



doctor kenek gen ahapan bun
tuwala hoda unata passe kamak na mama hitanne
mekai ban lagakadi dr kenek lagata yanna uwamanawak wenne nahe.. ekai danna ungen ahuwe.. iawasana eketh simawak thiyenna ona ne![]()


ලංකාවෙ මේක කරනව අඩුයි බන් හොදටම. ලංකාවෙ හුගක් වෙන්නෙ සීසර්. ලෝකෙ සීසර් ප්රතිශතය වැඩිම රටක් ලංකාව.