ජිනාදරීගේ ඇත්ත කථාව..

Dennied

Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ජිනාදරීගේ ඇත්ත කථාව..

    12806249_1571161363174452_8058337936667296228_n.jpg

    මෙයාට රටේම මිනිස්සු බැන්නා.
    ඒත් මෙයා ගැන දන්න කෙනෙක් එහෙම කරන්නේ නෑ.
    අශෝක හඳගම තමයි මෙයාව මෙතෙන්ට පත්කලේ..
    අද වෙද්දි හඳගම පොර.
    ඌ රෙදි ගලවලා විකුන්න උගේ ගෑණි බැල්ලි..
    :yes::yes::yes::yes:

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඌට බැන බැන ජිවිත කාලේම හෙළුවෙන් ඉන්නද ට්‍ර්යි එක එතකොට :lol: ඕකිට ඕනේ නම් ඕක අද උනත් නවත්වන්න පුලුවන් නේ, හදගමයා බලෙන් මේකිගේ රෙදි ගැලෙව්වා වගේ නේ ටෝක් එක :rofl:
     
    Ysa Karu

    Well-known member
  • May 29, 2014
    20,728
    1
    11,014
    113
    අම්මප හන්දි ගානේ් තියෙනවද...මට නන් නිකන් දුන්නත් මෙයාගෙ වැල එපා.....
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඔය වයසෙදී උනත් ලාබල සුරූපී තරුණියන්ට අබියෝගයක් වෙමින් මාකට් ඒක දිනාගන්න ට්‍රයි කරන ඔබගේ උත්සාහය අගය කරමි...:baffled: :baffled:
     
    Dennied

    Well-known member
  • Nov 9, 2014
    5,443
    2,642
    113
    සිරි ලංකාව
    ජනාදරීගේ ජනප්‍රියත්වයත් හරියට රංජගේ ජනප්‍රියත්වය වගේමයි.
    මිනිස්සු බැන බැන ඒ උනත් ඒ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් ගැන නිතර හොයලා බලනවා.

    ඒ කොහොම උනත් ජීවිතේ යම් කාලවලදි අකරතැබ්බ වලට මුහුණ දීපු අසරණ කාන්තාවක්.
    හැබැයි ඇය මුහුණ දුන්නු දුක් වලට ඇගේ වෛරය ඇය පිට කරන්නේ සමස්ථ පිරිමින්ටම.
    එක තැනක තමන්ගේ ගෙදරට ඇවිත් ස්වාමියව දැලේ දාගත්තු කාන්තාවක් ගැන කියන ඇය ඒත් තමන්ගේ දුක් විදීමට අදාල වෛරය පිට කරන්නේ සම්ස්ථ පිරිමි දිහාටමයි.

    ඔබටත් මෙවැනි ජනාදරීවන් අසරණ උනු කාන්තාවන් ඇත්ත සමාජයේ මුන ගැසී තිබේද?
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,489
    113
    In the eyes of my girl
    ජනාදරීගේ ජනප්‍රියත්වයත් හරියට රංජගේ ජනප්‍රියත්වය වගේමයි.
    මිනිස්සු බැන බැන ඒ උනත් ඒ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් ගැන නිතර හොයලා බලනවා.

    ඒ කොහොම උනත් ජීවිතේ යම් කාලවලදි අකරතැබ්බ වලට මුහුණ දීපු අසරණ කාන්තාවක්.
    හැබැයි ඇය මුහුණ දුන්නු දුක් වලට ඇගේ වෛරය ඇය පිට කරන්නේ සමස්ථ පිරිමින්ටම.
    එක තැනක තමන්ගේ ගෙදරට ඇවිත් ස්වාමියව දැලේ දාගත්තු කාන්තාවක් ගැන කියන ඇය ඒත් තමන්ගේ දුක් විදීමට අදාල වෛරය පිට කරන්නේ සම්ස්ථ පිරිමි දිහාටමයි.

    ඔබටත් මෙවැනි ජනාදරීවන් අසරණ උනු කාන්තාවන් ඇත්ත සමාජයේ මුන ගැසී තිබේද?

    ow bun hamaba wela witarak nemei aralat tiyenawa :yes:
     
    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    ජනාදරීගේ ජනප්‍රියත්වයත් හරියට රංජගේ ජනප්‍රියත්වය වගේමයි.
    මිනිස්සු බැන බැන ඒ උනත් ඒ මිනිස්සුන්ගේ ක්‍රියාකාරකම් ගැන නිතර හොයලා බලනවා.

    ඒ කොහොම උනත් ජීවිතේ යම් කාලවලදි අකරතැබ්බ වලට මුහුණ දීපු අසරණ කාන්තාවක්.
    හැබැයි ඇය මුහුණ දුන්නු දුක් වලට ඇගේ වෛරය ඇය පිට කරන්නේ සමස්ථ පිරිමින්ටම.
    එක තැනක තමන්ගේ ගෙදරට ඇවිත් ස්වාමියව දැලේ දාගත්තු කාන්තාවක් ගැන කියන ඇය ඒත් තමන්ගේ දුක් විදීමට අදාල වෛරය පිට කරන්නේ සම්ස්ථ පිරිමි දිහාටමයි.

    ඔබටත් මෙවැනි ජනාදරීවන් අසරණ උනු කාන්තාවන් ඇත්ත සමාජයේ මුන ගැසී තිබේද?

    ape allapu gedarath innawa janaadari kenek, wate yana kellek , kawada hari salakanawa :P