ජිවිතේ එපාවෙලාද? ප්රශ්න ද හැම වෙලේම?
වරෙන් ඇතුලට වෙනස් වෙමු.
හැමදාම වගේ එකක් හරි ජිවිතේ ගැන අවුලෙන් ඉන්න පෝස්ට් එළකිරියේ වැටෙනවා මේ දවස්වල. මම උනත් ගොඩක් වෙලාවට සමහර ප්රශ්න එක්ක සෑහෙන්න negative හිටියේ මේ අවුරුද්දෙත්.
හැබැයි මට අහම්බෙන් මේකේම තිබිලා Law of Attraction කියල ත්රෙඩ් එකක් දැක්ක. එකේ දැකපු documentary එකක් තියෙනවා. මෙන්න මේක බැලුවයින් පස්සේ ටිකක් වෙනසක් දැනුනා. හැම වෙලේම අවුලෙන් , negative නම් උබත් මේක බලපං. වෙනස් වෙන්න ගොඩක් හොද turning point එකක් වෙයි.
දැනටමත් මේ Law of Attraction එක්ක අත්දැකීම් තියෙන අය ඒවා බෙදාගන්න.

wistara kiapan