ජිම් යන අය වඳ වෙන අවධානමක්

NUWAN BUWA

Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    machan oka thama ganna giye but ethana hitapu dial eka ara kolapata eka dunna.. use karanna epada?
    මචං,,,මේක හොදට මතක තියාගනින්...
    කවදාවත් උබ ගන්න ගිය supplement එක නැතිනම් එක එකා දෙන එව්වා අරගන්න එපා.
    මොකද දන්නේ නැති අයට කිසිම වැඩකට නැති විකිනෙන්නේ නැති supplement ඕනි තරම්
    ඕකුන් විකුනනවා.සමහර එව්වා උන්ට free issues ලැබුන ඒවා.
    වාසනාවකට උබට එහෙම වෙලා නැහැ.
    ඕක හොදයි ,,බය නැතුව ගහපන් ...:)
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne

    එල මචන් තාමත් එහෙමම ඉතුරුවෙලා තියනවා, විසිකරන්නෙත් අපරාදෙනේ. තිබ්බ ලොකුම එකක් ගත්තේ. මෙක පාවිච්චි කරන්නවම් නෙද? සති දෙකක් විතර යුස් කරා පොඩ්ඩක් මහත්වෙලා. එ උනත් දැන් පොඩ්ඩක් බයයි මේවා කියවපුවහම. :sorry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මොන හුයන්නක්ද බං.. මං ඔය ඇහුවාමයි..
    Supplement ඕන නෑ බං ඇඟ හදාගන්න..
    බඩකට පිරෙන්න කාලා ජිම් ගියාම ඇති..
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne
    මොන හුයන්නක්ද බං.. මං ඔය ඇහුවාමයි..
    Supplement ඕන නෑ බං ඇඟ හදාගන්න..
    බඩකට පිරෙන්න කාලා ජිම් ගියාම ඇති..

    හොද කෑම වට්ටොරුවක් දීපන්කෝ මස් මාලු බිත්තර නැතුව I'm a vegetarian
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]
    මමත් දැන් අවුරුදු 1 හමාරක විතර ඉඳන් යකඩත් එකක්ක හැප්පෙනව. කිසිම පෝෂණ අතිරේකයක් ගන්නෙ නෑ. ‍ලොකු වෙනසකුත් නෑ.. බෙල්ල දෙපැත්තේ ලාවට මොල්ලි දෙකක් නම් හැදිල තියෙනව..:lol: මම හිතන්නේ over workout වෙලා වගේ... :shocked:

    හවසට මම ව්‍යායාම කරන්නේ.. ඒනිසා වෙන්න ඇති ප්‍රථිපල අඩු. මොකද එතකොට දවල්ට කාල බඩ පිරිලනේ ඉන්නේ.. උදේ පාන්දරින් නැගිටල කරන්න ට්‍රයි කරා... හරියන්නේ නෑ.. නැගිටින්න අමාරුයි.. :D
     
    :lol::lol::lol::lol:
     
    siripaala

    Well-known member
  • Jul 7, 2012
    2,786
    779
    113
    Melbourne

    මත් හවසට කරන්නෙ බන්, 6ට පටන් ගන්නේ එ උනාට දියුනුවක් තියනවා. උබ හරියට කරන්නෙ නැතුව ඇති ඒකයි ඔහොම වෙන්නේ
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]

    මත් හවසට කරන්නෙ බන්, 6ට පටන් ගන්නේ එ උනාට දියුනුවක් තියනවා. උබ හරියට කරන්නෙ නැතුව ඇති ඒකයි ඔහොම වෙන්නේ

    මේකනේ මචන් මම හැමදාම කරනවා.. ඒක වෙන්නැති.. :baffled: පැය 2හමාරක් විතර හෙනටම මැරෙනවා.. ලොකු ලොකු බඩු නෑ.. ඩම්බෙල් 2කයි.. බාර්බෙල් 2කුයි, බෙන්ච් එකයි, පුෂ් අප් හැන්ඩ්ල් 2කකුයි තමයි තියෙන්නේ.. :D පුල් අප් ගහන්නේ. උලු අස්සට සෙට් කරගත්ත පුල්අප් බාර් එකකින්. :D

    ප්‍රථිපල කියන්නේ මචන්.. ඉන වටේ මස් ටික හැලුන.. දැන් දෙපැත්තේ ඉස්සරහින් කානු දෙකක් වගේ හැදිල...:baffled::P බඩේ නම් මස් ජුන්ඩක් වත් නෑ...:lol: අත් දෙකනම් ටිකක් මහත් වෙලා තියෙනවා.. ඒත් හෙන චුට්ටයි... over workout වෙනවද මන්ද? ඒත් ඇඟපත නම් රිදෙන්නෑ.. හෙන බර දාලකරන්නේ.. first set dumble curl එකේදි 12ක් ගහගන්නෙත් කෑගහගෙන.. :baffled::P
     
    අප්පේ උබ කරන විදියනම් වැරදී වගේ, මටත් ඔය බඩු ටිකම තමා තියන්නේ ගෙදර ඉදන් කරන්නේ. පැය 2ක් වැඩී උපරිම 1 1/2ක් කරපන්. එක දවසකට උඩ කොටසට ඊලග දවසේ යට ඊලග දවසේ රෙස්ට් කරනවා. මන්න් නම් ඔහොමයි කරන්නේ. හොදට වතුර බීපන්.
     
    Anushanga777

    Well-known member

  • මේකනේ මචන් මම හැමදාම කරනවා.. ඒක වෙන්නැති.. :baffled: පැය 2හමාරක් විතර හෙනටම මැරෙනවා.. ලොකු ලොකු බඩු නෑ.. ඩම්බෙල් 2කයි.. බාර්බෙල් 2කුයි, බෙන්ච් එකයි, පුෂ් අප් හැන්ඩ්ල් 2කකුයි තමයි තියෙන්නේ.. :D පුල් අප් ගහන්නේ. උලු අස්සට සෙට් කරගත්ත පුල්අප් බාර් එකකින්. :D

    ප්‍රථිපල කියන්නේ මචන්.. ඉන වටේ මස් ටික හැලුන.. දැන් දෙපැත්තේ ඉස්සරහින් කානු දෙකක් වගේ හැදිල...:baffled::P බඩේ නම් මස් ජුන්ඩක් වත් නෑ...:lol: අත් දෙකනම් ටිකක් මහත් වෙලා තියෙනවා.. ඒත් හෙන චුට්ටයි... over workout වෙනවද මන්ද? ඒත් ඇඟපත නම් රිදෙන්නෑ.. හෙන බර දාලකරන්නේ.. first set dumble curl එකේදි 12ක් ගහගන්නෙත් කෑගහගෙන.. :baffled::P

    uba workout change kare nadda???
     
    GT9

    Well-known member
  • Jun 22, 2013
    1,564
    167
    63
    [email protected]

    අප්පේ උබ කරන විදියනම් වැරදී වගේ, මටත් ඔය බඩු ටිකම තමා තියන්නේ ගෙදර ඉදන් කරන්නේ. පැය 2ක් වැඩී උපරිම 1 1/2ක් කරපන්. එක දවසකට උඩ කොටසට ඊලග දවසේ යට ඊලග දවසේ රෙස්ට් කරනවා. මන්න් නම් ඔහොමයි කරන්නේ. හොදට වතුර බීපන්.

    වතුර නම් බොනව මචන් සෑහෙන්න.. අනික කෑම පාළනේකුත් නෑ. තනිකර ජේතවනාරාම ගිලින්නේ...:rofl::baffled::P ඒත් ඇඟ හැදෙන්නේනෑ.. අතේ මහත අඟල් 15 හමාරයි.. මට ඕන 17ක් 17හමාරක් විතර කරගන්න.. :D

    ඔව් මචන් වැරදි තමා.. හරියට නම් එක මසල් පාර්ට් එකක් සතියකට දෙපාරක් වර්ක්අවුට් වෙන්නේ නතිව කරන්න ඕන.. දවසක් ඇර දවසක්.. සතියට දවස් 3නක් නේ කරන්නේ... වීක් එන්ඩ් තනිකර රෙස්ටින්.. :P ඒත් මචන් මට නිකම් එහෙම මදි වගේ. හැම දාම මම කරනව.. ඒව කරල තමයි නාන්නේ.. ඇඟට මාර ෆිට් එකක් තියෙන්නේ එතකොට... :D

    uba workout change kare nadda???

    පොඩි වෙනසකට කරේ.. ට්‍රයි සේප්ස් වලට වර්ක්අවුට් වැඩි කරා.. ගොඩක් කල් මැරුනේ.. බයි සෙප්ස් එකට.. ඒත් ට්‍රයි සේප්ස් එකනේ ලොකු මසල් එක.. :D
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    mama gahuwa ban serious mass why protein ekak eka nam sira mage aga tikak damma :lol::lol::lol::lol: ekata last year thama mama use kare 10500 gaththe 6lbs de koheda:):):):):):) bande gaththa dawase podi photo shoot ekak gamma ithin :rofl:

    image.jpg

    image.jpg

    image.jpg

    ahh ela ela
    mama gahanne machan Gold Standard Whey Protein eka :)
     
    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    :rofl::rofl::rofl::rofl::rofl:
    කාට කියන්නද බන් මෙවුවා ,,,,
    Arnold Schwarzenegger පහුගිය අවුරුද්දේ එකපාරටම paralysis උනේ ඉස්සර ගහපු steroid වල
    side effects නිසා තමයි ................

    arnold wisa gahuwa machan palenna,mage personal trainer awilla machan heeman 65-70 da koheda first and tawa tawa eway ehemmamay,,ut gahala thiyenwa estrojan and steroids uta nan kisi awlk wela na habay masa 6 wage kalayak naginne nathuwa hitiyalu,,mata oka ahala wikaray wage
    lol
    inject 2tama yanne 22 ganak ban :shocked::shocked::shocked:
     
    Elakiri Master

    Junior member
  • Jun 11, 2010
    248
    21
    18

    Machn, estrojen gahapuhama mokada wenne.mahat wenawada.piriminta aga hadenne ona karanne testestoren neda.estrojen mona magulakatada.
    masa 6 k nagge na kiyanne owa digata gahuwot sada kal sory wei neda.
     
    Last edited:

    Elakiri Master

    Junior member
  • Jun 11, 2010
    248
    21
    18
    පහත ලින්කුවේ ඇති ලිපිය පිලිබද ඔබේ අදහස කුමක්ද?
    ජිම් යන කට්ටිය ගන්න supplement වලින් ඔය වගේ දෙයක් වෙන්න පුලුවන්ද.
    එහෙම supplement ගැන දන්නවද?

    ජිම් යන අය වඳ වෙන අවධානමක්

    කායවර්ධන මධ්‍යස්ථානවලට යන ඇතැම් පිරිමින් වඳභාවයට පත්වීමේ අවධානමක් මතුව ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශයේ වෘත්තීය හා පාරිසරික ඒකකයේ අධ්‍යක්ෂ වෛද්‍ය ආනන්ද ජයලාල් මහතා සඳහන් කළේය. මෙම අවධානම් තත්තවය මතුව ඇත්තේ ඇතැම් කායවර්ධන මධ්‍යස්ථානවලදී පිරිමින්ට කාන්තා හෝමෝනයක් වන “ඊස්ටජන්” හෝමෝනය අන්තර්ගත කළ ආහාර පාන ලබා දීම හේතුවෙන් බව කරන ලද පර්යේෂණ වලදී හෙලිව ඇතැයි හෙතෙම කීය.මෙම ආහාර පාන අතර චොක්ලට් මිශ්‍රකළ පිටි වර්ග විශේෂ බවත් ඒවා පානය කිරීමෙන් අනතුරුව පිරිමින් තුලින් කාන්තා ගති ලක්ෂණ මතුවන බවත් ශූකාණු නිපදවීමට නොහැකි තත්තවයක් මත්වන බවත් මේ හේතුවෙන් දරුපල අහිමිවන බවත් අධ්‍යක්ෂවරයා පැවසීය.

    මේ වන විට තරුණයින් හා පාසැල් වයසේ පසුවන පිරිමි දරුවන් විශාල පිරිසක් මෙම අවධානම් තත්තවයට ගොඳුරු වෙමින් පවති බවත් ඇතැම් තරුණයන් මෙම අවසානායන්ත තත්තවයට මේ වන විට ගොදුරු වී ඇති බවත් සෞඛ්‍ය අමාත්‍යංශය කරන ලද සොයා බැලීමකදී හෙලිදරව් වූ බවද වෛද්‍ය ජයලාල් මහතා කීය.
    මෙම කිරිපිටි කිලෝ දෙකේ ටින් එකක් රුපියල් 6000ක වැනි අධික මිලකට අලෙවි වන බවත් ඒ සම්බන්ධයෙන් ප්‍රධාන ආහාර බලධරයාගෙන් අවසර ලබා ගත යුතු වුවත් මොවුන් එසේ අවසර ලබා නොගෙන ඇති බවත් සඳහන් වේ.
    මේ සම්බන්ධයෙන් විශේෂ සොයා බැලීමක් කිරීම දැනටමත් ආරම්භ කර ඇති බවත් ඒ අනුව පිටිටින්වල ඇතැම් ‍ලේබල් වෙනස් කර ඇති බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.
    ශ්‍රියානි විජේසිංහ - ලක්බිම පුවත් පතෙනි
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    Original wenna athi machan. Gaththe Bodybuild**.lk eken.
    Wenasak tiyanwa penennama!! :D
    Fat eka thamai iwasanna bari. :(
    Passe cut karannama wenawa.

    mamath gaththa bn anabolik 1k,bb.lk aken thamai gaththe aheth kisima result 1k thibbe neh bn,aparase salli :(
     
    ela charlie

    Well-known member
  • Oct 30, 2013
    802
    345
    63
    colombo
    macahnla mama 6 feet usai,64i bara mage use atiyata bara 75k wath thiyenna one,anabolic 1k gawwa aheth eka wada kale neh,whey protine 1 wada karaida bn,use karapu un help 1k diyanko,
     
    Arkham Knight

    Member
    Mar 14, 2014
    1,627
    89
    0
    පොඩ්ඩක් පාරේ ඇවිදලා කරලා ඉන්න එතකොට ජිම් යන්න ඕනේ නෑ.