යකඩ කන ජිම් කොල්ලනි වරෙල්ලා.

Shamal3001

Well-known member
  • Sep 22, 2021
    7,215
    12,011
    113
    මම ජිම් යන්න පටන් ගත්තේ පලවෙනි වතාවට. පලවෙනි දවස ගියා..දෙවැනිදා උදේම අත නවන්න බැරි තරමට රිදෙනවා. මේක සාමාන්‍ය දෙයක්ද? මසල්ස් ඇදෙනවාද? මේක ටිකකාලයකින් හරියනවාද?
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    ආ ඔව් ඉතා සාමන්‍ය දෙයක්. පලවෙනි දවසේ ගැම්මට
    බර දාල සෙල්ලම් කරනවනේ.

    ඔය අමාරුව තියෙද්දි දිගටම කරගෙන යන්න ඕන.

    remember: consistency is far more important than intensity
     

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,215
    12,011
    113
    ආ ඔව් ඉතා සාමන්‍ය දෙයක්. පලවෙනි දවසේ ගැම්මට
    බර දාල සෙල්ලම් කරනවනේ.

    ඔය අමාරුව තියෙද්දි දිගටම කරගෙන යන්න ඕන.

    remember: consistency is far more important than intensity
    තෑන්ක්ස්
     
    • Like
    Reactions: Sakala Bujan

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,820
    113
    මාලඹේ
    සාමාන්‍ය දෙයක් සතියක් එක දිගට කරන කොට හරියනවා
    ජිම් ගිහින් ආපු ගමන් නාන්න එපා පුළුවන් නම් උණුවතුර නාපන්
     
    • Like
    Reactions: Shamal3001

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,215
    12,011
    113
    සාමාන්‍ය දෙයක් සතියක් එක දිගට කරන කොට හරියනවා
    ජිම් ගිහින් ආපු ගමන් නාන්න එපා පුළුවන් නම් උණුවතුර නාපන්
    මේක පට්ට පොයින්ට් එකක්.මම නාන්නෙම සීතල වතුරෙන් . ජිම් ගිහින් ආවම