ජිනීවා සීන් එකෙන් ලංකාවට තියන බලපෑම

cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
ජිනීවා සීන් එකෙන් ලංකාවට තියන බලපෑම

මචංලා මේ තියන වැඩත් එක්ක ප්‍රවෘත්තිවත් බලන්න වෙලාවක් නෑ. කොටින්ම මම කටුගේ කැඩුවා කියලා දන්නෙත් අද. ඔය දේශපාලනේ පිළිබඳව හසල දැනුමක් ඇති කෙනෙක් කියනවද ජිනීවා සීන් එකෙන් ලංකාවට තියන බලපෑම. මම වැඩකරන්නෙත් ඩිර්ක්ට් යූස් & යුරොප් එක්ක බිස්නස් කරන ආයතනයක. සම්බාධක එහෙම දැම්මොත් ඉඩස්ට්‍රියම කොලැප්ස්. මේකෙ සම්බාදක සීන් එහෙම තියනවද ? :rolleyes:
 
24234124

Member
Mar 21, 2012
16
7
0
සම්බාදක දාන්නේ රජයෙන් සහයෝගය දුන්නේ නැත්නම් විතරයි යුධ අපරාධ විමර්ෂනයට. ඒක ඉතින් මහින්දගේ අතේ තියෙන තීරණයක්.

මහින්ද අනුමැතිය දුන්නොත් -> යුධ අපරාධ විමර්ෂනය කරලා (බොහෝවිට ව්‍යාජ කරුණු එකතු කරන්න ඉඩ තියෙනවා) ඒවාට සම්බන්ධ අයට දඩුවම් දෙන්න පුලුවන්

මහින්ද අනුමැතිය නොදුන්නොත් -> රටට සම්බාධක දාන්න පුලුවන්.
 
cyberDil

Member
Jun 27, 2011
1,795
128
0
මචං සයිට් එක forward slash නැතුව දාන්න. නැත්තම් ස්පෑම් කියල වැටෙනවා:D
 
erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    සම්බාදක සීන් මග එනවා.එත් බයවෙන්ද එපා අපේ නිෂ්පාදන ඔක්කොම විකුණන්ඩ පුළුවන්.
     
    cyberDil

    Member
    Jun 27, 2011
    1,795
    128
    0
    සම්බාදක සීන් මග එනවා.එත් බයවෙන්ද එපා අපේ නිෂ්පාදන ඔක්කොම විකුණන්ඩ පුළුවන්.
    ehenam tikak shape :D
     
    dhanusha83

    Well-known member
  • May 24, 2007
    3,533
    62
    48
    Mirigama
    ehenam tikak shape :D

    සම්බාදක පනවන්නේ නෑ.
    Check **Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam****Please do not spam**
     
    Last edited:

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,557
    22,254
    113
    Gotland
    සම්බාදක සීන් මග එනවා.එත් බයවෙන්ද එපා අපේ නිෂ්පාදන ඔක්කොම විකුණන්ඩ පුළුවන්.

    sambadaka enne na. meka anduwe aluth andeema de ? maga enawa kiyanne ?

    ehema una kiyamu..

    ape nishpadana wikunne China, Russia, Brazil & India wa ta de ?
    :lol::lol:
     
    SANI99

    Member
    Mar 22, 2012
    1,207
    77
    0
    yokohama
    සම්බාදක සීන් මග එනවා.එත් බයවෙන්ද එපා අපේ නිෂ්පාදන ඔක්කොම විකුණන්ඩ පුළුවන්.
    moda katha kiyanna epa smbadaka dammoth import export dekama baha rate badu walin wadi kotasak ganne amerikawa,
    chine ganne 1%
    lankawe ewunta kola athu adagena dadayame yanna thamai wenne
    habai us citizenla wechcha rajapaksa family ekatanam awulak naha egollo hi-fi plane walin dollersuth aragena loke wate hoda tour ekak gahai
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    සම්බාදක සීන් මග එනවා.එත් බයවෙන්ද එපා අපේ නිෂ්පාදන ඔක්කොම විකුණන්ඩ පුළුවන්.
    සම්බාධක පනවන තත්වයකට එන්න එහෙම බෑ මචන්
    මේ යෝජනාව මගින් කියන්නෙ උගත් පාඩම් කොමිසමේ තීරණ ක්‍රියාත්මක කරන්න කියලත්.ඒ තීරණ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය ගැන ඔවුන් හමුවේ කරුණු දක්වන්න කියලත් කියන එක.මොනාද ඔය උගත් පාඩක් කොමිසමේ තීරණ කියල අපි කවුරුත් දැනුවත්ද

    ලංකාව උ.පා.කොමිසමේ තීරණ ක්‍රියාත්මක කිරීම මග හැරියොත් තමයි සම්බාධක පනැවීමේ ක්‍රියාමාර්ගයකට යන්න පුළුවන් ඒකට සමුළුවේදී තීරණය කරන්න ඔනේ
     
    chanaka93

    Member
    Dec 1, 2009
    86

    :yes::yes::yes::yes:
     
    bhanu perera

    Well-known member
  • Jul 10, 2010
    2,166
    522
    113
    Italy naples
    සම්බාධක පනවන තත්වයකට එන්න එහෙම බෑ මචන්
    මේ යෝජනාව මගින් කියන්නෙ උගත් පාඩම් කොමිසමේ තීරණ ක්‍රියාත්මක කරන්න කියලත්.ඒ තීරණ ක්‍රියාත්මක වීමේ ප්‍රගතිය ගැන ඔවුන් හමුවේ කරුණු දක්වන්න කියලත් කියන එක.මොනාද ඔය උගත් පාඩක් කොමිසමේ තීරණ කියල අපි කවුරුත් දැනුවත්ද

    ලංකාව උ.පා.කොමිසමේ තීරණ ක්‍රියාත්මක කිරීම මග හැරියොත් තමයි සම්බාධක පනැවීමේ ක්‍රියාමාර්ගයකට යන්න පුළුවන් ඒකට සමුළුවේදී තීරණය කරන්න ඔනේ
    උබ දස්සයා..:yes: