ජිගි ජිගි +18

The_Killer

Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    14 months wenakal wena kenek hadanna epa. E kiyanne lamai denna athara gap eka minimum two years thiyenna one. Protected sex awulak naha 6 months walin wage passe wife healthy nam.

    ඒකට නෙවේ මූ ජිගිය කිව්වේ. මෙච්චර කල් පැණිකොමඩු වලට ඇරලා ඇති වෙලා ලු. රියල් එක ඕනලු.

    Call these guys and ask from them. They will gladly help you for free and identity secured.
    http://english.happylife.lk/?page_id=797
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර

    ingirisiyen da katha karanna ona.. mama ingirisi danne nahe ne ban :yes::yes:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    apita hospital eken kiuwa paul salasum panthiyak thiyenawa weekend eke enna kiyala.. api giye nahe.. hithuwe nahe uwamanawak wei kiyala

    මේ සීසර් කලා නම් මාස 18 ක් යනකන් ප්‍රෙග්නන්ට් වෙන්න හොඳ නෑ. සෙල්ලමක් නෙමෙයි මචං මේ කතාව කිව්වේ සීරියස් උඹට. අවමය මාස 18 කියන්නේ අවුරුදු 2 ක් වෙනකන් වත් ඉන්න කියනවා.
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    පුටේ අම්මයි මායි ජිගි දාන්න යන්නේ..

    mrw-i-see-a-hot-girl-at-a-restaurant-166896.gif
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ingirisiyen da katha karanna ona.. mama ingirisi danne nahe ne ban :yes::yes:

    සිංහලෙන් කතා කරපන් කොකටුවෝ... සම්පුර්ණයෙන්ම විස්තර කියලා දෙයි. ලැජ්ජා වෙන්න උබව මුන් දන්නෙත් නෑ, මුන් උබව දන්නෙත් නෑ. :frown:

    http://sinhala.happylife.lk/?page_id=1111
     
    KaalaGola

    Well-known member
  • Nov 13, 2009
    6,634
    1,089
    113
    35
    දික්තලාගෙ ගෙදර
    මේ සීසර් කලා නම් මාස 18 ක් යනකන් ප්‍රෙග්නන්ට් වෙන්න හොඳ නෑ. සෙල්ලමක් නෙමෙයි මචං මේ කතාව කිව්වේ සීරියස් උඹට. අවමය මාස 18 කියන්නේ අවුරුදු 2 ක් වෙනකන් වත් ඉන්න කියනවා.

    ow ban ekai mamath serious ahuwe.. ape un joke ekata gannawa ne
     
    The_Killer

    Well-known member
  • Jan 20, 2014
    11,053
    2,201
    113
    WA, Straya 🇦🇺🦘
    www.elakiri.com
    ow ban ekai mamath serious ahuwe.. ape un joke ekata gannawa ne

    උබ මේ ටෙනිස් ටීම් එකක් හදන්න ද දැන්ම කල්පනාව? එහෙනම් ටිකක් කල් ඉන්න වෙයි. අනික් ජිගි ගැනත් හරියටම අරුන්ගෙන් call කරලා අහපන්. ඕකත් අහපන්. :cool:
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මෙකේ අසහනේ පිටකරන එක ලොකු දෙයක් බං අල්ලපු ගෙදර අක්කගේ පුකට වහල් වෙලා හෝ වයි‍ෆිගේ අක්කගේ ගලට වහල් වෙලා ගෑණිවයි, පොඩි එකාවයි සසරින් එතෙර නොකර. :growl:
    :yes::yes::yes:
    අම්මේ ඔව් ඔයාට මාර දුරක් පෙන්නේ
    සිරාම කතාව බ්‍රෝ :cool:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,785
    113
    ඇයි එන්නද.?
    :yes::yes::yes:
    අම්මේ ඔව් ඔයාට මාර දුරක් පෙන්නේ
    සිරාම කතාව බ්‍රෝ :cool:

    ඇයි බං අර බියගම ෆැක්ට්‍රි මැනේජ කෙනෙක් වයිෆ්වයි , අත දරුවවයි, අනික් දරුවවයි කාමරේට දාලා මරලා ගිණි තිබ්බේ ඉන්ටනැශනල් ටීච කෙනෙක්ගේ හු#තට වහල් වෙලා. ඌටත් මේ වගේ මෝලක් නේ තියෙන්න ඇත්තේ. :growl::growl: