ජිවිතයේ කරපු කුප්ප වැඩ....
අපි හැමෝම අපේ ජීවිත කාලේ මොනයම් හරි කුප්ප වැඩක් කරලා තියෙනවා.... පස්සේ කාලෙක් ඒ දිහා හැරිලා බලද්දී සමහර වෙලාවට හිනා යනවා....
සමහර වෙලාවට ඇඩෙනවා....
මේ නූල දිග ඇරෙන්නේ අපි කරපු කුප්ප වැඩ ආයේ ආයේ මෙනෙහි කරන්නයි.... අනිත් අයට ඒවා දිහා බලලා හිනා වෙන්නයි.... මගේ සමහර කුප්ප වැඩනම් වැඩිහිටියන්ට වඩාත් සුදුසුයි... මොකද මම සඳමෝලනේ....

උඹලට කිසිම තහංචියක් නෑ... කරපු ඔනම කුප්ප වැඩක් මේකේ දාපල්ලා...
මේ ටිකේ එලකිරියේ හිනා වෙන්න නූලක් නැති තරම්...
ඒනිසා ආයේ කට්ටියට හිනාවෙලා ආතල් එකක් ගන්න මේ නූල පටන් ගන්න හිතුවා...