ජිම් ගිහින් කෙල උනා..

wickiya

Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    Exercise අඩු කරන්න එපා. 11 වැඩි නැහැ උබට Strength එක තියනවා නම් ඒ ගහන ගාන උපරිම gahapan.
    හැබැයි ඒ ප්‍රමාණයට protein ගනින්.
    Max පැය දෙක කට schedule එක අඩු කරපං.
    Legs ගහන දවසට Legs විතරක් gahapan.

    එහෙම කරන්න වියදම් කරන්න bari නම් විතරක් exercises අඩු කරපං.

    කරන schedule එක gahapan ගහන දවස් ගාණ අඩු කරපං.

    දවස් 3k හෝ 4k training කරපං.

    Protein බිත්තර 8 හොඳටම මදි. බිත්තර 15 කට වඩා යන්න ඕන. චිකන් 400 shape. පුලුවන්නම් වැඩි කරපං.

    Cardio අඩු කරපං විනාඩි 15k ඇති හොඳටම. හැමදාම ඕන නැහැ
    thanks. i dont do cardio bn. size adu unata tone una

    Strength training tika ohomama karapan
    Cardio karanawanam tika dawasakata nawaththapan
    Udeta dawalta raata hodata kanna one.
    Udeta eggs 5 k wath kanna full
    Dawalta raata chicken 200 g or beef 150 g pork 150g, Tuna 150 g wath kanna one
    Breakfast - Lunch madata tawa snak mona hari ganin nuts, protein bar wage
    Hawasath ehemai Protein ein scoop ganin

    Gym gihin aga hadaddi karannama amaru bara ussana eka nemei
    Hodata kana eka.
    Kaamata ithin viyadam karanna salli one. Salli thibbath ithin kanna be patta appiriyai 😬
    ow ban. wenadata wada kanawa bloated wage in some days.
    ------ Post added on May 24, 2025 at 12:30 PM
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    keeyak wageda ban karanna ona.
    1. කොච්චර කල් ද දැන් ජිම් පටන් අරන්?
    2. දැනට shedule කීයක් මාරු උනාද?
    3. සතියට දවස් කීයක් දැනට ජිම් යනවාද?
    4. කෑම වලට වෙනම nutrition macro follow කරනවද?
    5. දවසට වේල් කීයක් කනවද?
    6. මොන වෙලාවටද ජිම් යන්නේ? උදේ දවල් හවස
    මෙන්න මේ පස්න වලට කෙටියෙන් උත්තර දීපං බලන්ට සුන්දර විකියෝ 🤗
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,822
    8,159
    113
    Kotahena
    thanks. i dont do cardio bn. size adu unata tone una

    ow ban. wenadata wada kanawa bloated wage in some days.
    ------ Post added on May 24, 2025 at 12:30 PM
    ඇඟ hack නම් ගහන්න එපා.
    බිත්තර ඔක්කොම එකට කන්න එපා පුළුවන් තරම් දවස පුරාම බෙදලා kapan. පැය 3 ක‍ gap thiyapan

    Chatgpt වල custom trained fitness advicer තියෙනවා ph.D level වලට train කරපු.
    උබේ ප්‍රශ්න කියපන් ඒකට; ලස්සනට උත්තර දෙනව
    ------ Post added on May 24, 2025 at 12:34 PM
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    1. කොච්චර කල් ද දැන් ජිම් පටන් අරන්? කාලයක් වෙනව පටන් අරන් එක දිගට මාස 3ක් වගේ ගියා.
    2. දැනට shedule කීයක් මාරු උනාද? දෙකයි
    3. සතියට දවස් කීයක් දැනට ජිම් යනවාද? දෙකක් තුනක්
    4. කෑම වලට වෙනම nutrition macro follow කරනවද? ලොකුවට නෑ
    5. දවසට වේල් කීයක් කනවද? 2ක් 3ක්.
    6. මොන වෙලාවටද ජිම් යන්නේ? උදේ දවල් හවස - උදේට හවසට වැඩ තියෙන විදියට
    මෙන්න මේ පස්න වලට කෙටියෙන් උත්තර දීපං බලන්ට සුන්දර විකියෝ 🤗
     
    Shehan333

    Well-known member
  • Sep 20, 2024
    306
    355
    63
    Gampaha
    Exercise අඩු කරන්න එපා. 11 වැඩි නැහැ උබට Strength එක තියනවා නම් ඒ ගහන ගාන උපරිම gahapan.
    හැබැයි ඒ ප්‍රමාණයට protein ගනින්.
    Max පැය දෙක කට schedule එක අඩු කරපං.
    Legs ගහන දවසට Legs විතරක් gahapan.

    Mathaka vidihata 45 mins valin vagee passee apee body ekee muscle valin energy denne workout ekata. EE hinda maximum 1hr valata vada aduwen karanna try karanna. Peya ganan workout karama muscles loss venawa.
    (Veradi nama correct karanna danna kenek)
     
    wickiya

    Well-known member
  • Aug 10, 2024
    263
    377
    63
    Mathaka vidihata 45 mins valin vagee passee apee body ekee muscle valin energy denne workout ekata. EE hinda maximum 1hr valata vada aduwen karanna try karanna. Peya ganan workout karama muscles loss venawa.
    (Veradi nama correct karanna danna kenek)
    හුටා බං. මම පැය දෙකක් විතර සේල්ලම් කරනව බං. මේක වනේන ඇති සීන් එක
     
    • Like
    Reactions: Shehan333

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,822
    8,159
    113
    Kotahena
    Mathaka vidihata 45 mins valin vagee passee apee body ekee muscle valin energy denne workout ekata. EE hinda maximum 1hr valata vada aduwen karanna try karanna. Peya ganan workout karama muscles loss venawa.
    (Veradi nama correct karanna danna kenek)
    මීට් වලට train කරන එවුන් පැය 3k උදේ , ආයේ hawsath ගහනවා.
    Steroids ගත්ත කියල උන්ගේ muscle loss නැති වෙනවා කියලා එකක් නැහැ

    අනික් එක ඕක කෙනාගෙන් කෙනාට වෙනස් වගේම strength එක හැදෙන හැටියට දවසින් දවසෙත් වෙනස්.

    මට පැය 4k train කරන්න පුළුවන් කිසි muscle loss එකක් නැතුව හැබැයි muscle group දෙකක් කරාට පස්සේ මැද්දෙන් මොනව හරි කාලා ආයේ workout කරන්න පුළුවන්.
    (බතල කෙසෙල් හරි පොඩි bun එකක් එක්ක ප්‍රෝටීන් bar එකක් නැත්තන් බිත්තර දෙකක් එක්ක දාගෙන. ආයේ BCAA එකකුත්
    එක්ක (නැත්තන් ජීවනී) )

    ඔය කියන state එක identify කරගන්න පුළුවන් ලේසියෙන්ම, දාඩිය දාන එක නවතිනවා. ඇඟ රත් වෙන්නෙ වෙනස් විදියකට. Experience තියෙන කෙනාට තේරෙනවා.
    එතනින් එහාට workout කරොත් muscle loss කියල.
    Muscle loss එක control කරන්න ප්‍රෝටීන් යන්න ඕන workout එකට කලිනුත් සහ මැද්දෙන් පොඩි snack එකක් යන්න ඕන body එක digesting mode එකට වැටෙන්නේ නැති වෙන්න ලොකුවට blood වලට sugar ඇවිත් insuline spike වෙන level එකට එන්නේ නැති වෙන්න කන්න ඕන නැත්තන් tak ගාලා mode එක මාරු වෙනව
     
    Thanks bro explanation ekata.
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,744
    23,427
    113
    Steroids ගත්ත කියල උන්ගේ muscle loss නැති වෙනවා කියලා එකක් නැහැ
    මේකනන් වැරදි කතාවක්. Muscle Loss අනිවාර්‍යෙන් නවතිනව Steroids වලට.

    මූටනන් වෙලා තියෙන්නෙ මුගෙ muscles හැදිල fat අඩු වෙලා. එකම බර තියෙද්දි කෙට්ටු උනා Tone උනා කියල මූ කියන්නෙ ඒක.
    මූට මුකුත් අවුලක් වෙලා නෑ. මූ හිතන්න ගිහින් වැඩියි.
     
    • Like
    Reactions: War Fighter

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,132
    4,997
    113
    -In Darkness-
    Bulk Schedule, Shred/Cutting Schedule කියලා ජාති දෙකක් තියෙනවා බං. උඹ මොකක්ද කරන්නේ?
     
    Niko Boy

    Well-known member
  • Nov 6, 2015
    1,972
    1,024
    113
    Sri Lanka

    Chatgpt වල custom trained fitness advicer තියෙනවා ph.D level වලට train කරපු.
    උබේ ප්‍රශ්න කියපන් ඒකට; ලස්සනට උත්තර දෙනව
    ------ Post added on May 24, 2025 at 12:34 PM
    explain this please
     
    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,186
    11,207
    113
    Forest
    Stop over using joints if you don't want to have a broken body in your 40s. Moderate excersing is fine but if you are overloading your joints, specially knees every day that won't be good in the long run. Your body decides if it needs to maintain your muscle mass so if you stop going to the gym depending on your genes you will lose your muscles slowly or rapidly. Decaying muscles usually turns into fat. Then again if your protein intake is low you won't build muscles. If you don't overload your body with energy before a workout session, your body will burn your muscles to keep up with the higher energy demand so you won't see any gains. Basically maintaining a jacked up body is expensive and most cases unhealthy.
     
    MR.YOLO

    Well-known member
  • Nov 27, 2023
    3,425
    6,179
    113
    මූටනන් වෙලා තියෙන්නෙ මුගෙ
    Consistent ගතිය නෑ, මම අහලා තියන ප්‍රශ්න වලට දීලා තියන උත්තර බලපන් දවස් කීයක් ජිම් යනවාද කියලා ඇහුවම පොර කියපි දවස් 2ක් 3ක් වගේ කියලා 😐 පොරට හරියට කියාගන්න බෑ මම අනිවාර්ය දවස් 3ක් යනවා අනිවාර්ය දවස් දෙකක් යනවා කියලා,
    වැඩිය ඕනි නෑ පොරට දවසේ කන කෑම වේල් ගාන කියන්න බෑ, හරි මම ජිම් යන දවසට මෙහෙමයි කන්නේ rest ඉද්දි මෙහෙමයි කන්නේ කියලා, 😐 පොරට meals ගැන කිසි තැකීමක් නෑ macro එකක් micro එකක් nutrition plan එකක් කියන මේ දේවල් ගැන පොරට idea එකක් ඔලුවෙ නෑ.

    හරි අමාරුයි ඉතින් එහෙම කොහෙද මම යන්නේ කියල idea එකක් නැති අයට දෙයක් කියලා දීලා result එකක් ගන්න තැනට එන්න හදාගන්න. කියලා දෙන්න ගියාම කියලදෙන්න යන උනුත් අමාරුවේ වැටෙනවා එහෙම උනාම 😐 Dedication (කැපවීම) කියන දේ අනිවාර්යෙන් ඕනි තමන්ගේ ඇඟ තමන්ට හදාගන්න උවමනා නම්.
     
    Flappybird

    Well-known member
  • Jun 17, 2018
    4,009
    6,798
    113
    Earth
    යකො හරකෙක් වගේ බර උස්සන්න එපා ගිහින් හරියට කෑමක් බීමක් නැතුව..
     
    milkywayromanholiday

    Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    යන්න පටන්ගත්ත දවස්වල පට්ට සයිස්.
    යකෝ ටික දවසයි ගියේ තිබ්බ ඇග බැස්ස.
    තව මූන උල් උනා.
    දැන් මම පොඩි එකෙක් වගේ බං.
    පොඩි උනුත් මට දැන් bro කියනව බං.

    ඒ උනාට බර තිබ්බ ගානමයි.
    නමුත් strength එක වැඩි උනා.
    ඇයි බං මට විතරක් මෙහෙම වෙන්නෙ.
    ඇට දෙකත් බලපාන් බැහැලා ඇති 😂
     
    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,822
    8,159
    113
    Kotahena
    මේකනන් වැරදි කතාවක්. Muscle Loss අනිවාර්‍යෙන් නවතිනව Steroids වලට.
    මං කියනව loss වෙනවා කියලා.
    වෙන හැටි ළඟ ම ඉඳන් දැකල ම තියෙන හින්දා.

    Mr. Sri Lanka place කරපු title ගොඩක් ගහපු පොරක ගෙන් මං training ගන්නේ. වැඩිය කියන්න බැහැ expose වෙන නිසා.

    Hgh වල ඉඳන් Masterone tren tes tprop para deca Anavar clen cyp andro enathate anaroid winstrol dianabol ඔය ඔක්කොම මම ම මගේ අතින්ම ඌට ඇනලා තියනවා මගේ ඇගට ගහලා නැති උනාට හෙවනැල්ල වගේ ළඟම ඉඳන් තියනව stage එකට නගින මොහොතට වෙනකං. Muscle බැහැපු හැටි loss උන හැටි over train කරද්දී හොඳටම දැකල තියනවා. BCAA ගගහා දවස පුරා ගහලා කෙළ උන හැටි ලස්සනට මම දැකල තියනවා.
    ඕවා වල molecule වල ඉඳන් effects side effects. උන්ගේ හැසිරීම් වෙනස් වෙන හැටි ඔක්කොම මං දැකල තියනවා. Muscle mass weight එක bones weight එක blood weight fat mass weight වෙන වෙනම scan කරලා body composition analysis test karala තියනවා asiri ekema dexa test හිටං before after muscle Loss on steroid අපි report අරං බලලා තියනවා.
    Muscle Loss වෙනවා අඩු උනාට සාපේක්ෂව Loss වෙනවා. නවතින්නේ නම් නෑ over train කරොත් on steroid.
    Steroid බවුසරයක් ගැනත් ගැහුවත් හෙන ගැහුවා වගේ muscle Loss එකක් බලා ගන්න පුළුවන්.
    ඒක වෙන rate එක කෙනාගෙන් කෙනා ට, දවසින් දවසට වෙනස් වෙනවා කන බොන හැටි අනුවත් වෙනස් වෙනව