ඔව් බන් තාමත් එහෙමයි බන් කිසිම motivate එකක් නැ සතුටක් නැමටත් ඔය වගේ එනවා බන් වේලාවකට බයේන් සැකේන් ඉන්නවා වගේ සමහර වෙලාවට කිසි ගෝ එකක් නැ ඔහේ ඉන්නවා![]()
ඔව් බන් තාමත් එහෙමයි බන් කිසිම motivate එකක් නැ සතුටක් නැමටත් ඔය වගේ එනවා බන් වේලාවකට බයේන් සැකේන් ඉන්නවා වගේ සමහර වෙලාවට කිසි ගෝ එකක් නැ ඔහේ ඉන්නවා![]()
දැන් කොහොමද ?ආත්ල් එකක් නෙවෙයි බන් මම.දැන් ඉන්න සිටුවේශන් එක තමයි අකුරු වලට පෙරලලා කිරියේ දැම්මේ...![]()
තාමත් එහෙමයි සතුටක් නැ හිස් බවක් අනාගතයක් නැති බවක් දැනෙනවා බ්‍රෝ..දැන් කොහොමද ?
සාමාන්‍ය මගේ තියෙන වැඩ කරන්නෙ නැ බන් ඉස්සර වගේ සිංදුවක් ෆිල්ම් එකක් බල්න්න්වත් හිතෙන්නෙ නැ ඔෆිස් එකේ වැඩ ටික ටික කරනවා එවා කරන්න ඔන නිසා..@222ranga ඒක මේ මොහොතේ අපි හැමෝටම ටික ටික හරි තියෙනවා. මුකුත්ම වැඩක් කරන්නේ නැද්ද දැන් ?
ම්ම්ම් උපදෙසක් දියන් මේ වගේ වෙලාවක කොහොමද වැඩ කරන්න ඔනේ කියලාඋඹත් මං වගේ වෙලා
ඔය ගතිය ඇරිල යන්නෙම නැත්තං ඩොක්ටර් කෙනෙක් හමබවෙයන් මචංම්ම්ම් උපදෙසක් දියන් මේ වගේ වෙලාවක කොහොමද වැඩ කරන්න ඔනේ කියලා
@222ranga
එතන තමයි ප්‍රශ්නේ. එහෙම ගොඩක් කල් යන්න බෑ බන්. අපේ මොළය වෙනස් වීම් වලට කැමතියි. නොදැනුවත්ව අපි හැම දෙනෙක්ම ඒක තමයි කරන්නේ. මුලින් ඉගෙන ගන්නවා ,රස්සා කරනවා ,කසාද බඳිනවා ,ළමයි හදනවා,ගෙවල් හදනවා. ඔය ඔක්කොම වෙනස්කම් තමයි.
ඔය දේවල් බොරින් උනාම තමයි ප්‍රශ්න එන්නේ. සමහර එවුන්ට රස්සාවල් එපා උනාම වෙන වෙන සීන් කරනවා. කසාදේ එපා උනාම හොර කොටු පනින්න බලනවා.
ඒ නිසා තමයි පොඩි පොඩි තමුන් ආසා දේවල් කරන්න ඕනේ. ලංකාවේ මේක ගොඩක් දෙනෙක් කරන්නේ නෑ. මේක කළ යුතුම දෙයක්. දැන් බලපන් මේ කිරියේම එවුන් සෙට් වෙලා ගමන් යන්නේ. හොඳ වැඩ කරන්නේ. සමහර මිනිස්සු ක්‍රීඩා සමාජවල ඉන්නවා. සිංහ සමාජය වගේ දේවලුත් හොඳයි.
එ වගේ බන් මටත් හිතෙනවා ලොකු කාලයක් වෙනවා දැන් මේ තත්වයට ඇවිල්ලාඔය ගතිය ඇරිල යන්නෙම නැත්තං ඩොක්ටර් කෙනෙක් හමබවෙයන් මචං
අප්පටසිරි එහෙමදඑ වගේ බන් මටත් හිතෙනවා ලොකු කාලයක් වෙනවා දැන් මේ තත්වයට ඇවිල්ලා
බලන් ඉන්න එපා බන් බෙහෙත් ටිකක් ගනින්. පරක්කු උනාම කරදර වැඩියි.ම්ම එක තමයි මචන් කිසිම දෙයකට දැන් හිත යන්නෙම නැ ඔහේ ඉන්නවා කල්පනාවලට හිත යනවා ඉස්සර කරපු ආතල් වැඩ කරන්න හිතෙන්නෙ නැ දාන් මාසෙකට වඩා වැඩියි
ඔය විශ්වාස කරයිද දන්නෙ නැ බ්‍රෝ තාම එහෙම්මමයි ගෙදර ඉන්න කොට කල්පනවල් වැඩි වෙනවා එක එක විදිහේ බැරිම තැන මම අද කරන්න කිසි වැඩකුත් නැ එලියට ගීහිල්ල එත් අරහෙ මේහෙ කැරකි කැරකි ඉදලා ආවා බන් කවදාවත් නැතුව සිගරට්-5 විතර අද බිව්වා මට තියෙන්නෙ සාංකාව වගේ දෙයක්...@222ranga කොහොමද මචන් ?