ජිනීවා සීන් එකෙන් ලංකාවට තියන බලපෑම
මචංලා මේ තියන වැඩත් එක්ක ප්රවෘත්තිවත් බලන්න වෙලාවක් නෑ. කොටින්ම මම කටුගේ කැඩුවා කියලා දන්නෙත් අද. ඔය දේශපාලනේ පිළිබඳව හසල දැනුමක් ඇති කෙනෙක් කියනවද ජිනීවා සීන් එකෙන් ලංකාවට තියන බලපෑම. මම වැඩකරන්නෙත් ඩිර්ක්ට් යූස් & යුරොප් එක්ක බිස්නස් කරන ආයතනයක. සම්බාධක එහෙම දැම්මොත් ඉඩස්ට්රියම කොලැප්ස්. මේකෙ සම්බාදක සීන් එහෙම තියනවද ?