ලෝකේ වැඩියෙන්ම ෆේක් ගහන සප්ලිමන්ට් එක ගෝල්ඩ් ස්ටෑන්ඩඩ් එක. ගන්න තැනකින් බිල් එකක් එක්ක ගනින්. ගැරන්ට් කරනවද අහපන්. ඕක Whey ප්‍රෝටීන් එකක් මචන්. මාසෙන් දෙකෙන් මහත් වෙන්න පාවිච්චි කරන්න පුළුවන් එකක් නෙමෙයි. Bodybuilding කරන ගමන් එක දිගට මාස 5ක් වත් Whey ප්‍රෝටීන් ගන්න වෙනවා. නැතුව ප්‍රතිපලයක් නෑ.
machan mama slim.. slimkiawata wegiht eka usata hariyanna thynawa..namuth mucles naa..anith eka amchan man kaama kanawa adui..wadiya kannath baa...
anith eka busy life eka hinda kanna th hariyata time ekak naa..anika kochcra kawath pichchcenawa withry..
e nisa mama baluwe me suplemtn ekath aran gym ekta ghn normal shedule ekak gahanna..mata aga ,mucle tikak mulin hadganai one..
meka hariyanne nadda..
help me...
anith eka FORCEVAL kiyala tablet ekak thyene ek gannth baluwe....