ජැක් පුතාගෙ බොරුව..

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,108
    11,988
    113
    මේ කියන දේට මම එකගයි. සමානාත්මතාව කියන්නේ රටකට අවශ්‍යම දෙයක් . හැබැයි . අපේ රටේ කලාකරුවෝ, දේශපාලකයෝ, පූජක පක්ෂය, දේශපාලන,ආරක්ෂක බලකාය. මේක අදාලම නෑ.

    ඔනම ඉස්පිරිතාලෙක ..මිනිස්සු උදේ 04 ඉදන් හිටියත් මේ කැටගරි එකේ කට්ටිය වීඅයිපී වලින් ගිහින් සරලවම බෙහෙත් ගන්නවා. සමහරු මවුන්ට් එලිසබත් යනවා..

    උදාහරණයක් විදියට මම තාත්තට අපේක්ෂා එකෙන් බෙහෙත් ගන්නවා, අපිට කලින්, රෝහල් වෘත්තිකයන්ගේ හිතුවත්තු, කලාකරුවෝ , දේශපාලන මිතුරුකම් තියන මිනිස්සු අපිව පහු කරලා බෙහෙත් ගන්නවා. එහෙම වෙන්න පුලුවන්ද? සිහිනැතුව ඇදගෙන වැටෙන්න ඔන්න මෙන්න ඉන්න මිනිස්සුත් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්නෙකාට .ඒවගේ වෙන්න පුලුවන්ද?

    බුදුරජාණන් වහන්සේ ගේ දහමට අනුව, සමානාත්මතාවය කියන්නේ රටකට ඉතාම අත්‍යාවශ්‍ය දෙයක්. ඒ වුනත් ඒවා ප්‍රැක්ටිකල් නැහැ අපේ රටේ. මුදලට , තානාන්තරව ලට ඒ හැමෝම යටයි. මම අදුනන ලොකු ලොක්කෝ ඉන්නවා...ඒත් මම කවදාවත්පා ඒ ඇදුනුම්කම් පාවිච්චි කරලා මට විඅයිපී කැටගරියෙන් බෙහෙත් අරන් නැහැ.විශේෂයෙන් අපේක්ෂා එකේ. මට දැනෙන්නේ ඒක ලොකු ගිල්ටි එකක් විදියට. අනිත් මිනිස්සු නහයට බට දාගෙන්...තට්ටේ ගාගෙන පෝලිම්වල ඉන්නකොට..කොහොමද ? බන් වීඅයිපී යන්නේ...???

    හැබැයි ජැක්සන් මහත්තයාගේ සිද්ධිය මට වුනානම් ..මමත් රෝහල් පද්ධතියේ කාර්යක්ෂමතාව හිතලා ..තාත්තාව ගෙදර ගෙනියන්නේ නම් නැහැ. එහෙම මානසිකත්වයක් නම් මට එන්නම නෑ. මටත් ඔනි තාත්තාව බේරගන්න.උඹලත් උඹලගෙම කෝණයෙන් බලපන්..එහෙම හිතෙන්නේ නෑ..

    දවසක් මගේ ඇග පණනැති වෙලා.. (පැරලයිස්) වෙලා ජාතික රෝහලට ගියාම .. ඇදක් දෙන්න බැහැ කියලා තියලා තිබ්බා. පැය ගාණක් ගියාට පස්සේ..මම අදුනන කන්ටැක්ට් එකක් යූස් කරලා.. ඇදක් එවලේම ගත්තා..මට ඒකත් ගිල්ටි..ඒත් මම විදින වේදනාව . මමනේ දන්නේ. මට ඇදක් හම්බුනා..

    ඒත් මම අහන්නේ..ඒහෙම හම්බුව්නන පුලුවන්ද? මොකක්ද? සමානාත්මතාවය

    මේකට වග කියන්න ඔන රජය, ඒ රෝහලේ කාර්යක්ෂමතාව වැඩි කරන්න් මේ සමිති කෑගහන්නේ නැහැ. ඒ වුනත් ඇදක් අඩුවුනොත් එලිවෙනකන් කෑ ගහනවා.
    ඒත් අපිට දින ගණනාවක් අයිසීයු බෙඩ් එකක් නම් හම්බවෙන්නේ නෑ..ඒ හම්බුනේ නෑ කියලා ..තව කෙනෙක් ට ඒ හිමිවීම අහිමි කරන්නවත් , ඊර්ෂයාවක් කරන්න හොද නෑ.. මිනිස්සුන්ගේ ජීවිතයක් නිසා.
     
    Last edited:

    Start boy

    Well-known member
  • Oct 19, 2022
    1,496
    1,101

    Pranayam thamange wenakan uttaraya darhanikaya.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,295
    100,106
    113
    මේ වලියෙන් තව සීන් එකක් පේනව. කොච්චර බලයක් තියෙන මනුස්සයෙක් උනෙ ස්පිරිතාලවල ඩොක්ටස්ලට තියෙන බලය එක්ක හැරෙන්නවත් බෑ. සෝමෙ කියන්නෙ ඩොක්ටස්ල අතින් අත් වැරදීමක් උනා කියලනෙ, පවුලෙ උනුත් නොකියා කියනවනෙ ඔය දෙවනි ඔපරේශන් එක වැරදුනා කියල. ඔය කලින් දවස්වල ඕනි තරන් උනා වගේ. එහෙම ඇත්තටම වෙලා තියෙනවන් ඒත් මෙහෙම රෙස්පොන්ස් එනව නන් අනික් අත්වැරදීම් උන පොඩි මිනිස්සුන්ටත් ලොකු වෙනසක් වෙන්නෙ නෑ.
     
    Nee Ruu

    Well-known member
  • Dec 20, 2020
    308
    507
    93
    රෝහල් ශේෂ්ත්රයට රජය යොමුකරන මුදල් සැහෙන ප්‍රමාණයක් අවබාවිතා වෙනවා.... සාමාන්යෙන් රෝහලක අරමුණ රෝගීන් මුලික කරගත් රෝගීන් ගේ සුවපත් බවය නමුත් දැන් වෙන්නේ විද්යවරුන් සහ කාර්යමණ්ඩලය මුලික කරගත් ඔඋන්ගේ සුක විහරණය අරමුණු කරගත් ක්‍රමයක්....
     
    B.Chat

    Well-known member
  • Jun 28, 2021
    10,329
    20,909
    113
    රෝහල් ශේෂ්ත්රයට රජය යොමුකරන මුදල් සැහෙන ප්‍රමාණයක් අවබාවිතා වෙනවා.... සාමාන්යෙන් රෝහලක අරමුණ රෝගීන් මුලික කරගත් රෝගීන් ගේ සුවපත් බවය නමුත් දැන් වෙන්නේ විද්යවරුන් සහ කාර්යමණ්ඩලය මුලික කරගත් ඔඋන්ගේ සුක විහරණය අරමුණු කරගත් ක්‍රමයක්....
    කෙහෙම්ලිය ඉනට අත්දෙක තියාගෙන
     
    • Haha
    Reactions: Ryan08

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522
    113
    මේ කියන දේට මම එකගයි. සමානාත්මතාව කියන්නේ රටකට අවශ්‍යම දෙයක් . හැබැයි . අපේ රටේ කලාකරුවෝ, දේශපාලකයෝ, පූජක පක්ෂය, දේශපාලන,ආරක්ෂක බලකාය. මේක අදාලම නෑ.

    ඔනම ඉස්පිරිතාලෙක ..මිනිස්සු උදේ 04 ඉදන් හිටියත් මේ කැටගරි එකේ කට්ටිය වීඅයිපී වලින් ගිහින් සරලවම බෙහෙත් ගන්නවා. සමහරු මවුන්ට් එලිසබත් යනවා..

    උදාහරණයක් විදියට මම තාත්තට අපේක්ෂා එකෙන් බෙහෙත් ගන්නවා, අපිට කලින්, රෝහල් වෘත්තිකයන්ගේ හිතුවත්තු, කලාකරුවෝ , දේශපාලන මිතුරුකම් තියන මිනිස්සු අපිව පහු කරලා බෙහෙත් ගන්නවා. එහෙම වෙන්න පුලුවන්ද? සිහිනැතුව ඇදගෙන වැටෙන්න ඔන්න මෙන්න ඉන්න මිනිස්සුත් බෙහෙත් ගන්න පෝලිම් වල ඉන්නෙකාට .ඒවගේ වෙන්න පුලුවන්ද?

    බුදුරජාණන් වහන්සේ ගේ දහමට අනුව, සමානාත්මතාවය කියන්නේ රටකට ඉතාම අත්‍යාවශ්‍ය දෙයක්. ඒ වුනත් ඒවා ප්‍රැක්ටිකල් නැහැ අපේ රටේ. මුදලට , තානාන්තරව ලට ඒ හැමෝම යටයි. මම අදුනන ලොකු ලොක්කෝ ඉන්නවා...ඒත් මම කවදාවත්පා ඒ ඇදුනුම්කම් පාවිච්චි කරලා මට විඅයිපී කැටගරියෙන් බෙහෙත් අරන් නැහැ.විශේෂයෙන් අපේක්ෂා එකේ. මට දැනෙන්නේ ඒක ලොකු ගිල්ටි එකක් විදියට. අනිත් මිනිස්සු නහයට බට දාගෙන්...තට්ටේ ගාගෙන පෝලිම්වල ඉන්නකොට..කොහොමද ? බන් වීඅයිපී යන්නේ...???

    හැබැයි ජැක්සන් මහත්තයාගේ සිද්ධිය මට වුනානම් ..මමත් රෝහල් පද්ධතියේ කාර්යක්ෂමතාව හිතලා ..තාත්තාව ගෙදර ගෙනියන්නේ නම් නැහැ. එහෙම මානසිකත්වයක් නම් මට එන්නම නෑ. මටත් ඔනි තාත්තාව බේරගන්න.උඹලත් උඹලගෙම කෝණයෙන් බලපන්..එහෙම හිතෙන්නේ නෑ..

    දවසක් මගේ ඇග පණනැති වෙලා.. (පැරලයිස්) වෙලා ජාතික රෝහලට ගියාම .. ඇදක් දෙන්න බැහැ කියලා තියලා තිබ්බා. පැය ගාණක් ගියාට පස්සේ..මම අදුනන කන්ටැක්ට් එකක් යූස් කරලා.. ඇදක් එවලේම ගත්තා..මට ඒකත් ගිල්ටි..ඒත් මම විදින වේදනාව . මමනේ දන්නේ. මට ඇදක් හම්බුනා..

    ඒත් මම අහන්නේ..ඒහෙම හම්බුව්නන පුලුවන්ද? මොකක්ද? සමානාත්මතාවය

    මේකට වග කියන්න ඔන රජය, ඒ රෝහලේ කාර්යක්ෂමතාව වැඩි කරන්න් මේ සමිති කෑගහන්නේ නැහැ. ඒ වුනත් ඇදක් අඩුවුනොත් එලිවෙනකන් කෑ ගහනවා.
    ඒත් අපිට දින ගණනාවක් අයිසීයු බෙඩ් එකක් නම් හම්බවෙන්නේ නෑ..ඒ හම්බුනේ නෑ කියලා ..තව කෙනෙක් ට ඒ හිමිවීම අහිමි කරන්නවත් , ඊර්ෂයාවක් කරන්න හොද නෑ.. මිනිස්සුන්ගේ ජීවිතයක් නිසා.
    අවශ්‍ය තරම් පහසුකම් නොමැතිකම තමයි ඔය අනවශ්‍ය ගැටළු ඇති කරන්නෙ.
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ජැකාගෙ දෙවනි ඔපරේෂන් එක කරලා තියෙන්නේ සයිටම් දොස්තර කෙනෙක් 😄
     
    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    රෝහල් ශේෂ්ත්රයට රජය යොමුකරන මුදල් සැහෙන ප්‍රමාණයක් අවබාවිතා වෙනවා.... සාමාන්යෙන් රෝහලක අරමුණ රෝගීන් මුලික කරගත් රෝගීන් ගේ සුවපත් බවය නමුත් දැන් වෙන්නේ විද්යවරුන් සහ කාර්යමණ්ඩලය මුලික කරගත් ඔඋන්ගේ සුක විහරණය අරමුණු කරගත් ක්‍රමයක්....
    මේක ඇත්ත මචන් රෝහල විතරක් නෙමෙයි රජයේ ගොඩාක් තැන්වලට මේක අදාළයි. ඒක රෝහලද , හමුදා කඳවුරද, විශ්ව විද්‍යාලයද වෙනත් රජයේ ආයතනයක්ද කියන එක වෙනසක් නෑ. ලොක්කෝ ලොකුවට හොරා කද්දි පොඩ්ඩෝ පොඩියට හොරා කනවා. අන්තිමට හපේ තමයි ඉතුරුවෙන්නෙ.

    අදටත් ඉස්පිරිතාලෙකට බැලුව්ටොත් පේනවා කොච්චර අබලන් වෙච්චි ගොඩනැඟිලි තියෙනවද? කොච්චර අබලන් වෙච්චි උපකරණ තියෙනවද කියලා. මොකද ගොඩනැඟිලි අබලන් උනොත් තමයි එව්වා කඩලා අලුත් ගොඩනැගිලි හදන්න පුලුවන්. එතකොට තමයි කොමිස් ලැබෙන්නෙ. අනික් අතට කොමිස් දෙන කොන්ත්‍රාත්කරායා එව්වා අල්ලන්නෙ ගොඩනැගිල්ලේ Quality එකෙන්.

    මීට අවුරුදු ගානකට කලින් ඇහැටම දැක්කා වාට්ටුවල මිනිස්සු ඇඳවල් නැතුව දුක් විඳින අතරේ සමහර මුලුවල ඇඳවල් කඳු කඳු තියෙනවා අයින් කරලා පොඩි පොඩි දේවල් වලට. එව්වා ඉතින් අබලි කියලා විකුණනවා. එතනිනුත් කොමිස්. ආයෙ අලුතෙන් ගන්නකොටත් කොමිස්.

    ඔහොම ඔහොම පහලම එකා වැඩ නොකර පඩි ගන්නවා. නැත්නම් සීනි තේ කොළ වල ඉඳන් ලෙඩ්ඩුන්ට වෙන් කරපු කෑම බීම උස්සනවා.

    ඔය අතරම එතෙන්ට එන ලෙඩ්ඩුත් එව්වා මෙව්වා කඩා බිඳලා දානවා. හරියට පාවිච්චි කරන්නේ නෑ.

    මේක ඉවරයක් නෑ.
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    රෝහල් ශේෂ්ත්රයට රජය යොමුකරන මුදල් සැහෙන ප්‍රමාණයක් අවබාවිතා වෙනවා.... සාමාන්යෙන් රෝහලක අරමුණ රෝගීන් මුලික කරගත් රෝගීන් ගේ සුවපත් බවය නමුත් දැන් වෙන්නේ විද්යවරුන් සහ කාර්යමණ්ඩලය මුලික කරගත් ඔඋන්ගේ සුක විහරණය අරමුණු කරගත් ක්‍රමයක්....
    ඇත්ත. ඔය ලෙඩ්ඩු පෝලිම් වල ඉඳලා මැරිලා යන්නෙ ස්ටාෆ් එවුන් මැද්දෙන් රිංගන නිසා :sorry: