ජැට් ලෝයල්ටි ප්‍රෝග්‍රෑම් එකට කොහොමද රෙජිස්ටර් වෙන්නෙ.. ඒකට කඩේකට ගිහින් ම වෙලද නියෝජිතයාගෙන් ම කරගන්න ඕනද ගෙදර ඉදන් වෙබ්සයිට් එකෙන් බැරි වෙයි ද?