Whey proteine එකක් එහෙම ගන්න යද්දි ජිම් එකේ කෝච් මෙහෙන් ගන්නම එපා කියල කියනවා..
ගන්නවන්ම් එළියෙන් ගෙන්න ගන්නලු ඩුබායි හරි UK, US වගේ රටකින් එන කාට හරි කියලා ගෙන්න ගන්න කියල කියන්නෙ.
ලන්කාවෙ 99% ක්ම කළවම් කරපුවා සහ grade එක අඩු ඒව කියල තමයි කියන්නෙ,. මෙහෙ A grade suppliments නෑලු.
ඇත්ත වෙන්න පුලුවන් ගොඩක් දුරට මොකද ඉන්දියාවෙ එහෙම මහා පරිමාණෙන් යනවනෙ ඔය එක එක ඒව රිෆිල් කරන සීන්.
මන් දන්න කොල්ලෙක් එකක් මෙහෙන් ගත්තා ලොකුවට ඒක උට වැඩ කරේ නෑ.
හැබැයි රටින් ගෙන්න ගත්ත එක ගහද්දි මූ බලන් ඉද්දි සයිස් උනෙ..ඌත් කියනව දෙකේ වෙනසක් තියනව කියලා.
ඔරිජිනල් ඒව ගෙන්නන උන් මෙහෙ නැද්ද.. ISO100 ප්‍රෝටීන් එකක් ගන්න ඕනෙ මට.
හොයන්න විදියකුත් නෑනෙ බන් ඔරිජිනල් ද ෆේක් ද කියල පැකින් එක සුපිරියටම ගහනව කොපිවලත්..