ඔන්න මමත් හා හාපුරා කියල කතාවක් ලියන්නයි හදන්නෙ.
ඔන්න එක ගමක ජෝඩුවක් ඒ කියන්නෙ අඹු සැමි යුවලක් හිටිය. අපි ඒ දෙන්නට කියමු ජිනේ සහ සුමන කියමුකො. ඉතින් මෙ දෙන්නට ලමයි නෑ පාර අයිනෙ පොඩියට ආප්ප කඩයක් දාගෙන සතුටෙන් හිටිය. හැබැයි මෙ දෙන්නගෙ කඩෙ නිකන් ටකරන් වහපු දොරක් නැති එකක් තමයි කඩේ.
හැමදාම මේ දෙන්න හැන්දෑවෙ අට නමය වෙනකොට ආප්ප හැලිය අනල තියනව උදේට ආප්ප හදන්න පිටි පිපෙන්න කියල. සුමන ගේ අතුලෙ නිදා ගන්නව ජිනේ කඩේ දොර ලග නිදාගන්නව පිටි දිය කරපු හැලිය තියෙන්නෙ සුමන ලග. මොකද රෑට දඩාවතේ යන බල්ලෙක් එහෙම ආප්ප හැලියට හොම්බ දැම්මොත් කියල. ඉතින් දවසක් දෙන්න ඔක්කොම වැඩපල ඉවර කරල නිදාගන්නයි හදන්නෙ.
ජිනේ කියනව සුමනො කල්පනාවෙන් හිටපන් බල්ලො එයි මම එලියෙ නිදාගන්නව කියල ,
දෙන්න නිදා ගත්ත කියමුකො. කොහොම හරි රෑ 12 ට 1ට විතර ජිනෙට ඇහෙනවලු බල්ලෙක් ආප්ප හැලිය කනව සද්දෙට. ඉතින් ජිනේ කෑ ගහනව සුමනො , සුමනො ඔන්න බොල ආප්ප හැලියට බල්ලෙක් හොම්බ දාල කියල.
ඒක ඇහිච්ච සුමන එක පාරටම කෑ ගැහනවලු බුදු අම්මෝ මෙන්න හොරෙක් පැනල මට අතවර කරනවෝ කියල තේරුනද කට්ටියට ටියුබ් ලයිට් නෙවේ නෙ. අතවර කියන වචනෙ දැම්මෙ අනිත් වචනෙ බර වැඩි හින්ද. සුමන හිතල තියෙන්නෙ ජිනේ කියල කරුවලෙ වෙන කොහෙද යන එකෙක් සුමනට කිට්ටු කරල ඔන්න ඕකයි කතාව.