ජිවිතයේ කරපු කුප්ප වැඩ....

sadamol buwa

Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    හිනා වෙන්න එපා පරයො වැරදියට හිතයි .......:dull::dull:
    ඌට නංගිලා ඉන්නවද දන්නෙත් නෑ ........:baffled:

    මම උස්සලා තියෙන්නේ අක්කලාගේ ඒවා විතරයි....:lol:

    අඩෝ මේක කිව්වම මතක් උනේ.....
    සදනිගේ ඒවා හෙන ලොකු ඇති නේද බං....:lol:
     
    මම උස්සලා තියෙන්නේ අක්කලාගේ ඒවා විතරයි....:lol:

    අඩෝ මේක කිව්වම මතක් උනේ.....
    සදනිගේ ඒවා හෙන ලොකු ඇති නේද බං....:lol:

    මම කිවුව එක තේරිලා නෑ ....:dull::dull:

    අඩේ එහෙම වෙන්න තියන සම්බාවිතාව වැඩී ........:P:P
     
    ඔව් කාලෙකින් තමයි ......

    කතාවක් කියන්න ආවෙ .......

    මේක මට වුන එක නම් නෙවෙයි ඕං ........

    දවසක් යන්න හවස පංතියක් තිබ්බා .........
    ඒකට යන්නෙ නැතුව ඉන්න හිතං පිට්ටනියට ගියා .
    පිට්ටනියෙ තිව්න පැවිලියන් එකේ උඩ තට්ටුවේ කාමරයක් තිබ්බා ... ඉතිං ඒකට වෙලා වෙලා ඉන්නකොට ... පහල ක්‍රිකට් ගහන උන් දෙන්නෙ ඇවිල්ලා ඉන්නවා දැක්කා. මමත් සද්ද නැතුව හියියා. උන් දැක්කොත් මට යන්න වෙන නිසා. ටික වෙලාවකිං උන් දෙන්න උඩට එනවා සද්දෙ ඇහුනා. මට ඉතිං කර කියා ගන්න දෙයක් නෑ මමත් හිටියා ... උනුත් ආවා මමත් හිටියා ...... ඔච්චරයි .......

    මේක මට උන එකකුත් නෙවෙයි කාට වුන එකක් ද කියලා මම දන්නෙත් නෑ .......

    නිම් ..........

    ආයි වෙලාවක කතාවක් අරගෙන එන්නම් .........;););)
     
    sadamol buwa

    Well-known member
  • Mar 10, 2016
    18,979
    1,751
    113
    නෙතූෂි අක්කි ගාව

    ඔව් කාලෙකින් තමයි ......

    කතාවක් කියන්න ආවෙ .......

    මේක මට වුන එක නම් නෙවෙයි ඕං ........

    දවසක් යන්න හවස පංතියක් තිබ්බා .........
    ඒකට යන්නෙ නැතුව ඉන්න හිතං පිට්ටනියට ගියා .
    පිට්ටනියෙ තිව්න පැවිලියන් එකේ උඩ තට්ටුවේ කාමරයක් තිබ්බා ... ඉතිං ඒකට වෙලා වෙලා ඉන්නකොට ... පහල ක්‍රිකට් ගහන උන් දෙන්නෙ ඇවිල්ලා ඉන්නවා දැක්කා. මමත් සද්ද නැතුව හියියා. උන් දැක්කොත් මට යන්න වෙන නිසා. ටික වෙලාවකිං උන් දෙන්න උඩට එනවා සද්දෙ ඇහුනා. මට ඉතිං කර කියා ගන්න දෙයක් නෑ මමත් හිටියා ... උනුත් ආවා මමත් හිටියා ...... ඔච්චරයි .......

    මේක මට උන එකකුත් නෙවෙයි කාට වුන එකක් ද කියලා මම දන්නෙත් නෑ .......

    නිම් ..........

    ආයි වෙලාවක කතාවක් අරගෙන එන්නම් .........;););)

    හිටු පරයා.... මේකටනම් තොගේ රෙප් කපනවා...:angry::angry::angry:
     
    King_cobra

    Well-known member
  • Apr 1, 2015
    17,195
    1,882
    113
    මාතොට
    මම උස්සලා තියෙන්නේ අක්කලාගේ ඒවා විතරයි....:lol:

    අඩෝ මේක කිව්වම මතක් උනේ.....
    සදනිගේ ඒවා හෙන ලොකු ඇති නේද බං....:lol:

    එයා ඩුප්ලිකේෂන් පාරේ Double XL එකෙන් තමා ඒවා ගන්නේ :Pඔව් :rofl::rofl:;)