ජිප්සීස්ලා ඕයේ ඕජායේ ගීතය හැදුවේ මෙන්න ම&#3546

nai_silva

Banned
Nov 18, 2015
5,091
503
0
ජිප්සීස්ලා ඕයේ ඕජායේ ගීතය හැදුවේ මෙන්න ම&#3546

ජිප්සීස්ලා ඕයේ ඕජායේ ගීතය හැදුවේ මෙන්න මේ සින්දුවෙන්..ඔන්න ලංකාවේ අය කොපි කරලා සිංදු හදන හැටි

 
  • Like
Reactions: TakurZ

G.D.1.nirmal

Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Ado TFS machan mekanan kalin ahalama naa mun ithin mehema europe wala hit song ekak aragena lankawe hit wenna hadana ekane karanne apiwa modayo karala.......
     

    G.D.1.nirmal

    Well-known member
  • Feb 16, 2008
    15,912
    1,895
    113
    35
    srilanka
    Jimmy The Hoover were a British pop band, who had a hit Worldbeat single with "Tantalise". It would be their only hit, reaching number 18 in the UK Singles Chart in July 1983.Wikipedia

    Songs
    Tantalise
    1983
    Kill Me Kwik
    1983
    Sing Sing
    1983
    Ego
    1983
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ekale idalama lankave un copy karana ekamai ban karanne. original songs tiyenne bohoma tikai. godak issara un kare hindi songs copy karapu ekai.
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,338
    1
    13,268
    113
    Gotham City
    මීමයි මචං ම්ට දැන් දැන් හිතිලා තියෙන්නේ ලංකාවේ හැම සින්දුවක්ම වගේ කොපි කියලා. මොකද ඒ කාලේ ශාස්ත්‍රීයයි කියපු උන් කලේ ඉන්දියාව ,පාකිස්ථානය වැනි රටවල් වල ජනප්‍රිය ජනප්‍රිය නොවන ගීත තනු අරගෙන මෙහෙ උන්ගෙ වගේ කියලා හම්බ කරපු එක. අනෙක් උන් සියල්ලම වගේ බටහිර තනු ආශ්‍රයෙන් ගීත හදපු උන්. සුනිල් පෙරෙරා ලා විතරක් නෙමේ ක්ලැරන්ස් ලා, මිල්ටන් ලා වගේ එවුනුත්. වැඩේ කියන්නේ අපේ මිනිස්සු එව්වා වැඩිය අහන්නේ නැහැ හොයන්නේ නැහැ නේ. ඒ හේතුව නිසා මුන් පොරවල් වෙනවා .
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    කයිය සහ පද ගඳ ඇති ජිප්සීස් පොන්නයෝ

    එතකොට ජෝතිපාල ? මොකක්ද කොපි කරේ නැති සින්දුව ? උත් පොන්නයෙක්ද ?
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    කව්රු copy කරත් කාටවත් තීන අමාරුව මොකද්ද ,
    copy කරලා හරි රසවිදින්න පුළුවන් නිරමාණයක් එනව නම් වැරද්දක් නැහැ , හැමෝගෙම රසවින්දනය එක නෙමේ
     

    thilina.rp

    Well-known member
  • Dec 10, 2014
    5,653
    769
    113
    කව්රු copy කරත් කාටවත් තීන අමාරුව මොකද්ද ,
    copy කරලා හරි රසවිදින්න පුළුවන් නිරමාණයක් එනව නම් වැරද්දක් නැහැ , හැමෝගෙම රසවින්දනය එක නෙමේ
    :yes::yes::yes::yes::yes:
     

    prashan3000

    Well-known member
  • Apr 10, 2011
    3,923
    1,004
    113
    සුනිල් පෙරේරා කියන්නේ , ගූ කන ගමන් ,තමන් රත්තරං කනවා වගේ සමාජයට පෙන්නන එකෙක්.
     

    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    කව්රු copy කරත් කාටවත් තීන අමාරුව මොකද්ද ,
    copy කරලා හරි රසවිදින්න පුළුවන් නිරමාණයක් එනව නම් වැරද්දක් නැහැ , හැමෝගෙම රසවින්දනය එක නෙමේ


    කොපි කරත් මොකෝ නිකම් දෙනවා නම්, නමුත් අනුන්ගේ නිර්මාණ කොපි කරලා, කැසට් පිස් ගහලා සල්ලි හොයන එක මහා කැත වැඩක්. උබ කැමතිද උබේ දෙයක් කොපි කරලා, වෙන එකෙක් සල්ලි හොයනවට?