ජිම් එකට ගියා

pasindu201

Well-known member
  • Dec 25, 2017
    1,738
    1,524
    113
    ජිම් එකට ගියා පලවෙනි පාරට yesterday,දැන් arms රිදෙනවා ,


    Adath enna kiwwa,karaganna bari weida?
     

    Mr Krrish

    Well-known member
  • Nov 24, 2013
    2,913
    806
    113
    දිව්‍ය ලෝකේ ✈✈
    ඊයෙ ගිහිල්ලත් අදත් එන්න කිව්වනම් ඒක හොද ජිම් එකක් නෙවෙ..අලුත් නිසා දවසක් ඇර දවසක් නෙ යන්න ඔනෙ
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,738
    1,524
    113
    ekane bro

    ඊයෙ ගිහිල්ලත් අදත් එන්න කිව්වනම් ඒක හොද ජිම් එකක් නෙවෙ..අලුත් නිසා දවසක් ඇර දවසක් නෙ යන්න ඔනෙ


    එකනේ ,මාත් හිතුව ,එත් සල්ලි බැන්ද මාස තුනකට , මම කලින් ගිහිල්ලත් නෑ ජිම් ,කොහමද හොදද නැද්ද කියල බලන්නේ ?
     

    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,169
    31,914
    113
    අපිට මොන ජිම්ද බං? උඹ ගියෙ රනිල් හාමු හදපු ජිම් එකකටද?
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,738
    1,524
    113
    එත් මම අලුත් නිසා එහෙම කියන්න පුලුවන්ද?

    ඊයෙ ආම් වලට කරානම් අද කකුල් වලටයි බඩටයි කරපන් . එතකොට ආම් රිදෙන්නෙ නෑනෙ


    එහෙම තෝරාගැනේ කරාට අවුලක් නැද්ද ?
     

    pasindu201

    Well-known member
  • Dec 25, 2017
    1,738
    1,524
    113
    රනිල් මුලින් ජිම් යන්ද ඕනේ

    අපිට මොන ජිම්ද බං? උඹ ගියෙ රනිල් හාමු හදපු ජිම් එකකටද?
    :lol::lol::lol::lol::lol: අපෝ නෑ,එයාව මුලින් ජිම යවන්ඩ ඕනේ
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    එහෙම තෝරාගැනේ කරාට අවුලක් නැද්ද ?


    එහෙම අවුලක් නෑ බන් . දවසක් ඇර දවසක් කියල හදාගෙන තියෙන්නෙ අපේ උන් . මොකද ලන්කාවෙ උන් එක්සර්සයිස් දෙන්නෙ ගොඩක් අපර් බොඩි එකට විතරනෙ . ඉතින් හැමදාම කරන්නෙ එකම තැනකට . බෙදාගෙන කරානම් අවුලක් නෑ . හැබැයි ප්‍රෝටීන් වැටෙන්න ඕන ඇගට හරියට
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    eka digata karanna epa dawasak ara dawasak karapan kohomath mul dawase ridenawa tika dawasak giyama hari
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,270
    49,622
    113
    සේදවත්ත
    අදත් පලයන් වොම් අප් උනාම රිදෙන එක නැති වෙනවා . මෙතන උන් ට වැඩර්ලා කියයි දවසක් ඇර දවසක් කියලා . හරියට කරනවනම් අඩුම 7/7 මම කරන්න ඕනේ අවම 5/7 වත් ජිම් එකට පලයන් . නවතින්න එපා අද පල උබ අද ගියේ නැ කියන්නේ ඔලුවෙන් කියනවා අනිද්දත් යන්න බැ කියලා . ඒ නිසා කාගෙන පලයන්
     

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,896
    10,489
    113
    In the eyes of my girl
    අදත් පල
    පිරිමියෙක් අඩුම දවස් 2 එක පාර යන්න ඕනේ දවසක් රෙස්ට්
    හරිනම් දවස් 3 ගිහින් එකක් රෙස්ට් කරන්න ඕනේ
    අදත් අනිවා පලයන්
    රිදෙන්න රිදෙන්න තමයි ආස හිතෙන්නේ පල පල නැගිටපන් හුත්
     

    Mr.Yo

    Well-known member
  • Jan 6, 2008
    6,036
    1,780
    113
    Sydney
    Godak weight eka danna epa...3days withara rest ekak ganin ethakota hariyai..kohomath 1month wage weight eka godak aduwen daala gahapan
     

    skymicro

    Well-known member
  • May 22, 2014
    16,759
    14,258
    113
    37
    ඒක වැඩක් නෑනෙ
    අදත් පලයන් වොම් අප් උනාම රිදෙන එක නැති වෙනවා . මෙතන උන් ට වැඩර්ලා කියයි දවසක් ඇර දවසක් කියලා . හරියට කරනවනම් අඩුම 7/7 මම කරන්න ඕනේ අවම 5/7 වත් ජිම් එකට පලයන් . නවතින්න එපා අද පල උබ අද ගියේ නැ කියන්නේ ඔලුවෙන් කියනවා අනිද්දත් යන්න බැ කියලා . ඒ නිසා කාගෙන පලයන්
    :yes::yes::yes::yes::yes: