ජිංතක ජිල්ලබකිට
ජිංතක ජිල්ලබකිට වෙත
අනේ මංද සහෝදරය, මගේ අනාත්ම ත්රෙඩ් එකේ උඹ කියන දේ මට තේරෙන්නෙ නෑ..
ඉස්සෙල්ල අපි මේක පැහැදිලි කරගමු..
බුද්ධාගමේ මම කියල කෙනෙක් නෑ කියනව..
ඒ වුණාට මට කවුරු හරි කට්ටකින් ඇන්නොත් දැනෙන්නෙ මට නෙමේද ?
වේදනාව සතුට දැනෙන්නෙ මට නෙමේද ?
මේ සංසාරෙ කෙටි කරගන්ඩ මහන්සි වෙන්නෙත් මට දුක දැනෙන නිසා නෙමේද ?
මම කියල කෙනෙක් බුද්ධාගමේ නෑ කියල කියන්නෙ ඇයි ?

Last edited: