ජිවිතයක අරුමය,

ජිවිතයක අරුමය,

ලලයි ලිලයි ලයි කියලයි අපි හෙමෝම ජොලි කරන්නෙ.....
වලයි පෙට්ටියයි පමනයි අන්තිමෙදි ඉතිරි වෙන්නෙ....:no:

:rolleyes:පොඩ්ඩක් හිතල බලන්නකො ඔයාලත් මොකක්ද අපි අන්තිමෙට අරන් යන්නෙ කියලා...

Attachments

  • fff.jpg
    fff.jpg
    25.6 KB · Views: 45
ගල්පාත මහත්තයා;10493032 said:
a kiwwe kollo

රතුයි කිව්වේ :rolleyes: උඹ ගේ ජනප්‍රියතාවය - අගයක් ගන්නවා කියන එක උඹට කට්ටිය කැමතිනම් + අගයක් ඒ කියන්නේ උඹෙ නමත් එක්ක නිල් කොටු තමා තියෙන්න ඕනේ ඒ නිල් කොටු හෝ රතුකොටු ලැබීම තීරණය වෙන්නේ යූසර්ස්ලා දෙන පොයින්ට්ස්වලින් මං නම් උඹව හොදට දන්නවා;)
 
මාතර කිඹුලා;10493090 said:
රතුයි කිව්වේ :rolleyes: උඹ ගේ ජනප්‍රියතාවය - අගයක් ගන්නවා කියන එක උඹට කට්ටිය කැමතිනම් + අගයක් ඒ කියන්නේ උඹෙ නමත් එක්ක නිල් කොටු තමා තියෙන්න ඕනේ ඒ නිල් කොටු හෝ රතුකොටු ලැබීම තීරණය වෙන්නේ යූසර්ස්ලා දෙන පොයින්ට්ස්වලින් මං නම් උඹව හොදට දන්නවා;)[/QUOTE

kimbulo man elakiri ekata aluth, thama ran kiri kata galawath ne elakiri eke... rathui kiwwe hodada? narakada? kohomada apita lebena points balaganne? tharaha nethuwa kiyala denawanam matath
 
ගල්පාත මහත්තයා;10493120 said:

http://www.elakiri.com/forum/usercp.php මේකට ගියාම පහලින්ම තියෙන්නේ අවසානෙට ආපු රෙප් ටික ඒවා රතුනම් හොද නැහැ නිල් නම් කට්ටිය ඔයාට + ඒවා තමා දීලා තියෙන්නේ මං නම් රන් කිරි කට ගෑවේ සවලෙන්ලු කිඹුලෙක්නෙ :rofl:
 
මාතර කිඹුලා;10493132 said:
ගල්පාත මහත්තයා;10493120 said:
http://www.elakiri.com/forum/usercp.php මේකට ගියාම පහලින්ම තියෙන්නේ අවසානෙට ආපු රෙප් ටික ඒවා රතුනම් හොද නැහැ නිල් නම් කට්ටිය ඔයාට + ඒවා තමා දීලා තියෙන්නේ මං නම් රන් කිරි කට ගෑවේ සවලෙන්ලු කිඹුලෙක්නෙ :rofl:

thx kimbulo mata udaw kalata... ai dan ne mata rathu wela thiyenne? ane manda