මේකාව චීන ආණඩුවෙන් ඉස්සුවද සුදු වැන් එකක් පන්නලා? ඇමරිකාවෙන් ෂොට් එකක් දුන්නද? මේක මුගේ බිස්නස් ට්‍රික් එකක්ද? උඹලා මොකද හිතන්නේ?
Ali eka Government ekata gaththada danne na Corona kale.ජින්පින් උගේ රටේ බිලියනර් කෙනෙක් උස්සයිද බන් ඇමරිකාව ට්‍රේඩ් වෝ එකක ඉද්දි?
අලි එක හෙලඋනොත් අනිවා චීනෙට දැනෙනව නේහ්
ඇමරිකාවේ කුප්ප වැඩක් වෙන්ඩ බැරිද? චීනේ පිටින් දාන්න

Ali eka Government ekata gaththada danne na Corona kale.![]()