The opposite.
වැඩි වෙනවා.
Supplement වලට අඩු වෙනවා කියල තියනව ඒකත් වැරදියි.
Steroids වලට තමයි අඩු වෙන්නෙ.
හේතුව synthetic steroids ඕවා Labs වල natural testosterone modify කරල හදපු ඒවා.
Inject කරාම body එකෙන් testosterone හදන්නෙ නැතුව යනවා body එකේ testosterone ඇති වෙන්න තියන නිසා අමතරව දෙන කොට.
ගොඩක් උං Micro dose අරං gains ආවම නවත්තලා recovery cycle එකක් යනව. එතකොට කාළයක් ගියහම ආපහු normal වෙනවා.
හරියට nutrition plan එකක් නොගියොත් ඒ කරන වැඩෙන් damage එක වැඩියි.
Human growth hormone වලට නම් testosterone අඩු වෙන්නෙ නෑ මං හිතන්නෙ. ඒත් වෙන side effects තියනව bones and organs structure එක අනවශ්‍ය විදිහට size වෙනවා palal athata.
ගොඩක් ගත්තොත් insuline resistence එකක් build වෙනවා. එතකොට හැමදාම දිය wadiyawa තියන කෙනා වගේ insuline inject කරන්න ඕන උන්ට.
Protein Supplement (whey) කියන්නේ කෑම වලින් එන දේවල් ම තමයි extract කරපු. ඒවා වල කිසිම අවුලක් නැහැ. Creatine , bcaa ඕවා අවුලක් නැහැ. Vitamin අවුලක් නැහැ.