස් චරිත තමයි උගේ දේශපාලනය අල්ලගෙන මඩ ගහන්නෙ. එයිට වැඩිය ඌ කරපු නිර්මාණ ගොඩක් තියෙනව. උගේ තියෙන හැකියාවන් ඒව ගැන කතා කරන්නෙ නෑ නේ. ඒව උඹලට තේරෙන්නෙත් නෑ අර පැත්තෙන් ඒව වැහිල.
------ Post added on Oct 11, 2023 at 6:37 PM
මේ ගැන මොකද හිතන්නෙ උඹ
මේක හොඳ පොයින්ට් එකක්. මහින්දල කුල්ල කුජීත වෙලා පීචං වෙලා ගියපු නිසා තමයි ජැකාගෙ දේශපාලන වැරැද්ද එළියට ආවෙ. අපි හිතමු ඔන්න මහින්දල තාමත් වන්දනාමාන තත්වයක ඉන්නව කියල. එහෙම නම් අර die hard jeppo fan base + toiyo fan base එකට විතරයි ජැක්සන් වැරදි කාරයෙක් විදියට පේන්නෙ. ඒක තමයි කිව්වෙ මේක දේශපාලනයට අදාළ කරගෙන බලන නිසා තමයි මේ ඔක්කොම බයිල. එහෙම නැතුව උගේ හැකියාවන්, ඒ වගේ තව පුද්ගලයෙක් ලංකාවෙ බිහි වෙයිද නැද්ද කියන එක, කලාවට එයා කරල තියෙන සේවය මුකුත් බලන්නෙ නෑ. ඌ නැත්තටම නැති කරනව අර පක්ෂයක කඩේ ගිය එකෙන්. දැන් වැරදිලාවත් මූ මහින්දට කඩේ නොගිය නම් කාටවත් අර ICU ඇඳ ප්‍රශ්නයක් වෙන එකකුත් නෑ. මට ඒක 100%ක් ෂුවර්. ඉතිං හිතපංකො ලංකාවෙ කොච්චර දේශපාලන වහල්ලුද ඉන්නෙ කියල. තනිකර පාට කණ්නාඩි වලින් බලන්නෙ හැම මගුල දිහාම.
------ Post added on Oct 11, 2023 at 6:37 PM
මාකටිං කරන උන්ට ඇත්ත බොරුව කොරල ජනතාව අන්දන්න බැහැ. අඩුම තරමේ දියුණ රටවල නම් ඒවා නියාමනය කෙරෙනව-එකක් නීතියෙන්, අනිත් එක නම් එතික්ස්. එහෙම අන්දන, ඇත්ත-බොරුව කොරන එක දක්ශකම නෙවෙයි ඒක වැටෙන්නේ ඩිස්-ඉන්ෆෝර්මින්
කියන එකට. ඒක තක්කඩි කමේම සබ් වර්ශන් එකක්, රැවටිල්ලක්.
ඒවගේ මාකටිං කොරන උං ගැන විශ්වසනීය බව නැති වෙනවා උගත් ජනතාවක් ඉන්න රටවල් වල නම්. එහෙම කරපු උන්ගේ කැරියර් එක ඉවරයි ඒ වගේ රටක. ඒත් ඉතින් ලංකාවේ අපි හරි වෙනස් නේහ්.
උගේ හැකියාවන්, ප්‍රතිරූපය, පීචං විදියට පාවිච්චි කොරලා අද අපේ රට වැටිලා ඉන්න තත්වෙට ඌත් වගකියන්න ඕනේ බව මිනිස්සු දන්නවා. ඒ වගේම රාජපක්සලා ජැක්සන්ගේ පෙර්ෆොමන්ස් වැඩ වලට ගෙවපු ගනන් කාටවත් මීට කලින් ගෙවපු ගනන් වල රේන්ජ් එකේ නෙවෙන බවත් මිනිස්සු දන්නව. ඒ කියන්නේ තමන්ගේ ප්‍රතිරූපය සහ දේශපාලන සම්බන්ධතා මහජන මුදල් කොල්ලකන්න භාවිත කරපු බව. මොකද ජැකාට (සහ BnS) ඔය අස්ප ගනන් ගෙව්වේ මැදමූලන වලව්වේ සල්ලි නෙවෙයි නේ. දැන්වත් තේරුම් ගන්න බලපන්.
උඹේ දැනුමේ, මස්තිෂ්කයේ වපසරිය ගැන අදහසක් දුන්නට බොහොමත්ම පින්.
මහින්දලට වගේම සජිත්ටත් , රනිලටත්, අනුරටත් කඩේයන, ගිය පඩෙත් තුසිත දිව්‍යලෝකෙන් ආපු සුලඟක් වගේ සුවදයි කියන උන්ට තමයි බයියෝ කියන්නේ.
මේක හොඳ පොයින්ට් එකක්. මහින්දල කුල්ල කුජීත වෙලා පීචං වෙලා ගියපු නිසා තමයි ජැකාගෙ දේශපාලන වැරැද්ද එළියට ආවෙ. අපි හිතමු ඔන්න මහින්දල තාමත් වන්දනාමාන තත්වයක ඉන්නව කියල. එහෙම නම් අර die hard jeppo fan base + toiyo fan base එකට විතරයි ජැක්සන් වැරදි කාරයෙක් විදියට පේන්නෙ. ඒක තමයි කිව්වෙ මේක දේශපාලනයට අදාළ කරගෙන බලන නිසා තමයි මේ ඔක්කොම බයිල. එහෙම නැතුව උගේ හැකියාවන්, ඒ වගේ තව පුද්ගලයෙක් ලංකාවෙ බිහි වෙයිද නැද්ද කියන එක, කලාවට එයා කරල තියෙන සේවය මුකුත් බලන්නෙ නෑ. ඌ නැත්තටම නැති කරනව අර පක්ෂයක කඩේ ගිය එකෙන්. දැන් වැරදිලාවත් මූ මහින්දට කඩේ නොගිය නම් කාටවත් අර ICU ඇඳ ප්‍රශ්නයක් වෙන එකකුත් නෑ. මට ඒක 100%ක් ෂුවර්. ඉතිං හිතපංකො ලංකාවෙ කොච්චර දේශපාලන වහල්ලුද ඉන්නෙ කියල. තනිකර පාට කණ්නාඩි වලින් බලන්නෙ හැම මගුල දිහාම.
------ Post added on Oct 11, 2023 at 6:37 PM
මම පුද්ගලිකව වටින මිනිස්සු දේශපාලනයට එනවට කැමති නෑ. හොඳම උදාහරණ සනත් ජයසූරිය, අර්ජුන රණතුංග, රංජන් ඔය හැමෝම තමන්ගෙ චරිතෙ නැති කරගත්තෙ දේශපාලනයට බැහැල. එහෙම දේශපාලනයට එන්න හොඳ නැත්තෙ ලංකාවෙ මිනිස්සු ඒක දිහා බලන කෝණය හරි නැති නිසා. කොහොමහරි මම නම් එහෙම චරිත වලට අපහස කරන්නෙ නෑ මොකද ඒක උගේ පුද්ගලික කැමැත්ත. උඹ කියපුවගෙන් මොනව ඔප්පු වෙලා තියේද මොනව ඇත්තද බොරුද මම දන්නෙ නෑ. කොහොමහරි පුද්ගලිකව මට නම් ඌ සුපිරි වැඩ්ඩෙක්. ඒ වගේ multitasking කලාකාරයෙක් මම දන්න විදියට ලංකාවෙ තව නෑ. ඒ නිසා ඌ කඩේ ගිය දේශපාලන පක්ෂය මට නම් අදාළ නෑ.මහින්දලට වගේම සජිත්ටත් , රනිලටත්, අනුරටත් කඩේයන, ගිය පඩෙත් තුසිත දිව්‍යලෝකෙන් ආපු සුලඟක් වගේ සුවදයි කියන උන්ට තමයි බයියෝ කියන්නේ.
අපි නම් ඔය ජැකාගේ බුදුහාමුරුවන්ගේ නෑයා කතාව ඇහුවහම දැනගත්ත ජැකා මැරිලා හුඟක් කල් කියලා. ඒවගේම ඔය මහජන මුදල් වක්‍රාකාරයෙන් මිලියන් ගානට ගහනකොට අපිට නම් පෙනුනා ජැකාට ලැජ්ජාවක් නැහැයි කියන එක. ඒ කියන්නේ ඌ සොම්බි මිනියක් වගේ හිටියේ. පස්සේ කාලෙක ඇත්තටම ඌට මැශින් එකෙක පිහිටෙන් සොම්බි වෙලා ඉන්න වීම දෛවයේ සරදමක්.
තමන්ගේ හැකියාව රටේ විනාශයට ගනිකා වෘත්තියේ යොදවපු එකා ගැන තව කතා කරන්න දෙයක් නෑ. දේශපාලකයෝ එක්ක ඩීල් දාලා කඩේ ගිහින්, දේශපාලකයෝ වෙනුවෙන් ඉතිහාසෙත් වෙනස්කොරල, මිනිස්සු අන්දපු, තමන්ගේ දුවව පවා ලිංගික අල්ලසක් වෙද්දි ඔහෙ බලං හිටපු ජැක්සන්ගේ දේශපාලනය අමතක කරන්න අපි මැරිලා ඉපදුන සොම්බි නෙවෙයි.
චර්චිල් දෙවන ලෝක යුද්දෙදි බ්‍රිතාන්‍ය ජයග්‍රහනය කරා ගෙනගිය නායකයා, ඊලඟ මැතිවරණයෙන් බ්‍රිතාන්‍ය ජනතාව ඌව ගෙදර ඇරියා. අපි වගේ කලගුන සලකන්න කියලා, මහ රජා කරගත්තේ නෑ.
මහින්ද මාතිය ගෑවුනොත් සිංහලු බනිනව![]()
සැ.යු:
මම ඔය මේ ත්‍රෙඩ් එකේ උඩින් කියපුව ජැක්සන්ට විතරක් අදාළ කරගන්න එපා. ඒක ලංකාවෙ හැමෝටම පොදු කාරණාවක් කිව්වෙ. තවත් තේරෙන්න ඕන නම් උදාහරණයක් දෙන්නම් අපි හිතමු ඩොක්ටර් පාදෙනිය ලබන අවුරුද්දෙ නිට්ටාවටම කැන්සර් සනීප කරන හෝ Aids වගේ ලෙඩක් සනීප කරන්න පුලුවන් බෙහෙතක් හොයාගත්ත කියල. ලෝකෙම මිනිස්සු පුදුම වෙලා ඌව appreciate කරද්දි ලංකාවෙ උන් ටික විතරක් බනිනව මහින්දට කඩේ යනව කියල. ඌ ජීවිත ලක්ෂ ගානක් බේරගෙන මැරුණත් මෙහේ එවුන් බනින්නෙ මයිනට කඩේ ගියා කියල. අන්න එහෙම මිනිස්සු ඉන්න රටක් මේක. උඹත් ඒ කුලකයේ එකෙක් කියල මට තේරුම් කරල දුන්නට ගොඩක් ස්තූතියි!![]()
උදාහරණයක් බං ඒක. ඒකවත් තේරුම් ගන්න බැරුව ඒකත් ජෝක් එකට ගන්නව නම් එතැනින් එහා උඹ එක්ක කතා කරල තේරුමක් නෑ. අර හඳ පෙන්නුවම ඇඟිල්ල බලන ටයිප් එක කියන්නෙ ඕක තමයි. ඒ කිව්ව කතාවෙ තේරුම ගන්නෙ නැතුව වෙන වැල් වටාරමක් ගහල ෂේප් කරනව...කොහෙන් හිනා වෙන්නද කියල හිතාගන්න බැහැ බං උඹේ උදාහරනෙට. යකෝ පාදෙනිය කොහෙද බං එහෙම එකක් කොරන්නේ, ඌ ස්පේශලයිස් කොරන්න ගියෙත් යටින් ගේමක් දීලා නෝනත් එක්කම. ඌ හරි නම් ස්පෙලයිස් කරන්න තෝරනොගන්න කාංඩේ හිටපු විභාග පේල් වෙච්ච ඩයල් එකක්. ඒක එක.
දෙක, ඕකට බේත් හොයාගන්න අවස්‍ය දැනුමක් නැහැ. ඒක මම දන්නේ වෙනෙ රටවල මෙඩිකල් සයන්ටිස්ට් කියල MD-PHD ප්‍රොග්‍රෑම් එකකින්ග් ඩොක්කු පුහුනු කරනව. තුන තනි මිනිහෙක් බෙහෙත් හොයාගත්ත කාලේ ඉවරයි. ඒකට ෆයිසර් වගේ විසාල කොම්පැනි වල, විසාල පිරිසකගේ සහය ඕනේ අද වෙනකොට. එහෙම බෙහෙත් හොයාගන්න තරම් දැනුමක් පරිචයක්, කොමන් සෙන්ස් තියෙන එකෙක් මහින්දය වගේ ගොනෙක්ට කඩේ යයිද?![]()
පාදෙනිය-ගෝටා-රතන කාබනික මල ඉලවුව නිසා අපේ තේ වගාවත් ඉවරටෙම ඉවරයි නේහ්?