මචං,,,මේක හොදට මතක තියාගනින්...machan oka thama ganna giye but ethana hitapu dial eka ara kolapata eka dunna.. use karanna epada?
කවදාවත් උබ ගන්න ගිය supplement එක නැතිනම් එක එකා දෙන එව්වා අරගන්න එපා.
මොකද දන්නේ නැති අයට කිසිම වැඩකට නැති විකිනෙන්නේ නැති supplement ඕනි තරම්
ඕකුන් විකුනනවා.සමහර එව්වා උන්ට free issues ලැබුන ඒවා.
වාසනාවකට උබට එහෙම වෙලා නැහැ.
ඕක හොදයි ,,බය නැතුව ගහපන් ...

මම හිතන්නේ over workout වෙලා වගේ... 

පැය 2හමාරක් විතර හෙනටම මැරෙනවා.. ලොකු ලොකු බඩු නෑ.. ඩම්බෙල් 2කයි.. බාර්බෙල් 2කුයි, බෙන්ච් එකයි, පුෂ් අප් හැන්ඩ්ල් 2කකුයි තමයි තියෙන්නේ..
බඩේ නම් මස් ජුන්ඩක් වත් නෑ...