ජිවිතේ එපා වෙලා ඉන්නේ ...
මුලින්ම කියන්න ඕනි මම කිරියට අමුතෙක් නම් නෙමෙයි ...මේක දානවද නැද්ද කියල කීප සැරයක් හිතල අන්තිමට දාන්න තීරණය කලේ ..මේක කියවල අන්තිමට ඔයාලා මන් ගැන මොන විදියට හිතයිද දන්නේ නෑ ..එත් කමක් නැහැ ..මෙහෙම හරි කතාව කියල මගේ හිත සැහැල්ලු කර ගන්න පුළුවන් ...මට සහෝදර සහෝදරයෝ නැහැ ..මම තමා එකම ළමය ...ඒක නිසා අපේ ගෙදරින් ගොඩක් බලාපොරොතු තියාගෙන හිටියේ මම ගැන ...තාත්තා ගොඩක් මහන්සි වෙලා මට ඉගැන්නුවා ..එත් මගේ කරුමෙටද මන්ද අදියපනයෙන් ගොඩක් ඉස්සරහට යන්න බැරි උනා මට ...බොහොම අමාරුවෙන් A / L pass උනේ ..එත් මට හරියට ජොබක් සෙට් උනේ නැහැ ...අදටත් මට ජොබක් නැහැ ...දැන් නම් මාව ජොබ් 1ට ගන්න එකකුත් නැහැ ..මොකද දැන් මට වයස 28 ක් වෙනවා ....ineterview ගිහිල්ල ඇති ගොඩක් ..එත් දැන් නම් ජොබ් හොයල ඇති වෙලා ...දැන් නම් මම ජොබ් පස්සේ යන්නේ නැහැ ..එත් ජිවිතේ ගැන තියෙන්නේ ලොකු කලකිරීමක් ...මොකද මම කිසිම පැත්තකින් සාර්ථක මිනිහෙක් නෙවේ නිසා ...පාර තොටේදී හම්බ වෙන යාලුවෝ බැදලා ළමයි නුත් ඉන්නවා ..සමහරු යන්නේ වාහන වල..එත් මට එහෙම නැහැ ..මම aurudu 5ක් ආදරය කලා කෙල්ලෙක්ට..යන්තන් හරි හිතේ සැනසීමක් තිබ්බේ කෙල්ල නිසා ..හැබැයි දැන් එකත් ලොකු ප්රශ්නයක් වේගෙන එන්නේ ....හැබැයි දැන් තීරණාත්මක මන්සන්දියකට ඇවිත් තියෙන්නේ ...එක්කෝ මම තීරණය කරන්න ඕනි ගෙදරද ? කෙල්ලද ? කියල ...මොකද අපේ ගෙදරින් මේකට කැමතිම නැහැ ..ඒක නිසා දැන් කෙල්ල උසි ගන්නවා මාව අපේ ගෙදරට විරුද්දවම ...එයා ගේ පුදුම තරහක් තියෙන්නේ අපේ ගෙදරත් එක්ක ...එයාගේ pathen බැලුවම සාදාරනයි ...හැබැයි මට එහෙම කරන්න බැහැ ..එහෙම කියල කෙල්ලව අමතක කරන්නත් බැහැ ..කෙල්ලගේ ගෙදරින් සැහෙන්න pressure 1ක් එන්නේ දෙකෙන් එකක් තීරණය කරන්න කියල ...මම දන්නේ නැහැ මම මක් කරන්නද කියල .....හැබැයි මෙහෙම දෙයක් තියෙනවා ..මට හිතෙනවා කෙල්ලට ඕනි මාව නටවන්න එයාගේ පදේට ..මොකද එයාගේ යාලුවේගේ boyfriend ට නාස් ලනුව දාගෙන ඉන්නේ ..මගේ කෙල්ල හැම වෙලාවේම ප්රශ්නයක් උන ගමන් යකින්නක් වගේ කගහනවා ..ඒ හැම වෙලාවකම කියන්නේ මටත් හම්බ වෙන්න තිබ්බේ එයාගේ යාළුවා වගේ කෙල්ලෙක් ලු..මේ හින්ද මුලින් මුලින් මොන ප්රශ්නේ තිබ්බත් කෙල්ලගේ පැත්ත ගත්ත මම ..දැන් නම් හිතෙනවා එක වැරදියි කියල ...කොහොම උනත් ඉක්මනටම මේකට තීරණයක් ගන්න වෙලා තියෙන්නේ ..දැන් නම් මට ඔය වගේ දේවල් නිසා කෙල්ලවත් ටික ටික එපා වෙලා තියෙන්නේ .. ..උඹල මේ වගේ ප්රශ්නයක් අවොත් මොකද කරන්නේ ...
මට හිතෙන්නේ මම අසාර්ථක මිනිහෙක් කියල ..හැම දෙයක්ම මට නැති වෙනවා ..මේ වෙනකොට නම් මට හැම දෙයක්ම එපා වෙලා තියෙන්නේ ..ජිවිතේ ගැන ලොකු ආසාවක් නැහැ ..

kasade pattaka dala jobak hoyapan kohomahari..karanna puluwan podima job ekak hari kamak na karapan..nikan nam innepa..
lajjai yakoo... pirimiyek neda.....???? ukaa ganin kiyala job ehekata try karapan. mulin salary adu ehekata yaman .. passe experiance aran honda ehekata yaman... oya kella nisa thama uba jeewithe nagitala naththe... ooowa amathaka karala manussayek wemu.. 34 wedddi bandapan.... kawuruwath ube life eka hadanne na.... ubama hithala nagitapan... jaya...!!!

ඔය කෙල්ලව අත ඇරලා දපන් යකින්නක් වගේ කැගහන ගැනියෙක් එක්ක කොහොමද බන් ජිවත් වෙන්නේ
.28 කියන්නෙ සැහෙන කලයක් ගිහිල්ලානේ. එ කලෙ ඇතුලත් උබ ජොබ් එකක් කරනම් මෙ වෙන්කොට ලොකු ගානක් හොයාගෙන.