Authorized Dealer ම මට fake දීල තියෙනවා කියහන්කෝ
මම ලොකු වලියක් ඇදල වටේම තොපි නොන්ඩි කරනවා කියල කිව්වම උන්ගේ මහා එකා කෝල් කරලා ශේප් කරලා සල්ලි අපහු දුන්න වැඩිපුරත් එක්ක.
මං ඔරිජිනල් එක කලින් අරං තියෙන නිසා බඩු දැනගත්තේ. නැත්තන් නොදැනුවත්කමට කෙල වෙනවා
(ප්‍රෝටීන් එකක් නෙමෙයි ඇමයිනෝ ටැබ්ලට්. dealer කිව්වා උන්ගේ නම් කියන්න එපා කියල සිද්දිය ගැන. කියපු හින්ද කියන්න බැහැ කවුද කියල හැබැයි ලංකාවේ සප්ලිමන්ට් විකුණන අමෙරිකාවෙන් විතරයි ගෙන්නන්නේ ගාගෙන අප්පට හමනි ගෙන ඉන්න එවුන් ටිකෙන් තමයි ගත්තෙ.
බලද්දී බඩු සිල් ගලවල ඇතුලේ වෙන ටැබ්ලට් පුරවල. මොනවද දන්නෙත් නැහැ ප්ලාස්ට් ඔෆ් පැරිස් ද දන්නෙත් නැහැ kariම වේසිගෙ පුතාල. ටැබ්ලට් එක දෙකට කැඩුවහම ඔරිජිනල් එකේ ඇතුලේ මඩ පාට කුඩු වගයක් තියෙනවා වටේ කෝට් එක සුදුයි. මුන් දීපු එක හුණු කූරක් වගේ එකම පාට. උඩ ලිඩ් එකේ සිල් ෆෝ යු ව ප්රෝටෙක්ෂන් කියල වොටමාර්ක් තියෙන එක වෙනුවට නිකන් කාඩ්බෝඩ් සුදුපාට එකකින් සීල් කරලා අලවල)
ගස්පරි නියුට්‍රිෂන් ඇමිනෝ 800 එක ගත්තේ.