ජැක් යුස් පොට් (Jack Usephot)

Realboss™

Well-known member
  • Mar 16, 2009
    806
    1
    519
    93
    Sky & Sea
    ජැක් යුස් පොට් (Jack Usephot)

    photoshop open කරනකොට වැටෙන splash screen එක හැමෝම දැකල තියෙනවනේ.

    os79j9.jpg


    එකේ artwork එක කරපු කෙනාගේ නමත් පොඩියට යටින් දාල තියෙනවා.

    ඉතින් මම නිකමට වගේ google කරලා බැලුව මිනිහ ගැන. අප්පටසිරි මාර වැඩකාරයෙක්නේ.

    මේ තියෙන්න පොරගේ වැඩ වලින් කීපයක්. site එකට ගිහිල්ල බලන්න වටිනවා.

    The farmer

    juzmh0.jpg


    මේ තියෙන්නේ හදන්න පාවිච්චි කරපු මුල් ෆොටෝස් ටික.

    42cdc647256381.5878425232bb3.jpg


    Rise Wellness

    Ns1IcxV.jpg


    4bb4df32687921.569004770a577.jpg



    මේ තියෙන්නේ link එක.