ජැක් මා ට මොකද උනේ?

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මේකාව චීන ආණඩුවෙන් ඉස්සුවද සුදු වැන් එකක් පන්නලා? ඇමරිකාවෙන් ෂොට් එකක් දුන්නද? මේක මුගේ බිස්නස් ට්‍රික් එකක්ද? උඹලා මොකද හිතන්නේ?
     

    freethinker

    Well-known member
  • Sep 16, 2016
    238
    439
    63
    The final took place in November, shortly after Ma "made a candid speech criticising China's regulators and its state-owned banks".

    "Ma was dressed down by officials in Beijing and the $37 billion initial public offering of his company Ant Group was suspended. He has not been seen in public since," the report further said.
     

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    බිස්නස් ට්‍රික් දාන්න තරම් ඌට අහේනියක් නැහැනේ මචන්, ෂුවර් එකට ජින්පින් අයියගේ වැඩක් වෙන්න ඇති.
     
    • Like
    Reactions: banda065

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ජින්පින් උගේ රටේ බිලියනර් කෙනෙක් උස්සයිද බන් ඇමරිකාව ට්‍රේඩ් වෝ එකක ඉද්දි?
    අලි එක හෙලඋනොත් අනිවා චීනෙට දැනෙනව නේහ්

    ඇමරිකාවේ කුප්ප වැඩක් වෙන්ඩ බැරිද? චීනේ පිටින් දාන්න
     

    JokerFan

    Well-known member
  • May 29, 2016
    15,849
    9,539
    113
    Arkham City
    ජින්පින් උගේ රටේ බිලියනර් කෙනෙක් උස්සයිද බන් ඇමරිකාව ට්‍රේඩ් වෝ එකක ඉද්දි?
    අලි එක හෙලඋනොත් අනිවා චීනෙට දැනෙනව නේහ්

    ඇමරිකාවේ කුප්ප වැඩක් වෙන්ඩ බැරිද? චීනේ පිටින් දාන්න
    Ali eka Government ekata gaththada danne na Corona kale. :rolleyes:
     
    • Like
    Reactions: NRTG

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Ali eka Government ekata gaththada danne na Corona kale. :rolleyes:

    මන් හිතන්නේ නෑ බන් උන් අලි වගේ ගෘප් එකක් එක්ක සෙල්ලම් කරයි කියලා
    ජින්පින් උනත් දන්නවනේ ජැක් මා කියන එකාගේ සයිස් එක

    අනේ මන්ද
    මන් හෙන ආස චරිතයක් ඒක නම්
     
    • Sad
    Reactions: JokerFan