ජිම් යනකොට ටෙස්ටොස්ටෙරෝන් නිපදවීම අඩුයිද?

BLACKLIST_MEMBER

Well-known member
  • Feb 9, 2008
    37,854
    14,819
    113
    127.0.0.1
    The opposite.
    වැඩි වෙනවා.
    Supplement වලට අඩු වෙනවා කියල තියනව ඒකත් වැරදියි.
    Steroids වලට තමයි අඩු වෙන්නෙ.
    හේතුව synthetic steroids ඕවා Labs වල natural testosterone modify කරල හදපු ඒවා.
    Inject කරාම body එකෙන් testosterone හදන්නෙ නැතුව යනවා body එකේ testosterone ඇති වෙන්න තියන නිසා අමතරව දෙන කොට.

    ගොඩක් උං Micro dose අරං gains ආවම නවත්තලා recovery cycle එකක් යනව. එතකොට කාළයක් ගියහම ආපහු normal වෙනවා.

    හරියට nutrition plan එකක් නොගියොත් ඒ කරන වැඩෙන් damage එක වැඩියි.

    Human growth hormone වලට නම් testosterone අඩු වෙන්නෙ නෑ මං හිතන්නෙ. ඒත් වෙන side effects තියනව bones and organs structure එක අනවශ්‍ය විදිහට size වෙනවා palal athata.
    ගොඩක් ගත්තොත් insuline resistence එකක් build වෙනවා. එතකොට හැමදාම දිය wadiyawa තියන කෙනා වගේ insuline inject කරන්න ඕන උන්ට.

    Protein Supplement (whey) කියන්නේ කෑම වලින් එන දේවල් ම තමයි extract කරපු. ඒවා වල කිසිම අවුලක් නැහැ. Creatine , bcaa ඕවා අවුලක් නැහැ. Vitamin අවුලක් නැහැ.
     

    libero

    Well-known member
  • Jun 22, 2017
    2,577
    1,650
    113
    Dead lift walata wadi wenawa. adu wenne na yako

    Compund exercise walim testosterone boost wenawa, pati joka nemei mona dammath hernia wenawa breathing hariyata kare naththan..
    Poddak explain karapn mcn
    ------ Post added on Jan 18, 2025 at 1:51 PM
     
    • Like
    Reactions: silent one

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    8,014
    10,308
    113
    machan breathing kohomada hariyata karanda ona? podi guide ekak denawada?
    Gravity එකට විරුද්ධව යනකොට breath out. Gravity එකත් එක්ක breath in.
    Ex: Bicep Curl
    Bar එක හෝ dumbbell හෝ cable එක පාතට යනකොට movement එකේ උඩ ඉඳන්ම slowly breath කරන්න පටන් ගන්න. ආයෙ උඩට curl කරනකොට breath out. පහලට යනකොට control කරගෙන යනවා muscle mind connection එක තියාගෙන. උඩට ගන්නකොට තත්පරයක් එකහමාරක් වගේ යන්නෙ.
    Core brace කරල තියාගන්න movement එක පුරාවටම සහ දනිස් lock කරන් ඉන්න එපා.
     
    • Like
    Reactions: silent one

    silent one

    Well-known member
  • Jun 23, 2017
    1,606
    1,086
    113
    Kurunegala
    Gravity එකට විරුද්ධව යනකොට breath out. Gravity එකත් එක්ක breath in.
    Ex: Bicep Curl
    Bar එක හෝ dumbbell හෝ cable එක පාතට යනකොට movement එකේ උඩ ඉඳන්ම slowly breath කරන්න පටන් ගන්න. ආයෙ උඩට curl කරනකොට breath out. පහලට යනකොට control කරගෙන යනවා muscle mind connection එක තියාගෙන. උඩට ගන්නකොට තත්පරයක් එකහමාරක් වගේ යන්නෙ.
    Core brace කරල තියාගන්න movement එක පුරාවටම සහ දනිස් lock කරන් ඉන්න එපා.
    Me thiyenne hariyatama kiyala habai oka samahara exercise wala wenas wenawa ex. Lat pull down..
     
    • Like
    Reactions: KSPathirana