ජිවිතේ එපාවෙලාද? ප්‍රශ්න ද හැම වෙලේම?

elektro

Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    ජිවිතේ එපාවෙලාද? ප්‍රශ්න ද හැම වෙලේම?

    වරෙන් ඇතුලට වෙනස් වෙමු.

    හැමදාම වගේ එකක් හරි ජිවිතේ ගැන අවුලෙන් ඉන්න පෝස්ට් එළකිරියේ වැටෙනවා මේ දවස්වල. මම උනත් ගොඩක් වෙලාවට සමහර ප්‍රශ්න එක්ක සෑහෙන්න negative හිටියේ මේ අවුරුද්දෙත්. :(

    හැබැයි මට අහම්බෙන් මේකේම තිබිලා Law of Attraction කියල ත්‍රෙඩ් එකක් දැක්ක. එකේ දැකපු documentary එකක් තියෙනවා. මෙන්න මේක බැලුවයින් පස්සේ ටිකක් වෙනසක් දැනුනා. හැම වෙලේම අවුලෙන් , negative නම් උබත් මේක බලපං. වෙනස් වෙන්න ගොඩක් හොද turning point එකක් වෙයි. :)

    දැනටමත් මේ Law of Attraction එක්ක අත්දැකීම් තියෙන අය ඒවා බෙදාගන්න.:)

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    වැරදිලවත් කරන්නනම් කියන්නෙ නෑ දන්න එකෙකුටවත්.ඕකෙ අාතල් එක තාවකාලිකයි. ඕකෙ විදියට කරන්න ගියාම ටික දවසකින් අැත්තට මූන දෙන්න අකමැතිවෙලා හීන ලෝකවල ජීවත් වෙනව. කෙලඋනාටවත් තේරෙන්නෙ නෑ කෙලවෙලා කියල. අමු කාලකන්නි වෙනව
    වීඩියේ එක හදපු එකා අහු උනොත් මන් උටත් හු@ල උගෙ අම්මටත් හු@නව
     
    • Like
    Reactions: manarrow

    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    වැරදිලවත් කරන්නනම් කියන්නෙ නෑ දන්න එකෙකුටවත්.ඕකෙ අාතල් එක තාවකාලිකයි. ඕකෙ විදියට කරන්න ගියාම ටික දවසකින් අැත්තට මූන දෙන්න අකමැතිවෙලා හීන ලෝකවල ජීවත් වෙනව. කෙලඋනාටවත් තේරෙන්නෙ නෑ කෙලවෙලා කියල. අමු කාලකන්නි වෙනව
    වීඩියේ එක හදපු එකා අහු උනොත් මන් උටත් හු@ල උගෙ අම්මටත් හු@නව

    moko ubata une ?:sorry: wistara kiapan
     
    elektro

    Well-known member
  • Apr 18, 2011
    6,884
    9,413
    113
    Tropical Island Of Sri Lanka
    Oke bn ara thiynne duppth mnihk pohosth kiyla hithn innwa. Ara white suit dial eka. :3
    Anne wage subawadi wela htiya. Eth bn api hithanade wenne na ooka boruwaaaak

    මෙහෙමයි එහෙම හිටිය කියල වෙන්නේ නෑ. අපි අපේ ක්‍රියාවන් ඒ පැත්තට යොමු කරන්න ඕන. ඒක කියනව මේකේ. කොහොම වෙතත් negative ම ඉන්නවට වඩා සෑහෙන්න වෙනසක් තියෙනවා මේක. මම OL කාලේ (මේව බලල නෙමේ ..ඉස්සර අර ධනාත්මක චින්තන ඒව බැලුවා) මේ වගේ කරල තියෙයි. මට නම් සෑහෙන්න හරි ගියා ඒ කාලේ..ඒත් එහෙම්ම ඒව අතඇරුණ..ළගදි ඉදන් සෑහෙන්න නෙගටිව් හිටියේ..මේකෙන් පොඩි වෙනසක් තියෙනවා. හැබැයි හැම දේම ඕනවට වඩා යන්න හොද නෑ උබ කිව වගේ:)
     
    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    මෙහෙමයි එහෙම හිටිය කියල වෙන්නේ නෑ. අපි අපේ ක්‍රියාවන් ඒ පැත්තට යොමු කරන්න ඕන. ඒක කියනව මේකේ. කොහොම වෙතත් negative ම ඉන්නවට වඩා සෑහෙන්න වෙනසක් තියෙනවා මේක. මම OL කාලේ (මේව බලල නෙමේ ..ඉස්සර අර ධනාත්මක චින්තන ඒව බැලුවා) මේ වගේ කරල තියෙයි. මට නම් සෑහෙන්න හරි ගියා ඒ කාලේ..ඒත් එහෙම්ම ඒව අතඇරුණ..ළගදි ඉදන් සෑහෙන්න නෙගටිව් හිටියේ..මේකෙන් පොඩි වෙනසක් තියෙනවා. හැබැයි හැම දේම ඕනවට වඩා යන්න හොද නෑ උබ කිව වගේ:)

    මේකෙ හුට්ටල ඕනවට වඩා වැඩි,
    යකෝ හිගන්නු කෝටිපතියො වෙනවනෙ පෙන්නන්නෙ
    මුනුත් අර බෙස්ට් ලයිෆ් කාරයො වගේ.අැඩෙන්න ටෝක් දීල අන්දනව. අන්තිමේද අහුවෙන උන් කාලකන්නි වෙනව
     
    Last edited:

    bulkhead

    Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    වීඩියෝ එකේ ඩිරෙක්ට ලන්කාවෙ එකෙක්ද කෙහෙද. කේන්ති ගිහින් බැනල, අහුවුනෙත් පුතේ අරිනව පු&ක්..
     
    ranga51

    Junior member
  • Jan 27, 2012
    173
    5
    18
    logo-title.png
     
    Hapuwa

    Well-known member
  • Jan 24, 2009
    5,175
    3,184
    113
    වැරදිලවත් කරන්නනම් කියන්නෙ නෑ දන්න එකෙකුටවත්.ඕකෙ අාතල් එක තාවකාලිකයි. ඕකෙ විදියට කරන්න ගියාම ටික දවසකින් අැත්තට මූන දෙන්න අකමැතිවෙලා හීන ලෝකවල ජීවත් වෙනව. කෙලඋනාටවත් තේරෙන්නෙ නෑ කෙලවෙලා කියල. අමු කාලකන්නි වෙනව
    වීඩියේ එක හදපු එකා අහු උනොත් මන් උටත් හු@ල උගෙ අම්මටත් හු@නව
    Heena mawa mawa hitiyata wedak nehe ban mahansi wenne netuwa
     
  • Jul 12, 2012
    447
    74
    28
    වැරදිලවත් කරන්නනම් කියන්නෙ නෑ දන්න එකෙකුටවත්.ඕකෙ අාතල් එක තාවකාලිකයි. ඕකෙ විදියට කරන්න ගියාම ටික දවසකින් අැත්තට මූන දෙන්න අකමැතිවෙලා හීන ලෝකවල ජීවත් වෙනව. කෙලඋනාටවත් තේරෙන්නෙ නෑ කෙලවෙලා කියල. අමු කාලකන්නි වෙනව
    වීඩියේ එක හදපු එකා අහු උනොත් මන් උටත් හු@ල උගෙ අම්මටත් හු@නව

    උබට ඕක හරියන්නෙ නැති හේතුව උබේ comment එකේම තියනව මචන්. හොදට කියවල බලපන්.