ජිනසේන වතුර මෝටර්

maxtalker

Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    solex ගන්න එපා. ජිනසේන ඔරිජිනල් එක ගන්න. පට්ට
     

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    මොකද්ද මේ සීන් එක, ජිනසේන fake ????

    නෑ බං සොලෙක්ස් ජිනසේනලා කරන්න ගත්තෙ පස්සෙනෙ. ඊට කලින් ඉඳලා ජිනසේනලා හදන මෝටරය්ක තියනවා. ඒක සොලෙක්ස් එකට වඩා ගොඩක් හොඳයි. මම කීවේ ඒකක් ගන්න කියලා.