experience eken kiyanne machn.. math SSE.. joben ayn wela break ekak ganna. salary nathuwa masayak dekak hitiyata kamak nah..break ekak aran aye jobak set karaganna
QA maru weyan. mama danna aya amarui/stress kiyla QA maru una.software mchn. SSE.
අනුරාධ ගෙන් ඇඩ්වයිස් ටිකක් ගමුඋදේ පාන්දරම වැලපිලි thread එකක් දාන්න උනාට sorry මචන්. එත් වෙන කාට කියන්නද හිතේ තියෙන ප්‍රශ්න.
මම කලිනුත් thread එකක් දැම්මා job එක නිසා එපා වෙලා ඉන්නේ කියලා. හැබැයි දැන් නම් Job එක නිසා ජීවිතේම වෙලා තියෙන්නේ. කවුරුත් මන් කියන දෙයක් පිළිගන්නෙත් නැහැ. ඔක්කොම කියන්නේ මේ වෙලාවේ job එක අතහරින්න එපා කියලා. ඒ උනාට ජොබ් කරන එක දැන් රතු කට්ටේ සිමාව පැනලා කට්ට කැඩෙන්න සෑහෙන්න ලඟයි.
මට තේරෙන්නේ නැහැ මෙතනින් එහාට කරන්නේ මොකක්ද කියලා. එක්කෝ ඔලුව හැරිච්ච අතක යනවා. ගිහිල්ලා කොහේ හරි කුලී වැඩක් කරන් ඉන්නවා. නැත්තන් කොහේ හරි දුර පන්සලකට ගිහිල්ල මහණ වෙනවා. නැත්තන් මැරෙනවා. ඔය option තුන විතරයි දැන් ඉතුරු. වැඩි කල් යන්නේ නැහැ මේ යන විදිහට ඔය තුනෙන් එකක් කරන්න වෙනවා. කවුරු කොහොම කිව්වත් ජොබ් කලොත් අනිවා වැඩි කල් ජිවත් වෙන එකක් නැහැ මම. පිස්සු හැදිලා හරි මැරෙයි.

wedak ne ban muge sathuta job wala newe tiyenne.moketa giyath wedak ne.enne nethi sathutak hoyanawa muයකෝ මෙච්චර vaccancies තියෙනව වෙන එකකට apply කරපංකෝ![]()
එහෙම නැ බන් හොදට work life balance තියෙන company තියෙනව ලංකාවෙ, එකකට ගිහින් හොද team එකක් සෙට් උනාම ඔය මුකුත් නැwedak ne ban muge sathuta job wala newe tiyenne.moketa giyath wedak ne.enne nethi sathutak hoyanawa mu
muta tiyenne epa wena mentality eka.hoda team eke ekek dennek giya gaman aye muta epa wenawa.muta adjust wenna be eka hemotama pihitanneth ne.එහෙම නැ බන් හොදට work life balance තියෙන company තියෙනව ලංකාවෙ, එකකට ගිහින් හොද team එකක් සෙට් උනාම ඔය මුකුත් නැ
ඔක්කොටම වඩා උබට depression වැඩි වෙලා මේ ටිකේmuta tiyenne epa wena mentality eka.hoda team eke ekek dennek giya gaman aye muta epa wenawa.muta adjust wenna be eka hemotama pihitanneth ne.
, බැ කියලම නැ බන් ඉතින් කාලෙන් කාලෙට වෙනස් වෙනව ඉතින් mind එකmata depression ne ban mae mage sobawaya.negative wagemai penne.but mata petrol ara wena kisima dukak neඔක්කොටම වඩා උබට depression වැඩි වෙලා මේ ටිකේ, බැ කියලම නැ බන් ඉතින් කාලෙන් කාලෙට වෙනස් වෙනව ඉතින් mind එක

ඉතින් ඒකත් මිනිස්සුන්ගෙ type එකක්. එහෙම උනා කියල loser කෙනෙක් වෙන් නෑ. ඔක්කොම type වල මිනිස්සුන්ට එකම විදිහෙ life එකක් ගෙවන්න සමාජෙන් force කරන එක තමයි මේ අවුල. මමනන් දැන්ම ඉදන් work from home පැත්තටම target කරනව. income stable උනාම සතියට දවස් දෙක තුනකට වඩා වැඩ නොකර ඉන්න තැනට හදාගන්න ට්‍රයි කරන්නෙ.muta tiyenne epa wena mentality eka.hoda team eke ekek dennek giya gaman aye muta epa wenawa.muta adjust wenna be eka hemotama pihitanneth ne.
Eka thamai math kivve.muge sobawaya meka.genes wala pattern eka wenas karanna marenakan try karanawata wada design wela tiyena system ekata yana eka lesiyඉතින් ඒකත් මිනිස්සුන්ගෙ type එකක්. එහෙම උනා කියල loser කෙනෙක් වෙන් නෑ. ඔක්කොම type වල මිනිස්සුන්ට එකම විදිහෙ life එකක් ගෙවන්න සමාජෙන් force කරන එක තමයි මේ අවුල. මමනන් දැන්ම ඉදන් work from home පැත්තටම target කරනව. income stable උනාම සතියට දවස් දෙක තුනකට වඩා වැඩ නොකර ඉන්න තැනට හදාගන්න ට්‍රයි කරන්නෙ.
ඒක ඇත්ත. ඔය සල්ලි ටිකක් හොයාගන්න තියෙන ජොබකට career එක ගගා ඒකෙත් එල්ලෙන උන්ට වඩා ජොබ් එපා වෙන උන් blessed මමනන් කියන්නෙ. සල්ලි නැතත් උන් දේවල් enjoy කරනව ජොබ් එකට පිටින්.Eka thamai math kivve.muge sobawaya meka.genes wala pattern eka wenas karanna marenakan try karanawata wada design wela tiyena system ekata yana eka lesiy
Ehemama kiyannth be ban career enjoy karana unuth innawa.me eka ekena design wela tiyena widiya.samaharu innawa job wala banum ahan bosekge puka lewa kawe nattan unta dawalta kawe ne wage.eka eka minissu.ඒක ඇත්ත. ඔය සල්ලි ටිකක් හොයාගන්න තියෙන ජොබකට career එක ගගා ඒකෙත් එල්ලෙන උන්ට වඩා ජොබ් එපා වෙන උන් blessed මමනන් කියන්නෙ. සල්ලි නැතත් උන් දේවල් enjoy කරනව ජොබ් එකට පිටින්.
එහෙම නෙමේ බන් ඔය සමහරු ඉන්නෙ career එකේ උඩට යන්න ඕනෙ ගගා පුක දෙන උන්. උන් ඒක enjoy කරන් නෑ. ඒත් උන් හිතන්නෙ ජොබ කියන්නෙ හෙන මෙව්ව එකක් කියල. නිකන් හෙන professional සීන් එකේ ඉන්නෙ. පව් දුක් විදිනව. උන්ට තේරෙන් නෑ උන් පුක දීගෙන project අරව මේවා කියල කරන්නෙ වෙන මොකෙක්ට හරි කෝටි ගනන් හම්බ කරල දීල සොච්චම් පඩියක් ගන්න එක කියල.Ehemama kiyannth be ban career enjoy karana unuth innawa.me eka ekena design wela tiyena widiya.samaharu innawa job wala banum ahan bosekge puka lewa kawe nattan unta dawalta kawe ne wage.eka eka minissu.