ජිවිතයේ කරපු කුප්ප වැඩ....

Dec 31, 2018
332
22
0
පොල්තෙල් ගෑවේ මොන මගලකටද?:eek::eek:

දැවෙන ප්‍රශ්ණ යකෝ මේවා...:lol::lol:

අනේ මන්දා එයාගෙන් තමයි අහන්න ඕන. සිරාවට මොනා හිතුණද දන්නෑ. :no:
 

Dodo Mahaththaya

Well-known member
  • Jun 2, 2017
    12,979
    3,175
    113
    Planet Earth
    මේ සිද්දිය උනේ මම ඔලෙවල් කරනකොට. අපේ ඉස්කෝලේ යාලුවෙක්ගේ අක්කලා සෙට් එකකට සිරීපාදේ යන්න ඔන වෙලා. ගෙදරින් තනියම යවන්න බෑ කියලා. අරූත් එක්ක යනවනම් යන්න කියලා. ඌට තනියම යන්න බෑ කියලා මටත් එන්න කිව්වා. මාත් කම්මැලි කමේ හිටපු නිසා හා යමං කියලා වැඩේට සෙට් උනා. කට්ටිය යන්න දාගෙන තිබුනේ රත්නපුර පාරෙන්. උන් හෙන පන්ඩිත කෙල්ලෝ සෙට් එකක්.
    ...................... මේකි ඇඳලා හිටියේ අර ඉස්සර පොලවල් වල විකුනන්න තියෙන කලුපාට බ්‍රා එකක්.

    මට මෙන්න මේ බ්‍රා එක මොන වගේද කියල දීපන්කො බලන්න...... :P:P:P

    :lol::lol::lol::lol:
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    මට මෙන්න මේ බ්‍රා එක මොන වගේද කියල දීපන්කො බලන්න...... :P:P:P

    :lol::lol::lol::lol:

    නිකමට වගේ ජනපතිට කියන්න මෙව්වා එකට ට්‍රයි කරලා බලපං...:rofl:
    ලොක්කා දන්නවා ඕවා ගැන හොඳට..:P
    මඩු වලිගේ අතේ තියාගෙනමලු ඉන්නේ ඕවා චෙක් කරන්න..:lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    මට මෙන්න මේ බ්‍රා එක මොන වගේද කියල දීපන්කො බලන්න...... :P:P:P

    :lol::lol::lol::lol:

    :lol::lol::lol:

    නිකන්ම පොලේ කිව්වම එකපාරට මතක් වෙන්නේ එලවලුනේ...:rolleyes:
    මන් කියන්නම් පමුණුවේ කියලා :P
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    :lol::lol::lol:

    නිකන්ම පොලේ කිව්වම එකපාරට මතක් වෙන්නේ එලවලුනේ...:rolleyes:
    මන් කියන්නම් පමුණුවේ කියලා :P
    ඔය පාර අයිනේ විකුනන් තියෙන්නේ සීයට 2 සීයට 2යි කිය කිය...
    කලුපාට රෙදි ඒවා.... :lol::lol::lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔය පාර අයිනේ විකුනන් තියෙන්නේ සීයට 2 සීයට 2යි කිය කිය...
    කලුපාට රෙදි ඒවා.... :lol::lol::lol:

    ඔව් ඔව් මන් දන්නවා
    පොලේ කිව්වම එලවලුනේ මතක් උනේ :rolleyes:
    පේමන්ට් කිව්වනම් හරි :P
    දැන් ඔය කියන ටයිප් එක වැඩිය නෑ මන් හිතන්නේ
     

    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව
    ඔව් ඔව් මන් දන්නවා
    පොලේ කිව්වම එලවලුනේ මතක් උනේ :rolleyes:
    පේමන්ට් කිව්වනම් හරි :P
    දැන් ඔය කියන ටයිප් එක වැඩිය නෑ මන් හිතන්නේ

    ඔව් දැන් තියෙන්නේ කප් දාලා කම්බි දාලා පුම්බපුවනේ.....
    එකපාරක් අත දාන්න ගිහිල්ලා කම්බියකුත් ඇනුනා...:lol:
     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඔව් දැන් තියෙන්නේ කප් දාලා කම්බි දාලා පුම්බපුවනේ.....
    එකපාරක් අත දාන්න ගිහිල්ලා කම්බියකුත් ඇනුනා...:lol:

    :baffled::baffled::lol::lol::lol: