ජිම් ගිහින් කෙල උනා..

wickiya

Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    යන්න පටන්ගත්ත දවස්වල පට්ට සයිස්.
    යකෝ ටික දවසයි ගියේ තිබ්බ ඇග බැස්ස.
    තව මූන උල් උනා.
    දැන් මම පොඩි එකෙක් වගේ බං.
    පොඩි උනුත් මට දැන් bro කියනව බං.

    ඒ උනාට බර තිබ්බ ගානමයි.
    නමුත් strength එක වැඩි උනා.
    ඇයි බං මට විතරක් මෙහෙම වෙන්නෙ.
     
    Last edited:

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,183
    67,528
    113
    protein bonne nedda.nattan itin tiyena muscle tika diyawenawa hariyata chicken/samaposha ehema kawe nattan.
     
    • Like
    Reactions: wickiya

    nidarsha91

    Well-known member
  • හොඳට පුරවන්න අන්කල්. නැත්තන් දියවෙලා යයි තියෙන ඔක්කොම. ඊට පස්සෙ පොඩි වුන් බ්‍රෝ නෙමෙයි පල පින්නයා කියයි සපොර්ට් එකක් ඉල්ලුවාම
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,822
    8,159
    113
    Kotahena
    Exercise අඩු කරන්න එපා. 11 වැඩි නැහැ උබට Strength එක තියනවා නම් ඒ ගහන ගාන උපරිම gahapan.
    හැබැයි ඒ ප්‍රමාණයට protein ගනින්.
    Max පැය දෙක කට schedule එක අඩු කරපං.
    Legs ගහන දවසට Legs විතරක් gahapan.

    එහෙම කරන්න වියදම් කරන්න bari නම් විතරක් exercises අඩු කරපං.

    කරන schedule එක gahapan ගහන දවස් ගාණ අඩු කරපං.

    දවස් 3k හෝ 4k training කරපං.

    Protein බිත්තර 8 හොඳටම මදි. බිත්තර 15 කට වඩා යන්න ඕන. චිකන් 400 shape. පුලුවන්නම් වැඩි කරපං.

    Cardio අඩු කරපං විනාඩි 15k ඇති හොඳටම. හැමදාම ඕන නැහැ
     

    Sandy_Fdo

    Well-known member
  • Sep 12, 2021
    20,105
    23,323
    113
    Strength training tika ohomama karapan
    Cardio karanawanam tika dawasakata nawaththapan
    Udeta dawalta raata hodata kanna one.
    Udeta eggs 5 k wath kanna full
    Dawalta raata chicken 200 g or beef 150 g pork 150g, Tuna 150 g wath kanna one
    Breakfast - Lunch madata tawa snak mona hari ganin nuts, protein bar wage
    Hawasath ehemai Protein ein scoop ganin

    Gym gihin aga hadaddi karannama amaru bara ussana eka nemei
    Hodata kana eka.
    Kaamata ithin viyadam karanna salli one. Salli thibbath ithin kanna be patta appiriyai 😬