ජිවිතය එපා උන ෆිලින් එකක් එනවා බන්.

222ranga

Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    මටත් ඔය වගේ එනවා බන් වේලාවකට බයේන් සැකේන් ඉන්නවා වගේ සමහර වෙලාවට කිසි ගෝ එකක් නැ ඔහේ ඉන්නවා 🙁🙁🙁
    ඔව් බන් තාමත් එහෙමයි බන් කිසිම motivate එකක් නැ සතුටක් නැ
     
    Antare 2.0

    Well-known member
  • Jan 30, 2022
    1,546
    891
    113
    මැරියන් බන් එතකොට ඔය ප්‍රශ්න ඔක්කොම ඉවරයිනේ.
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    ආත්ල් එකක් නෙවෙයි බන් මම.දැන් ඉන්න සිටුවේශන් එක තමයි අකුරු වලට පෙරලලා කිරියේ දැම්මේ...🙁
    දැන් කොහොමද ?
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    @222ranga ඒක මේ මොහොතේ අපි හැමෝටම ටික ටික හරි තියෙනවා. මුකුත්ම වැඩක් කරන්නේ නැද්ද දැන් ?
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    @222ranga ඒක මේ මොහොතේ අපි හැමෝටම ටික ටික හරි තියෙනවා. මුකුත්ම වැඩක් කරන්නේ නැද්ද දැන් ?
    සාමාන්‍ය මගේ තියෙන වැඩ කරන්නෙ නැ බන් ඉස්සර වගේ සිංදුවක් ෆිල්ම් එකක් බල්න්න්වත් හිතෙන්නෙ නැ ඔෆිස් එකේ වැඩ ටික ටික කරනවා එවා කරන්න ඔන නිසා..

    උඹත් මං වගේ වෙලා
    ම්ම්ම් උපදෙසක් දියන් මේ වගේ වෙලාවක කොහොමද වැඩ කරන්න ඔනේ කියලා
    ------ Post added on Jun 26, 2022 at 7:30 AM
     
    AnuradhaRa

    Well-known member
  • ම්ම්ම් උපදෙසක් දියන් මේ වගේ වෙලාවක කොහොමද වැඩ කරන්න ඔනේ කියලා
    ඔය ගතිය ඇරිල යන්නෙම නැත්තං ඩොක්ටර් කෙනෙක් හමබවෙයන් මචං
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    @222ranga
    එතන තමයි ප්‍රශ්නේ. එහෙම ගොඩක් කල් යන්න බෑ බන්. අපේ මොළය වෙනස් වීම් වලට කැමතියි. නොදැනුවත්ව අපි හැම දෙනෙක්ම ඒක තමයි කරන්නේ. මුලින් ඉගෙන ගන්නවා ,රස්සා කරනවා ,කසාද බඳිනවා ,ළමයි හදනවා,ගෙවල් හදනවා. ඔය ඔක්කොම වෙනස්කම් තමයි.
    ඔය දේවල් බොරින් උනාම තමයි ප්‍රශ්න එන්නේ. සමහර එවුන්ට රස්සාවල් එපා උනාම වෙන වෙන සීන් කරනවා. කසාදේ එපා උනාම හොර කොටු පනින්න බලනවා.
    ඒ නිසා තමයි පොඩි පොඩි තමුන් ආසා දේවල් කරන්න ඕනේ. ලංකාවේ මේක ගොඩක් දෙනෙක් කරන්නේ නෑ. මේක කළ යුතුම දෙයක්. දැන් බලපන් මේ කිරියේම එවුන් සෙට් වෙලා ගමන් යන්නේ. හොඳ වැඩ කරන්නේ. සමහර මිනිස්සු ක්‍රීඩා සමාජවල ඉන්නවා. සිංහ සමාජය වගේ දේවලුත් හොඳයි.
     
    ම්ම එක තමයි මචන් කිසිම දෙයකට දැන් හිත යන්නෙම නැ ඔහේ ඉන්නවා කල්පනාවලට හිත යනවා ඉස්සර කරපු ආතල් වැඩ කරන්න හිතෙන්නෙ නැ දාන් මාසෙකට වඩා වැඩියි
     
    • Sad
    Reactions: aneasarayana

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    ඔය ගතිය ඇරිල යන්නෙම නැත්තං ඩොක්ටර් කෙනෙක් හමබවෙයන් මචං
    එ වගේ බන් මටත් හිතෙනවා ලොකු කාලයක් වෙනවා දැන් මේ තත්වයට ඇවිල්ලා
     
    • Like
    Reactions: AnuradhaRa

    AnuradhaRa

    Well-known member
  • එ වගේ බන් මටත් හිතෙනවා ලොකු කාලයක් වෙනවා දැන් මේ තත්වයට ඇවිල්ලා
    අප්පටසිරි එහෙමද
    ඩොක්ටර් කෙනෙක් හම්බෙලා විස්තරේ කියන්න
    බේතක් එහෙම දෙයි බොන්න.
    මේවට දෙන බෙහෙත් වැඩ කරන්න ගන්නෙ සති තුනක්වත් එක දිගට බිව්වට පස්සෙ
    පිස්සු බේත් නෙමේ මචං. මනසට සැහැල්ලුවක් දෙන බේත්
     
    aneasarayana

    Well-known member
  • Oct 13, 2013
    4,011
    3,838
    113
    ම්ම එක තමයි මචන් කිසිම දෙයකට දැන් හිත යන්නෙම නැ ඔහේ ඉන්නවා කල්පනාවලට හිත යනවා ඉස්සර කරපු ආතල් වැඩ කරන්න හිතෙන්නෙ නැ දාන් මාසෙකට වඩා වැඩියි
    බලන් ඉන්න එපා බන් බෙහෙත් ටිකක් ගනින්. පරක්කු උනාම කරදර වැඩියි.
     
    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    @222ranga කොහොමද මචන් ?
    ඔය විශ්වාස කරයිද දන්නෙ නැ බ්‍රෝ තාම එහෙම්මමයි ගෙදර ඉන්න කොට කල්පනවල් වැඩි වෙනවා එක එක විදිහේ බැරිම තැන මම අද කරන්න කිසි වැඩකුත් නැ එලියට ගීහිල්ල එත් අරහෙ මේහෙ කැරකි කැරකි ඉදලා ආවා බන් කවදාවත් නැතුව සිගරට්-5 විතර අද බිව්වා මට තියෙන්නෙ සාංකාව වගේ දෙයක්...
    හරිම් ආමාරුයි හිත නිදසක් කරන් සතුටින් ඉන්න.. කොයි වෙලෙත් දුකක් ගැන් නැත්නම් ඉස්සහර ගැන බලාපොරොත්තුවක් නැතුව ඉන්නෙ දැන් මාසයක් විතර වෙනවා...

    ස්තුතියි මෙහෙම හරි මතක් වෙලා ඇහුවට
    ------ Post added on Jul 3, 2022 at 5:01 PM